ආලෝකයේ වේගය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ආලෝකයේ වේගය මැනල තියෙන්නෙ මොකකට සාපේක්ෂවද ?
    ලොකුම හතර බීරි කතාව තමා මොකකට සාපේක්ෂව මැන්නත් එකම අගයලු එන්නෙ. :baffled:


    මම ඊයෙ ත්‍රෙඩ් එකක් දැම්ම ශබ්දයේ වේගය ගැන. ශබ්දයේ වේගය මොකකට සාපේක්ෂවද මැනල තියෙන්නෙ කියලත් අපි කතා කෙරුව..
     
    • Like
    Reactions: ratadel

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක කියපන්කො.. ලයිට් දාගෙන පැයට කිලො මිටර් 60ක යන කාර් එකක හෙඩ්ලයිට් වලින් විහිදන ආලොකයේ වේගය කීයද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රභවයට සාපේක්ෂව වෙන්න ඕන. නැත්නම් සම්පූර්ණ නිශ්චලතාවයේ පවතින වස්තුවකට සාපේක්ෂව. පෘථිවිය මත එහෙම එව්වා නෑ. ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේක කියපන්කො.. ලයිට් දාගෙන පැයට කිලො මිටර් 60ක යන කාර් එකක හෙඩ්ලයිට් වලින් විහිදන ආලොකයේ වේගය කීයද?

    ආලෝකයේ වේගය ඇවිල්ල තත්පරයට කිලෝමීටර 300 000 යි..
    වාහනේ කොයි වේගෙන් ගියත් ඒක වෙනස් වෙන්නෙ නෑ.. ඒත් ඒක නෙමේ මම අහන්නෙ.. අලෝකයේ වේගය අපි කොයි රාමුවක හිටියත් එකම අගය ලැබෙනව කියන්නෙ ඇයි..
    කොයි රාමුවක හිටියත් කියල කිව්වෙ, අපි නිශ්චලව හරි, යම් කිසි වේගයකින් යන ගමං හරි ඉන්නකොට...

    එකම වේගෙකින් යන කෝච්චි දෙකක් එකිනෙකා දකින්නෙ, දෙන්නම නිශ්චලයි කියලනෙ. ඒත් අපි දකින්නෙ දෙකම යම්කිසි වේගයකින් යනව වගේ.. අන්න එහෙම සීන් එකක් මම අහන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඕනෑම නිරීක්ෂකයෙකුට සාපේක්ෂව. නිව්ටෝනියානු මොඩල් එකයි මේකයි පටලගන්න එපා :)

    ඉතිං තව ටිකක් පැහැදිලි කරලම කියපංකො.. :angry:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඕකට නම් සරල උත්තර දෙන්න හම්බෙන්නෙ නෑ..

    සාපේක්ශතාවාදයට බහින්න වෙනවා..

    තියරිටිකලි අලෝකයේ වේගය ඉක්මවන්න මෙලෝ රෙද්දකට බෑ..

    මොකක් හරි වස්තුවක් අලෝකයේ වේගයෙන් ගමන් කරනවනම් සයිස් එක 0ක් වෙනව.ස්කන්දය 0 වෙනව.ඒ කියන්නෙ අතුරුදහන් වෙනව වගේ..

    තව එහෙම යද්දි කාලය ගත වෙන්නෙ නෑ..

    සෑහෙන කම්ප්ලිකේටඩ් තියරියක්..

    ඊයෙ තිබ්බ ත්‍රෙඩ් එකට නම් අන්තිම පිටුවෙ පෝස්ට් එකක් දාල ඇති බලපන්..මම දාපු උත්තරේ අනිත් ඒවත් එක්ක බලද්දි වෙනස්..කවුරුත් තර්ක කරන්න ආවෙ නෑ..:dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඕකට නම් සරල උත්තර දෙන්න හම්බෙන්නෙ නෑ..

    සාපේක්ශතාවාදයට බහින්න වෙනවා..

    තියරිටිකලි අලෝකයේ වේගය ඉක්මවන්න මෙලෝ රෙද්දකට බෑ..

