ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Sinhala Vedakama Uthum deyak bava Western doctors lath godak denek pili gannava. Apey dey apita agayak nathi unata, Western country vala Suddho, Ayurvedhayata respect karanava. For example---Visala vasayen Adha , Ayurveda products , western country valata ,Lankaven export karanava. Apey dey unta vatinava.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Danata Aurudu keepayakata pera, South vala Dengu Marana sankayava vadi vemin thibuna. Hodatama asadya vela marennama yana Dengu roginta, Mathara patthe Vedha Mahathek Dengu Roginta Beheth dee Life berala dunna. A Vedha Mahatha dunna behetha ----KARAPINCHA KOLA + THANA HAL Kadha hadala dunna. Marenna giya Dengu Rogin sahena pirisak ,Mea behethin suva una.
 
Sinhala Vedakama Uthum deyak bava Western doctors lath godak denek pili gannava. Apey dey apita agayak nathi unata, Western country vala Suddho, Ayurvedhayata respect karanava. For example---Visala vasayen Adha , Ayurveda products , western country valata ,Lankaven export karanava. Apey dey unta vatinava.
අපනයන වෙළඳපොලට යන බේත් බඩු ලංකාවේ බේත් කඩවල ගන්නත් නෑ. නමුත් ලංකාවේ මහන අපනයන තත්ව ගාමන්ට් කඩෙන් ගන්නත් පුළුවන්. ඒකෙන්ම හිතාගත්තෑකි නේ පිටරට ඉල්ලුම කොහොමද කියලා.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Eta Amatharava , Dengu valata mea Behethath sudusu bava purana pothaka thibuna------PITAVAKKA[VADIPURA] +Katuvalbatu+Kotthamalli+Pathpadagam+Venivalgata+water kasaya kara Bonna.
 
Last edited:
Eta Amatharava , Dengu valata mea Behethath sudusu bava purana pothaka thibuna------PITAVAKKA[VADIPURA] +Katuvalbatu+Kotthamalli+Pathpadagam+Venivalgata+water kasaya kara Bonna.

ඖෂධ මුක්තාහාරය පොතේ දැක්වෙන ඩෙංගු වලට නියමිත සංයෝගය වහා පර්යේෂණයට ලක් කර ජනතා සන්තක කළ යුතුය.

නිකදළු අඹරා අරගෙන
මදුරුතලා තැම්බු දියෙන
දෙනු දෙසි ගෙඩියක් පමණින
( දෙසි/දෙහි නොවේ - වනවාස නිඝණ්ටුවට අනූව දෙසි යනු නෙල්ලි වලට ඉඟියකි.)
මුර උණ නවතියි වෙසෙසින

බලන්නකෝ ඒකෙ තියෙන සරල කම ? :shocked: :shocked: :cool:

http://www.elakiri.lk/forum/showpost.php?p=20144495&postcount=1
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Medicine for Dengue fever for researches*****Pitawakka -6 kalan + Pathpadagam-1.5 kalan +Katuwalbatu-1.5 kalan +Venivalgata-1.5 kalan + Kotthamalli -1.5 kalan + water--------all together well heated up to reducing volume 8 to 1 and drink it daily sharing for seven days.
 
sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
සිංහල බෙහෙත් අවුලක් නැහැ. එත් අසරණ ඩෙංගු රෝගීන් අමාරුවේ දාන්න එපා. ඕක බිලා විතරක් හිටියෙත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා ඩෙංගු උග්‍ර වෙලා.

යකෝ ජාති ජාතිත් පව් සිද්ද වෙනවා උබට ඔය බේගල් උපදෙස් දීලා. මිනිස්සු මැරුණම.

අර කොහෙද ඉන්න වේද ගැහැණු වෙදෙක් ඩෙංගු සුව කරනවා කියලා මිනිස්සු මරුවා.පස්සේ එයා කියනවා ඒඩ්ස් වලටත් බෙහෙත් හොයා ගත්තලු. රෙද්ද .
 
