ආපහු ඉස්කෝලෙ යමුද...?

thomian

Well-known member
  • May 20, 2011
    12,523
    17,658
    113
    you_are_the_apple_of_my_eye.jpg
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සමනල රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ
    අයෙත් අපෙ දිවියට එනවා නම් ආසයි
    ඒ ලස්සන කාලේ
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කොහොමද අපිට ආපහු සැරයක් ඉස්කෝලෙ යන්න ලැබුනොත්..
    1.gif
    .අපිත් එක්ක ඉස්සර ඉස්කෝලෙ හිටපු පිස්සු යාලුවො සෙට් එකත් එක්ක ආපහු සැරයක් පිස්සුවක් කෙලලා සර්ලගෙන් බැනුම් අහන්න ...ලස්සන ටීචර් කෙනෙක් පන්තියට ආවොත් ඇහැ දාගෙන ඉන්න:P:P...මතකද අපි *ක ඉරාගෙන පස්සෙන් ගියපු කෙල්ලො...?:baffled::baffled: මතකද හාහාපුරා කියල කෙල්ලෙක්ට ට්‍රයි කරපු කාලේ...?:love::love::love: අපි උන් අපේ ලමයින්ගෙ අම්මා කරගන්න හිතාගෙන හිටියට දැන් කොහේ ඉන්නව ඇත්ද...?
    2.gif
    ..ඒ මොනවා කලත් අපි කොහොමහරි ඉගෙනත් ගත්තනේ.:)...ඒ කාලෙ අපි කොච්චර සතුටෙන් හිනාවෙන්ම හිටියද..? ඉස්සර අපි මොනවටද බය උනේ..මොකද ඕනම දේකට අපේ යාලුවො සෙට් එක අපිත් එක්ක හිටියනේ...____
    niyamayi machan patta.rep +
     
    ada thawath rep balu heta machan sry kollo,,