මම එහෙම්මම කියන්නෙ නෑ. හැබැයි වැඩියෙන් ඉන්දියානුකරණය වුණ යම් දේශීය චිකිත්සාවක් උගන්වනවා. නමුත් හෙළවෙදකමේ මූලාංග වෙන නාඩි වෛද්‍ය ක්‍රමය. ජ්‍යෝතිෂය තුලින් රෝග නිර්ණය කිරීම ආදිය අඩංගු නෑ. එතනයි ගැටළුවethakota lankaawe ugannanne sinhala wedakama neweda? mama nam hithana hitiye eke ugannanneth ekamai kiyala.... ethakota e 2 dekak....... hari ehenam ape aya igenaganne lankawe wedakama newe indiyaawe wedakama.....
පාරම්පරිකව පවතිනවා. තව මේ වෛද්‍යක්‍රමය සමාධිය තුලින් මතු කරගත්තු හාමුදුරුවරු/වෛද්‍යවරු කියලා දෙනවා.ethakota oya lankaawe wedakama ugannanne koheda??? ekata wenama thanak tiyanawa ati ne? ehema nathnam igena ganna thanak nathuwa lankawe oka pawathinna widihak nane......
මගේ රෝග විනිශ්චය කීරීමේ දක්ෂතාවය හොඳටම මදි. ඒක යම් දිනයක අපේක්ෂිත මට්ටමට දියුණු වේවි. අන්න එදාට මිනිස්සු එයි මගෙන් බේත් ගන්න.idiriye raala mekai kohenwath ahala kiyana ewa nam mama piliganne na.... sinhala weda kenek kiyana deyak nam piliganna puluwan..... eka hariyata ara kadamandiye hamadema dannawa wage katha karana minissu kiyana eka piligannawa wage wadak.... ehema hariyanne na.... oyaata hasala danumak tiyenawanam oyaa gaawata minissu beheth ganna eyi mchn......
බෑ, මම දන්නෙ හරිම ටිකයි. ඒ ටික මදි බේත් කරන්නuba danna dewal walin beheth karapan...
ඔයා හිතුවට අදාළෑ නෑ කියලා, ඒක අදාළයි. මගේ දක්ෂතාවය අපේක්ෂිත තරමට දියුණුය කියල මට ආත්ම විශ්වාසයක් ඇතිවුණ දාට මාත් ඔයා කියන දේ කරන්න තමා හිතාගෙන ඉන්නේ.ethakota minissu saneeepa wela ubatath minissunge jeeewitha beranna puluwan wei......ehema karapu dawasata nam oya kiyana dewal iliganna puluwan... dan oya kiyayi adaala nane kiyala...... matath adaalama naa......
ඒක ඔබේ පෞද්ගලික අයිතියක්kohomath mama kalin qwa wagekauruth piligatha yuthu kenek kiyana deyak arenna mama wena kauruth kyana dewal nam piliganne na.....
එතකොට ලෙඩ්ඩුන්ගෙ ඩෙංගු ඇන්ටිබෝඩීස් නැතුව පේට්ලට් කවුන්ට් එක අඩුවෙලා FFP (Fresh Frozen Plasma) දිදී තියන් ඉන්නෙ ඇයි? එයාලවත් ඩෙංගු නෙවේය එසේ නම් මාරාන්තික නොවේය කියලා සාමාන්‍ය විදියට බේත් නොකරන්නේ ඇයි ? වෛරස් එකද හේතුව වෛරස් එකට ඕන කරන නිදහස ශරීරය තුළ සැකසීම නෙවෙයිද හේතුව. මම කියන එක පිළිගන්න එපා. පිළිගන්න පුළුවන් කෙනෙක් එක්ක සාකච්ඡා කරලා තේරුම් ගන්න බලන්න.dengue hadenne virus ekakin kiyala piliganna bari uba nikan hadata giyaa kiyala saakshi tiyeddi handa deviyek kiyala hithaana inna eke wage nikan.
ආයුර්වේද ඉස්පිරිතාල ඩෙංගු ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්නෙ නෑනේ. ඒ මොකෝ ඒ ?anika uba kathaa karanne ingreesi wedakamen kisima kenek berenne nathi gaanata... e unaata lankaawe wadi pirisak beheth ganne eken... wadi denek berenneth eken.........
එහෙම එක බේතක් sertraline වගේ කියල නෑ. ස්නායු උද්දීපනය කෙරෙන ඕනෑම ප්‍රතිකාර ක්‍රමවේදයක් OCD වලට කරන්න පුළුවනි. සමහර වෛද්‍යවරු නස්න කරනවා. සමහරු විරේක කරනවා. සමහරු නළලට තෙල් වක්කරනවා. ඔය ඔක්කොගෙන්ම OCD හොඳ වෙනවා.mama kalin dawasaka ahuwa wage thawadeyak ahanna tiyenawa oyaagen.... obsessive compulsive dissorder ekata sinhala wedakame tiyana behetha mokakda???
ඔය ලෙඩේ ගැන නම් අත්දැකීම් නෑ. නමුත් ඒකේ රෝග මූලය වන පරපෝෂ්තයා වැඩෙන සෙම් මාධ්‍යය හා ස්නායු අඩපණ වෙන වාත ක්‍රියාවලි සමනය කිරීමෙන් සුව කරගන්න පුළුවනි. ඒක ප්‍රවීණ වෛද්‍යවරයෙකුගෙ සේවය පැතිය යුතු අවස්ථාවක්.South african sleeping sickness ekata tiyana behetha mokakda?
මගේ දන්න තරම අනූව නම් සමාධිය කියන්නෙ හිතට අදහස් නොඑන අවස්ථාව. ඒක ඇතිවෙන්නේ සිතේ ඒකාග්‍රතාවය/අවධානය එකතැනකට කේන්ද්‍රගතව නොසැලී පවතිනකොට. මේ අවස්ථාවෙදි තමන්ට කැමති නොදන්න දෙයක් දැනගැනීමේ හැකියාවක් තියෙනවාය කියල සමහරු කියනවා. ඒත් එතනින් එහාට මොකුත් දන්නෙ නෑ.සමාධිය තුලින් කියපු කාරනේ තව ටිකක් පැහැදිලි කරනවද මචං.
සිංහල බේත් කඩවල තියෙන්නේ. ෆාමසි වල නම් දැකලා නෑ. හැබැයි සිංහල බේත් විකුණන ෆාමසි වල නම් තියෙන්න පුළුවනි.COUGH SYRUP eka parmacy wala thiyenawada banz ??
FFP dunnama platelet nathi nisa athiwena fluid loss eka yathaa thathweta ganna puulwan..... dengue nowena hama dema maaraanthika nowenne naa..... platelet dennath puluwanඉදිරියේ රාළ;20355505 said:එතකොට ලෙඩ්ඩුන්ගෙ ඩෙංගු ඇන්ටිබෝඩීස් නැතුව පේට්ලට් කවුන්ට් එක අඩුවෙලා FFP (Fresh Frozen Plasma) දිදී තියන් ඉන්නෙ ඇයි? එයාලවත් ඩෙංගු නෙවේය එසේ නම් මාරාන්තික නොවේය කියලා සාමාන්‍ය විදියට බේත් නොකරන්නේ ඇයි ?
ekata hethuwa mama nam hodatama dannawa... ekak amaaru leddu kawadaawath aayurweda rohal walata yanne na..... aayurweda rohal wala amaaru una gaman karanne rajaye rohal walata maaru karala yawana eka.... eka na kiyanna enna epa. mama inne waidya ksethraye... mama hodatama dannawa ehema karapu awasthaa ona tharam.ඉදිරියේ රාළ;20355505 said:ආයුර්වේද ඉස්පිරිතාල ඩෙංගු ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්නෙ නෑනේ. ඒ මොකෝ ඒ ?
lankaawe issara tibune nathi ledakata lankaawe issara wedakame beheth tiyenawa kiyala piliganna nam amaaraui......ඉදිරියේ රාළ;20355505 said:ඔය ලෙඩේ ගැන නම් අත්දැකීම් නෑ. නමුත් ඒකේ රෝග මූලය වන පරපෝෂ්තයා වැඩෙන සෙම් මාධ්‍යය හා ස්නායු අඩපණ වෙන වාත ක්‍රියාවලි සමනය කිරීමෙන් සුව කරගන්න පුළුවනි. ඒක ප්‍රවීණ වෛද්‍යවරයෙකුගෙ සේවය පැතිය යුතු අවස්ථාවක්.
