ආයෙමත් ඡන්දයක් තිබ්බොත් කාටද දෙන්නෙ?

කාටද ඡන්දෙ දෙන්න

  • ගෝඨා

    Votes: 74 39.8%
  • සිරිසේන

    Votes: 5 2.7%
  • රනිල්

    Votes: 22 11.8%
  • සජිත්

    Votes: 30 16.1%
  • රොහාන් පල්ලෙවත්ත

    Votes: 21 11.3%
  • වෙන අළුත්ම තරුණ කොල්ලෙක්ට

    Votes: 34 18.3%

  • Total voters
    186

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ආයෙමත් ඡන්දයක් තිබ්බොත් කාටද දෙන්නෙ?

    මචංල මේ තත්වෙ උඩ ජනාධපතිවරණයක් තිබ්බොත් කාටද උඹල ඡන්දෙ දෙන්නෙ බන්?පෝල් එකක් දැම්ම... වෝට් පාරක් දාගෙන යමු....

    ⁣අද නම් දෙපැත්තම එපා උනා බන්... මොකුන්ද බන් අපිව මේ පාලනය කරන්නෙ?
     
    Last edited:
    • Haha
    Reactions: Identity

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    මචංල මේ තත්වෙ උඩ ජනාධපතිවරණයක් තිබ්බොත් කාටද උඹල ඡන්දෙ දෙන්නෙ බන්?පෝල් එකක් දැම්ම... වෝට් පාරක් දාගෙන යමු....

    voted.රනිල් තමා මටනම්.:love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන අළුත්ම තරුණ කොල්ලෙක්ට චන්දෙ ඉල්ලන්ඩ බැ බන්, 35 පනින්ඩ ඔනෙ චන්දෙ ඉල්ලන්ඩ..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    වෙන අළුත්ම තරුණ කොල්ලෙක්ට චන්දෙ ඉල්ලන්ඩ බැ බන්, 35 පනින්ඩ ඔනෙ චන්දෙ ඉල්ලන්ඩ..

    දැන් ඉන්න එවුන් එක්ක බලද්දි 35 කියන්නෙ තරුණයි තමයි. මේ නාකි පඩංගු ටික ගෙදර යවන්න ඕන
    කාලෙ හරි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ගණන් හදල බලපන් UNP එකෙන් වෙනත් තරුණ කොල්ලෙක් දැම්මොත් ගෝටා පරාදයි වගේ නේද
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    වෙන අළුත්ම තරුණ කොල්ලෙක්ට චන්දෙ ඉල්ලන්ඩ බැ බන්, 35 පනින්ඩ ඔනෙ චන්දෙ ඉල්ලන්ඩ..

    දැන් ගණන් හදල බලපන් UNP එකෙන් වෙනත් තරුණ කොල්ලෙක් දැම්මොත් ගෝටා පරාදයි වගේ නේද

    එහෙම පුලුවන් ද :oo: