ආර්ඩුයිනෝ_ඉගෙනගමු

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    ආර්ඩුයිනෝ_ඉගෙනගමු



    මේ වෙනකොට ලංකාවේ ආර්ඩුයිනෝ බොහෝ පිරිසක් ආර්ඩුයිනෝ ගැන දන්නවා.. දන්නේ නැති අයත් ඒ වගේම ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ආර්ඩුයිනෝ ගැන ඉගෙන ගන්න මේ වීඩියෝ සෙට් එක ප්‍රයෝජනවත් වේයි. ඔක්කොම තේරෙන සින්හලෙන් තමයි කරලා තියෙන්නේ









    දැනට ආර්ඩුයිනෝ ගැන වීඩියෝ 20ක් තියනවා. තව වෙන වෙන දේවල් ගැනත් වීඩියෝ හදල තියනවා. කැමති අය බලන්න :) හොදයි වගේ නම් Subscribe පාරකුත් දාලම යන්න...




    බම්ප් එකකුත් දාගෙනම යමු

     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගිය අවුරුද්දේ වෙසක් වලට මම මේක හැදුවා, පට්ට. මේ පාරත් අළුත් එකක් කරන්න.

     
    Last edited:

    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    ගිය අවුරුද්දේ වෙසක් වලට මම මේක හැදුවා, පට්ට. මේ පාරත් අළුත් එකක් කරන්න.


    මේ අවුරුද්දේ වෙසක් වලට සුපිරිම වැඩ ටිකක් කරනවා