නමුත් පට්ටිකා ධාරිතාවය අඩුවෙලා නැතිවෙලා පිළිකා ලෙඩෙක් වගේ ගැහෙන්නෙ නැතුව නින්ද ගියා වගේ මැරෙන එක නවත්තන්න බෑනේ ඒකෙන්. ICU වල ඔහොම ලෙඩ්ඩු කීදෙනෙක් මැරෙනවද ? එයාලගෙ ඇඟවල් වල ඩෙංගු antibodies නෑනේ. නමුත් පට්ටිකා අඩු වෙනවනේ. ඉතිං කොහොමද කියන්නෙ ඩෙංගු වෛරස් එක නිසා වෙනවයි කියලා ?FFP dunnama platelet nathi nisa athiwena fluid loss eka yathaa thathweta ganna puulwan..... dengue nowena hama dema maaraanthika nowenne naa..... platelet dennath puluwan
ඇයි ICU දාපු අංශභාග ලෙඩ්ඩු කැතීටර් පිටින් ආයුර්වේද වාට්ටු වලට එවන්නේ වස්ති දීලා ලෙඩාව කෙළින් කරවන්න ? ඒවා දැකල නැද්ද ඔයා වෛද්‍ය ක්ෂේත්රයේ නම් ?ekata hethuwa mama nam hodatama dannawa... ekak amaaru leddu kawadaawath aayurweda rohal walata yanne na..... aayurweda rohal wala amaaru una gaman karanne rajaye rohal walata maaru karala yawana eka.... eka na kiyanna enna epa. mama inne waidya ksethraye... mama hodatama dannawa ehema karapu awasthaa ona tharam.
ඒඩ්ස් ලංකාවෙ තිබුණේ නෑනේ. නමුත් ඒඩ්ස් හොඳ කරන වෙද්දුත් ලංකාවේ ඉන්නේ.lankaawe issara tibune nathi ledakata lankaawe issara wedakame beheth tiyenawa kiyala piliganna nam amaaraui......
එහෙම අය ඉන්නවා ලංකාවේ අප්රකටව ඕනෑ තරම්. හොයන කොට තමා හම්බු වෙන්නේ. ඉබේ හම්බු වෙන්නෙ නෑ.samadhiya magin wedakama igena gaththa kiyana kathaawa nam piliganna ba kohomatawath... eyaala igenagena athi kohen hari.... e tharam manasa diyunukarapu aya innawa kiyala wishwaasakaranna amaarui... ehenam jeewaka waidya thumaa wage wenna wei.....
උපතින් අන්ධයා කියනවා "පුළුවන් නම් මට පෙන්නපං ඉර හෝ හඳ. ඔට්ටුයි උඹට බෑ මට ඉරයි හඳයි පෙන්නන්න. ඒකනේ කියන්නෙ ඉරකුයි හඳකුයි කියල දෙයක් නෑ කියලා" අන්න ඒ අන්ධ මෝහ මූල තර්කය තමා ඔයා මෙතන දාන්නේ.oyaa sarayak kiyala tibuna yukthaanuwa perethayek kana kathaawak.... e wage kathaa piliganna ba. mata ehema ekak oppu karanna ba kiyanawata wada oya ehema ekak tiyanawa kiyala oppu karana eka thamaa kala yuththe... mata ehema ekak oppu karanna ba kiyala oyage mathe hari wenne na... ekata kiyanne moha moola tharkayak kiyala... fb eke tiyanawa moha moola tharka kiyala page ekak. eke gihin tiyana video balanna.
පොඩ්ඩක් දැනගෙන සියල්ල දැනසිටී කියන අනුමානයෙන් වෙසෙන අය ඔහොම හිතනවා. පස්සෙ ඒවා වෙනස් වෙනවා.hama ledetama hama wedakamakama beheth na..... sinhala wedakama kiyala eke wisheshayak na......