සිංහල බෙහෙත් අවුලක් නැහැ. එත් අසරණ ඩෙංගු රෝගීන් අමාරුවේ දාන්න එපා. ඕක බිලා විතරක් හිටියෙත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා ඩෙංගු උග්‍ර වෙලා.
කොහෙද සාක්ෂි තියෙන්නේ බුද්ධරාජ කල්කේ බීලා මැරිච්ච ඩෙංගු ලෙඩ්ඩු ගැන ? ඔප්පු කරන්න බලන්න.
අර කොහෙද ඉන්න වේද ගැහැණු වෙදෙක් ඩෙංගු සුව කරනවා කියලා මිනිස්සු මරුවා.පස්සේ එයා කියනවා ඒඩ්ස් වලටත් බෙහෙත් හොයා ගත්තලු. රෙද්ද .
ඒ ගෑණි ලොකු වෙන්නත් ඉස්සෙල්ලා ලංකාවේ ඒඩ්ස් හොඳ කළේ.
 
sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
ඉදිරියේ රාළ;20417797 said:
කොහෙද සාක්ෂි තියෙන්නේ බුද්ධරාජ කල්කේ බීලා මැරිච්ච ඩෙංගු ලෙඩ්ඩු ගැන ? ඔප්පු කරන්න බලන්න.[/SIZE][/SIZE]
ඒ ගෑණි ලොකු වෙන්නත් ඉස්සෙල්ලා ලංකාවේ ඒඩ්ස් හොඳ කළේ.

බුද්ධරාජ කල්කේ බිවුවට මැරෙන්නේ නැහැ. මම කියන්නේ ඔය කල්කේ ගගහ හිටියොත් ඉංග්‍රීසි වෙදකම් නොකර ලෙඩා මැරෙනවා.
 
බුද්ධරාජ කල්කේ බිවුවට මැරෙන්නේ නැහැ. මම කියන්නේ ඔය කල්කේ ගගහ හිටියොත් ඉංග්‍රීසි වෙදකම් නොකර ලෙඩා මැරෙනවා.
කොහෙද එහෙම මැරිලා තියෙන්නේ ?
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0

බුද්ධරාජ කල්කේ බිවුවට මැරෙන්නේ නැහැ. මම කියන්නේ ඔය කල්කේ ගගහ හිටියොත් ඉංග්‍රීසි වෙදකම් නොකර ලෙඩා මැරෙනවා.
-----English medicine vala dena beheth monavadha???????Amarunam selain[salt+sugar]. Diyara beema, Rest. Resting , Dengu valata sudusu bava api kauruth dannava.
VENA MONAVADHA ? Dengu valata ,western beheth. Thiyenavanam , Methena public karanna, Godak denekuta useful vevi.
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan mama sinhala wedakama gena bohoma prashansawen pahan sithin inna kenek, hebei uba oya ke gahana tharam batahira vayidya vidyaweth wereddak mama dakinne nehe. meka wela tiyenne ubala degolloma ekinekata second wenna kemathi nehe, eka nisa degolloma anik parshawaye weradi kiyanawa vitharai. kawada hari oya degollo ekathu wela hariyata paryeshana karana adawasaka me rate nemei lokema minissunta loku yahapathak wenawa.

    ubala degollonge uddachchakama tiyena thak kal wedi hariyak kela wenne ape anarga ithihasayak tiyena sinhala wedakamata.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Medicine kiyanne ,Progress vana deyak. Godak Medicine soya gena thiyenne, MBBS Doctors lavath, Ayurveda degree thiyena Docotors lavath nevene. Eka nisa Doctors la Nihathamani viya yuthuya. Hipokaraties Padi Thumata MBBS Degree ekak thibune nahane. Danvanthari Ershi Thumath Degree holder kenek neve.
     
    මෙන්න මෙතනයි හෙළ වෙදකම වෙනස් වෙන්නේ. හෙළවෙදකමේ ඖෂධ සංයෝග තවත් දියුණු කරන්න අනවශ්‍ය වෙන මට්ටමටම දියුණු කරල තියෙනවා. එතකොට තවත් අමුතුවෙන් progress උවමනා වෙන්නෙ නෑ.