ආයෝජන අවස්ථා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචං. කොලඹ නුවර (A1) පාර අයිනේ පර් 15ක විතර ඉඩමක් තියනවා. ටවුමක නෙමේ. මොකක්ද කරන්න පුලුවන් හොඳම ආයෝජනය? ලක්ස 20ක් විතර ආයෝජනය කරන්න පුලුවන්.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මචං. කොලඹ නුවර (A1) පාර අයිනේ පර් 15ක විතර ඉඩමක් තියනවා. ටවුමක නෙමේ. මොකක්ද කරන්න පුලුවන් හොඳම ආයෝජනය? ලක්ස 20ක් විතර ආයෝජනය කරන්න පුලුවන්.

    හොද ගෙයක් හදලා. Airbnb දාන්න්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    gahapan building ekak
    floors 3/4k wath
    Rent karanna puluwan.
    Building material cost eka wedi wena widiyata kohomath
    vallue eka wedi wenawa