ඔය ලෙඩ දෙක ගැනම මට පෞද්ගලික අත්දැකීම් නෑ. ඔහොම ලෙඩ්ඩු හම්බු වෙලත් නෑ. නමුත් එක දෙයක් කියන්න පුළුවනි. දෙකේම බැලුබැල්මටම පේන්නෙ වාත ආබාධ. ඒ කියන්නෙ ස්නායු වල විකෘතිතා. ඒවා හරිගස්ස්වන්න පුළුවනි. ඒ කියන්නෙ ඔය ලෙඩ දෙකම සුව කළ හැකි ඒවා.downs syndrome ekata beheth thiyenewada bn....? turner syndrome ekata beheth thiyenawada bn? downs kese wethat turner walata nam nathuwa athi ne? api nam piligannawa downs hoda karanna ba... turnur hinnda ena wanda bhaawaya nathi karannath ba kiyala......
එහෙම වෙන්නෙ නෑනේ ආණ්ඩුවෙන් සල්ලි දීලා ඒවා පවත්වාගෙන යද්දිaaya man mokuth kiyanna enneth na... meka mage kaale kana wadak.... kochchhara qwath idiriye raala kiyanne ingreesi wedakamen minissunwa beranna ba kiyala hithana inna kenek.... ehenam me weddi hama ispirithaalema wahila yanna ona...
මිනිස්සු කැමැත්තෙන්ද එන්නෙ ඉස්පිරිතාලෙට ? නෑනේ ආයිබොං. දන්න එකම විකල්පය නිසා ඒකයි මෙතන ප්‍රශ්නේ. තව විකල්ප තියෙන බව මිනිස්සු දන්නෙ නෑ. එහෙම දැනගන්න තියෙන මාර්ගත් අහුරලා. ඒ මොකද ඒ ?minissu kamathi nathnam ispirithaala walata enne na hoda wenne nathnam.....


සුද්දගේ වෙදකම නැත්තම් බලාගන්න තිබ්බ අද ලෝකේ මොනා වෙලා තියෙයිද කියලඑළ එළජොනී බට්ට;20355920 said:ඉදිරියේ රාලගේ ගොඩක් ත්‍රෙඩ් මම බලල තියනවා කොමෙන්ට් නොකෙරුවට![]()
ගින්දරම තමාජොනී බට්ට;20355920 said:ඉස්සෙර්ලම කියන්න ඕනේ මමත් උපන් දා පටන් සැහෙන්න සිංහල බෙහෙත් බීපු පත්තු බැඳපු මිනිහෙක්. මොකද මගේ හතරමන් හන්දි තුන්මන් හන්දි බෝල් ජොයින්ට් සබ්බ සකලමනාවම කැඩිලා තියනවා. ඒ හැම පාරම දුවන්නේ වෙදෙක් ලගට තමයි. ජීවිතේට උලුක්කුවකට කැඩුම් බිඳුම් වලට ඉංගිරිසි බෙහෙත් නම් කරලා නැ. හැම පාරම සුපිරියටම තිබ්බ වගේ හරිගස්සල දුන්න. ගෙදර භග්න තයිලේ තියාගෙන ඉන්නේ උළුක්කු වෙචච ගමන් ගෑවද සනීපයි.
මොකෝ හරියන්නෙ නැත්තෙ ?ජොනී බට්ට;20355920 said:ඒ වගේ සිංහල වෙදකමේ ගත යුතු සැහෙන දෙයක් තියනවා. හැබැයි පුතේ උබ ඉංගිරිසි වෙදකම බාල්දු කරලනම් හරියන්නේ නැ.
ඒක ඇත්ත. මාත් හොරුන්ට අහුවෙලා තියෙනවා. හොරු අම්බානකට වැඩියි.ජොනී බට්ට;20355920 said:මොකද මම සැහෙන වෙද්දු ප්‍රමාණයක් ගාවට ගිහින් තියනවා. සමහරුනම් පට්ටම හොරු.
