ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

timb00

Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    හරි දැන් ඔය බෙහෙත ගන්න මාත්‍රාව කොහොමද? ඩෙංගු හැදුනම දියර වර්ග ගන්න ඕනි විදිහක් තියෙනවනේ? පොදාක් පැහැදිලි කරන්න.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    සිංහල බෙහෙත් අවුලක් නැහැ. එත් අසරණ ඩෙංගු රෝගීන් අමාරුවේ දාන්න එපා. ඕක බිලා විතරක් හිටියෙත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා ඩෙංගු උග්‍ර වෙලා.

    යකෝ ජාති ජාතිත් පව් සිද්ද වෙනවා උබට ඔය බේගල් උපදෙස් දීලා. මිනිස්සු මැරුණම.

    අර කොහෙද ඉන්න වේද ගැහැණු වෙදෙක් ඩෙංගු සුව කරනවා කියලා මිනිස්සු මරුවා.පස්සේ එයා කියනවා ඒඩ්ස් වලටත් බෙහෙත් හොයා ගත්තලු. රෙද්ද .
    :angry::angry::angry:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    හරි දැන් ඔය බෙහෙත ගන්න මාත්‍රාව කොහොමද? ඩෙංගු හැදුනම දියර වර්ග ගන්න ඕනි විදිහක් තියෙනවනේ? පොදාක් පැහැදිලි කරන්න.

    ප්ලීස් මචන් වදින්නම් .මගේ වයිෆ්ට ඩෙංගු හැදිලා මන් පුදුම කට්ටක් කෑවා . කරුණාකරලා මන් කියන දේ අහපන්. සිංහල වෙදකමට මන් ගරහාව නෙමෙයි. නමුත් අපේ දෙයක් උන පලියට අපිට හැමදේටම හොදයි කියන්න බැහැ. ඩෙංගු හොදවීම සහ පට්ටිකා ඉහල යෑම අතර සම්බන්දයක් නෑ. ඩෙංගු හොද වෙනකොට කොහොමත් පට්ටිකා ඉහල යනවා. පැනිය බිව්වයි නැතැයි කියල නෑ , හොද වෙන අවස්ථාවේදී අනිවාර්යෙන් පට්ටිකා ඉහල යනවා. අනිත් එක පට්ටිකා ඉහල ගියා කියලා ඩෙංගු හොද වෙන්නේ නෑ. පට්ටිකා කියන්නේ ඩෙංගු වල දර්ශකයක් විතරයි. සයිලයක් ඇතුලටම ගිහිල්ල සූම් කරලා බලන්න පුළුවන් තරම් තාක්ෂනය දියුණු කරලා තියෙන්නේ අරූ කියන මහලොකු විද්යානුකූල ප්‍රෝඩාවෙන් තමයි. ඒඩ්ස් හොද කරයි ලබ්බ සිංහල වෙදකමෙන් :D ඒඩ්ස් සහ එච්.අයි.වී අතර වෙනස දැනගනින් ඉස්සෙල්ල.දැන් එහ.අයි.වී හැදුනු ඕනෙම කෙනෙක්ට බොහොම සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන් , නීරෝගී ළමයි හදන්නත් පුළුවන්. අපේ දේ කිය කිය ඔලුව උඩ තියාගෙන නටන්න ගියොත් අපිට ගොඩක් හොද දේවල් මිස් වෙන්න පුළුවන් මචන්. හැබැයි කැඩුම් බිඳුම් වලට සිංහල වෙදකමේ සුපිරි වෙද්දුත් ඉන්නවා , වැල්ඩින් වේද මහත්තය වගේ. එත් වයිරස් ලෙඩවල් වලට නම් ප්‍රාථමික දේවල් පස්සේ දුවන්න එපා. ඒ තරම් මෝඩ වෙන්න එපා.:yes:
     
    • Like
    Reactions: BadBlueGenius

    :eek::eek::eek::oo:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    දැන් කෝ බං ඉදිරියේ රාළ??? සෑහෙන කාලෙකින් දැක්කෙ නෑ බුවා??