සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයෙත් අපෙ දිවියට එනවා නම් ආසයි
ඒ ලස්සන කාලේ
thanks balanna one ela![]()




...මතකද අපි *ක ඉරාගෙන පස්සෙන් ගියපු කෙල්ලො...?
මතකද හාහාපුරා කියල කෙල්ලෙක්ට ට්‍රයි කරපු කාලේ...?

අපි උන් අපේ ලමයින්ගෙ අම්මා කරගන්න හිතාගෙන හිටියට දැන් කොහේ ඉන්නව ඇත්ද...?
...ඒ කාලෙ අපි කොච්චර සතුටෙන් හිනාවෙන්ම හිටියද..? ඉස්සර අපි මොනවටද බය උනේ..මොකද ඕනම දේකට අපේ යාලුවො සෙට් එක අපිත් එක්ක හිටියනේ...____ada thawath rep balu heta machan sry kollo,,කොහොමද අපිට ආපහු සැරයක් ඉස්කෝලෙ යන්න ලැබුනොත්...අපිත් එක්ක ඉස්සර ඉස්කෝලෙ හිටපු පිස්සු යාලුවො සෙට් එකත් එක්ක ආපහු සැරයක් පිස්සුවක් කෙලලා සර්ලගෙන් බැනුම් අහන්න ...ලස්සන ටීචර් කෙනෙක් පන්තියට ආවොත් ඇහැ දාගෙන ඉන්න![]()
...මතකද අපි *ක ඉරාගෙන පස්සෙන් ගියපු කෙල්ලො...?
මතකද හාහාපුරා කියල කෙල්ලෙක්ට ට්‍රයි කරපු කාලේ...?
අපි උන් අපේ ලමයින්ගෙ අම්මා කරගන්න හිතාගෙන හිටියට දැන් කොහේ ඉන්නව ඇත්ද...?
..ඒ මොනවා කලත් අපි කොහොමහරි ඉගෙනත් ගත්තනේ.![]()
...ඒ කාලෙ අපි කොච්චර සතුටෙන් හිනාවෙන්ම හිටියද..? ඉස්සර අපි මොනවටද බය උනේ..මොකද ඕනම දේකට අපේ යාලුවො සෙට් එක අපිත් එක්ක හිටියනේ...____
niyamayi machan patta.rep +
mamath meka beluwa bn... sirawatama iskole yankota kara weda mathkwenawa bn,,


fatta...........
♥-Aurora-♥;12769806 said:Thanks! මාත් ගත්තා
රෙප් බෑලු![]()