හෙළවෙදකමේ මූලිකම අංගයක් තමයි කයෙන් රෝගය ඉවත් කර හිතෙනුත් රෝගය පිළිබඳ සැකය ඉවත් කිරීම. එතකොටයි උතුම්ම ලාභය හිමිවෙන්නේ. ඒ සැකය ඉවත් කරන්න වර්තමානයේ එක්ස් රේ ඡායාරූපයක් ප්‍රමාණවත්. නමුත් CT/MRI පවා කරල බලන්න කියන තැන් තියෙනවා. ඒ හිතේ සැකය ඉවත් කරන්න ඕන නිසා. ඉස්සර ඒවා තිබුණේ නෑ. ඉතිං ලෙඩේ හොඳ වුණාම හිතත් ඉබේටම හොඳ වෙනවා, විශ්වාසය දැඩි වෙනවා. ඒත් දැන් එහෙම නෑ. මොකක් හරි ක්‍රමයකින් ඇහින් දැකලම තමා සැකේ අයින් කරගන්න පුළුවන් වෙන්නේ. ඒනිසයි ඔය තත්වය ඇතිවෙලා තියෙන්නේ.ජොනී බට්ට;20355920 said:හැබැයි පරම්පරා 6 7ක ඉදන් පවතින පාරම්පරික වෙද්දු පවා ගිය ගමන් එක්ස්රේ එකක් අරන් එන්න කියනවා.
හෙළවෙදකමේ/ආයුර්වේදේ ඕනෑතරම් වේදනා නාශක තියෙද්දි පාමසියෙන් බේත් ගන්න කියන්නෙ ඇයි දන්නෙ නෑ. ඒක වැරදියි.ජොනී බට්ට;20355920 said:සමහරු ෆාමසියෙන් ගන්න පේන් කිලර්ස් දෙනවා.
නෑ එහෙම ඕනා වෙන්නෙ නෑ මචෝ.ජොනී බට්ට;20355920 said:මොකද වෙදකම හොද උනත් එක තවත් සාර්ථක කරගන්න නවීන තාක්ෂනය ඕනේ.
පෙරේතයෝ අහවල් එක කනවා කියලා ඇහින් දකින්න බෑ. ඒක දකින්න ඕනා බුද්ධියෙන්. දිගින් දිගටම කළල ගබ්සා වෙන කාන්තාවකට හරියට ශාන්තිකර්මයක් කරලා යටිබඩට ආරක්ෂා වෙන්න උපක්‍රමයක් (යන්ත්‍රයක් හෝ නූලක්) දැම්මම ගැබ ගබ්සා නොවී රැකෙනවා. මේ සංසිද්ධිය අත්දැකීමෙන් හා දැනුමෙන් වටහාගෙන තමා එහෙම තීරණයකට එන්නේ. මෙන්න ඒඩ්ස් හොඳ කරන වෙද මහත්තයා. ගිහින් හම්බු වෙන්න. http://ceylontoday.lk/64-96734-news-detail-healing-those-who-have-lost-all-hope.html. පිළිකා හොඳ කරන අය ගොඩක් ඉන්නවා. ඒ ගැන මගෙ නූල් වල විස්තර දාල ඇති. ඒවා හොයල බලන්න.ජොනී බට්ට;20355920 said:උබ පෙරේතයෝ අහවල් එක කනවා කියයි. ලංකාවේ ඒඩ්ස් කැන්සර් හොදකරනවා කියයි. එහෙම වෙද්දු අහවල් වෙද්දු ඉන්නවා කියනවා විතරනේ කෝ ප්රුෆ්? දැන් කියන්න එපා හොයනකොට හම්බෙනවා කියල.
පුළුවනි. ස්කෑන් නොකර නාඩි බලලා හරියටම ලේ කැටිය තියෙන තැන කියන්න පුළුවන් වෙද්දු තාමත් ලංකාවෙ ඉන්නවා. කටු චිකිත්සාවේ නම් මොළේ ලේ කැටිය තියෙන තැනට සම්බන්ධ කකුලෙ ස්නායුවට කටු ගහනවා. එතකොට මොළේ තියෙන කුණු ලේ ටිකයි ලේ කැටියයි කකුලට එනවා තප්පර ගාණකින්. තව නිල තෙල් වර්ග තියෙනවා ගාපු ගමන් ඇතුලට ගිහින් කූණු ලේ ටික එළියට එන. ඊට පස්සෙ ලෙඩාට ඉබේටම සිහිය එනවා.ජොනී බට්ට;20355920 said:දැන් කියපන්කො ඇක්සිඩන් එකක් උනා, ඉන්ටනල් බ්ලිඩින්, ලෙඩාට සිහිය නැ, ස්පයින් එක තැලිලා, මොලේ ලේ කටිගැහිලා. ස්කෑන් එකක් නොකර සජිකල් ප්රෝසිඩියර් එකක් නොකර කොහොමද සිංහල වෙදකමෙන් ඉතාමත් කෙටි කාලයක් තුල මේ ලෙඩාව බේරාගන්නේ?
ෆ්රැග්මන්ට්ස් එළියට ගැනිල්ල ගැන නම් අත්දැකීම් නෑ. නමුත් ප්‍රවීණයෙක්ට ඒවා අනික් නහර ස්නායු වලට හානි නොවී එළියට ගන්න එක අමාරු දෙයක් නෙවෙයි.ජොනී බට්ට;20355920 said:වෙඩි වැදිලා ලිවර් එකේ හාර්ට් එකේ පොඩි පොඩි ෆ්රග්මන්ට් ඉතුරු උනහම ස්කෑන් නොකර එක්ස්රේ නොකර වෙදා කොහොමද මේවා අයින් කරන්නේ?
නෑ එහෙම වෙන්නෙ නෑ.ජොනී බට්ට;20355920 said:ඔය උබ ඔච්චර වයිර කරන ඉංගිරිසි වෙදකම නැත්තම් මම ඔය කලින් කිව්ව ලෙඩ්ඩුන්ට මැරෙන්නනේ වෙන්නේ![]()
ඒ ඔයාගෙ පෞදගලික මතයක් නේ. මම ඒකට එකඟ නෑ. ඕන ලබ්බක් පුළුවනි.ජොනී බට්ට;20355920 said:ඉංගිරිසි වෙදකම නැතුව සිංහල වෙදකමෙන් පමණක් හැම ලබ්බම කරන්න පුළුවන් කියන එකනම් සම්පුර්ණයෙන් වැරදියි.
ඒක ඔයාගෙ අයිතියක්. මම නම් අවුරුදු ගාණක ඉඳල කිසිම ඉංග්‍රීසි බේතක් බීල නෑ. සිංහල බේත් විතරමයි.ජොනී බට්ට;20355920 said:මමනම් අවශ්‍ය තැනේදී සිංහල බෙහෙතත්, ඉංගිරිසි බෙහෙතත් මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා.
වෙන්න පුළුවනි. නමුත් සම්පූර්ණ සිංහල බේත් වලින් විතරක් රෝග සුව කරන අයත් ඉන්නවා.ජොනී බට්ට;20355920 said:මම දන්නා වෙදෙක් ඉන්නවා සැහෙන ලෙඩ ප්‍රමාණයක් නිට්ටාවට සුව කරනවා, සිංහල බෙහෙතෙන්ම විතරක් නෙවෙයි ඉංගිරිසි වේදකමේත් සහය අරන්. මම මේ කියන්නේ ආවට ගියාට ඉන්න වෙද්දු නෙවෙයි, පරම්පරා 7ක වෙද්දු ඉන්න පොරක්.
මොකුත් වෙන්නෙ නෑ. දැන් තියෙනවටත් වඩා හොඳට ලෝකෙ සුන්දර වෙනවා , ඔය අහවල් විද්‍යාත්මක ප්‍රෝඩාව මිහිපිට නොතිබුණා නම්.ජොනී බට්ට;20355920 said:එක්කෝ උබ මොකෙක් හරි නසරානි වෙදෙකුට අහු වෙලා නැත්තම් උබට සිරාවට අප්සට්සුද්දගේ වෙදකම නැත්තම් බලාගන්න තිබ්බ අද ලෝකේ මොනා වෙලා තියෙයිද කියල
ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22483ක්
2016 වර්ෂයේ ගත වූ මාස 7 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22,483ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
Share
inShare
Mawbima, 2016-07-09 17:54:00
Read 109 Times
ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22483ක්![]()
2016 වර්ෂයේ ගත වූ මාස 7 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22,483ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
එම ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 47.34ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවයි පැවසෙන්නේ.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව පෙන්වා දෙන වසංගත රෝග විද්‍යා ඒකකය, උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව පෙන්වා දෙයි.
හරියනවා තමා. උණ බැස්ස ගමන් පට්ටිකා නගින්න ගන්නවා. ලේ වහනය වීම් නවතිනවා.ඩෙන්ගු හැදිල පට්ටිකා බැස්සම ඔය මගුලෙ පැනිය කටේ තියාගත්තම හරියනව පව් ඉතින්.![]()
උන බැස්සම තමා පට්ටිකා නගින්නෙ ඒක ඔය පැනියෙන් උනා කියන්නෙ කොහොමදඉදිරියේ රාළ;20398078 said:හරියනවා තමා. උණ බැස්ස ගමන් පට්ටිකා නගින්න ගන්නවා. ලේ වහනය වීම් නවතිනවා.
ලක්ශ ගානකට ඩෙoගු හැදෙනව පට්ටිකා බහිනව ආයෙ හොද වෙනව ඒ පැනිය කටේ තියාගන්නෙ නැතුව. පැනිය කටට ගන් නැතුව ලක්ශ ගානකට හොද වෙනවනම් ආයෙ පැනියෙන් හොද උනා කතා නැ, විකාර කතා දාන්ඩ එපා බන්.
උණ බහින්නයි, පට්ටිකා වැඩිවෙන්නයි දෙකටම බේත් තියෙනවා පැණිය අස්සේ.උන බැස්සම තමා පට්ටිකා නගින්නෙ ඒක ඔය පැනියෙන් උනා කියන්නෙ කොහොමද![]()
ලක්ශ ගානකට ඩෙoගු හැදෙනව පට්ටිකා බහිනව ආයෙ හොද වෙනව ඒ පැනිය කටේ තියාගන්නෙ නැතුව.
ඒ හොඳවිල්ලලටව වඩා ඉක්මනින් පැණියෙන් හොඳවෙන බව මේ නූලේ කීපතැනකම කියල තියෙනවා, ඒකයි මේකෙන් ලෙඩාට වෙන වාසිය කියල කියල තියෙනවා, ඒවා පේන්නෙ නැත්තෙ පොට්ටද ?පැනිය කටට ගන් නැතුව ලක්ශ ගානකට හොද වෙනවනම් ආයෙ පැනියෙන් හොද උනා කතා නැ,
පේනවා මොළේ විකාර බව.විකාර කතා දාන්ඩ එපා බන්.
වරු දෙකෙන් උණ හොඳ කරගන්න පුළුවන් ක්‍රම තියෙද්දි, රෝගීන්ව බිල්ලට අරගෙන කෙරෙන බිස්නස් එකේ තරම පේනවද ?ඩෙංගු මරණවලට ප්‍රධාන හේතුව ප්‍රතිකාර ගැනීමට ප්‍රමාද වීමයිතොපිමනේ ප්‍රමාද වෙන්න උපදෙස් දෙන්නේ
- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
ඒමන්ති මාරඹේ
මෙම වසරේ හා පසුගිය වසරවල වාර්තා වූ ඩෙංගු මරණ විශ්ලේෂණය කිරීමේදී එම මරණවලින් බහුතරය සිදුව ඇත්තේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ප්‍රමාද වී රෝහල් වෙත පැමිණීම නිසා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
රෝගය වැළඳුණු සැණින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණියේ නම් බොහෝ ජීවිත ආරක්ෂා කර ගැනීමට ඉඩ තිබූ බව ද හෙතෙම කීය. (ඉතිං දවස් 3ක් උණ හදාගෙන ගෙදර ඉඳල පට්ටිකා අඩු වුණාම එන්න කියන්නෙ අහවල් රෙද්දක් හිංදද ?)
මෙම වසරේ මෙතෙක් ඩෙංගු මරණ 40 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පැවැති පසුගිය වසරේදී (2015) මරණ 56 ක්ද, 2009 වසරේදී මරණ 346 ක්ද, 2012 වසරේදී මරණ 186 ක් ද වාර්තා වූ බව වෛද්‍ය මහීපාල මහතා කීවේය.
දින දෙකකට වඩා උණ පවතී නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගතයුතු බවත් අත් බෙහෙත් භාවිතා නොකර උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් පෙති පමණක් එම පෙති කවරයේ ඇති උපදෙස්වලට අනුව භාවිත කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. (කොහොමද පෙති බිස්නස් එක?)
මෙම දිනවල දින දෙකකට වඩා පවතින උණ, ඇඟපත රුදාව, මස්පිඬු වේදනාව, උදරාබාධය, වමනය වැනි රෝග ලක්ෂණ යමකු තුළ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.
කොළඹ ඩෙංගු අධි අවදානමක.. රෝගීන්ගෙන් 50%ක් කොළඹින්..
July 15, 2016 at 8:02 am | lanka C news
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක තෙදින ඩෙංගු මර්දන වැඩසටහන මරදාන දුම්රිය ස්ථානයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව ආාරම්භ විය.![]()
ඒ අනුව තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ පළමු දින පරිශ්‍ර 31,718 පරීක්ෂාවට ලක් කරන ලද අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 755 හදුනාගන්නා ලදි. පරිශ්‍ර 3672 නිවැරදි කිරීමටත්, 336 කට නඩු පැවැරීමටත්, 1387 කට නොතීසි නිකුත් කිරීමටත් පියවර ගන්නා ලදි.
දැනට වාර්තා වන රෝගීන්ගෙන් 50% ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා ෙවි. කඩුවෙල, කොළොන්නාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමා වලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇත. 2009 වසරේ දී ඩෙංගු රෝගීන් 35000 ක් වාර්තා වූ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 346 ක්. 2012 වසරේ දී ඩෙංගු රෝගීන් 44,460 ක් වාර්තා වූ අතර මරණ 186 ක් සිදුව තිබෙනවා. 2015 වසරේ දී මරණ 56 ක් සිදු වූ අතර, හමු වූ රෝගීන් සංඛ්‍යාව 29,999 කි. 2016 වසරේ ෙමි වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 40 කි.
ෙමි වනවිට රෝගය පාලනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්රීයාත්මකයි. ධූමායන කටයුතු සිදු කිරීම, රෝගීන්ගේ සත්කාරක සේවා වැඩි කිරීම, රසායනාගාර සේවා වැඩිදියුණූ කිරීම, දැඩිසත්කාර හා අධිසත්කාර ඒකක පිහිටුවීම ඉන් ප්‍රධාන වෙනවා. 2016 වසරේ දී පරිශ්‍ර මිලියනයක් පරික්ෂාවට ලක් කර ඇති අතර මදුරුවන් බෝවන ස්ථාන ලක්ෂ 02 ක් සොයාගෙන තිබෙනවා. අයි.ඩි.එචි උණ රෝහල, රිඡු්ෙවි ආර්යා ළමා රෝහල, දකුණූ කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු ඩෙංගු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන සියළුම රෝහල් සදහා අතිරේක වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ ඖෂධ වර්ග ද ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
– නිපුන් ඒකනායක
නවරත්න කල්කය ගැන නම් අවංකවම දන්නෙ නෑ. ඒකෙන් පොඩ්ඩක් වත් බීලත් නෑ. රත කල්කේ නම් බෝතලයක් ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ඒකෙ ගුණ ගැන කිව්වට අපේ එවුන් පිළිගන්නෙ නෑ.Thanks very much. BUDDHA RAJA KALKAYA gana details dunnata. Very useful. A vagema ADUMA rogayatah sudusu NAVARATHNA KALKAYA ganath podi Lamaintath sudusu RATHA KALKAYA ganath podi vistharayak dunnoth very useful.