    මොකක් හරි වස්තුවක් අලෝකයේ වේගයෙන් ගමන් කරනවනම් සයිස් එක 0ක් වෙනව.ස්කන්දය 0 වෙනව.ඒ කියන්නෙ අතුරුදහන් වෙනව වගේ..

    තව එහෙම යද්දි කාලය ගත වෙන්නෙ නෑ..

    සෑහෙන කම්ප්ලිකේටඩ් තියරියක්..

    ඊයෙ තිබ්බ ත්‍රෙඩ් එකට නම් අන්තිම පිටුවෙ පෝස්ට් එකක් දාල ඇති බලපන්..මම දාපු උත්තරේ අනිත් ඒවත් එක්ක බලද්දි වෙනස්..කවුරුත් තර්ක කරන්න ආවෙ නෑ..:dull:

    :)
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සරලව කිව්වොත් අලෝකය වේවා ශබ්දය වේවා ගහකින් වැටෙන පොල් ගෙඩියක් වේවා හැම එකකම සාපෙක්ශ ප්‍රවේගය කියල මනින්නෙ ඒ ප්‍රවේගය නිරික්ශනය කරන නිරික්ශකයාගේ රාමුවට සාපේක්ශව..එපමනයි.​
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    සරලව කිව්වොත් අලෝකය වේවා ශබ්දය වේවා ගහකින් වැටෙන පොල් ගෙඩියක් වේවා හැම එකකම සාපෙක්ශ ප්‍රවේගය කියල මනින්නෙ ඒ ප්‍රවේගය නිරික්ශනය කරන නිරික්ශකයාගේ රාමුවට සාපේක්ශව..එපමනයි.​

    ඉතිං ආලෝකයේ වේගය ඔය මොන රාමුවක ඉඳල මැන්නත් එකම අගයලුනෙ එන්නෙ... :angry:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඉතිං ආලෝකයේ වේගය ඔය මොන රාමුවක ඉඳල මැන්නත් එකම අගයලුනෙ එන්නෙ... :angry:

    අලෝකයෙ ස්පීඩ් එකේ කේස් ගොඩයි..ඒව තේරුම් ගන්න සාපේක්ශතාවාදය ස්ටඩි කරන්නම වෙනවා..ලාවට නෙමේ..බැහැලම.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක ආයේ සරලව පැහැදිලි කරන්න බෑ. අපිට ඕක තේරුම් ගන්න අමාරු අපි හැමවෙලාවෙම ගනුදෙනු කරන්නේ ආලෝකයේ වේගෙට සාපේක්ෂව ගොඩක් අඩු වේගයන් එක්ක. ඒත් ආලෝකයේ වේගයට ලංවෙද්දි ඔය ගොඩක් දේවල් වෙනස් වෙනවා. අපි ඉස්සර ඉගෙන ගන්නේ ස්කන්ධය කියන එක එහෙම කොහොමත් වෙනස් වෙන දේවල් නෙවේ කියලනේ. ඒත් ආලෝකයේ වේගයට ආසන්න වේගයන් වලදී ඒවත් වෙනස් වෙනවා. කාලය ගත වෙන වේගය අඩු වෙනවා. ආලෝකයේ වේගයට සාපේක්ෂව ගොඩක් අඩු වේගයන් එක්ක ගනුදෙනු කරද්දී නිව්ටෝනියානු මොඩල් එක හොඳටම ඇති. ඒත් ආලෝකයේ වේගයට ලං වෙනකොට නිව්ටෝනියානු මොඩල් එකට *කෙනවා :)
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔය C කියන්නේ ආලෝකය vacuum එකක් හරහා ගලා යනකොට ලබා ගන්නා වේගයනේ. ඒ කියන්නේ 299,792,458 m/s≈300,000,000 m/s. ඉතින් කාලයට සාපේක්ෂවනේ මනින්නේ. ශබ්ධය ගත්තත් කාලයට සාපේක්ෂව. අප විසින් හදාගෙන තිබෙන කෘතිම මිනුමට සාපේක්ෂව(කාලය). අනේ මන්ද. මමත් දන්නෙ නෑ.:dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තටම කියනවනං දැන් අපි මනින්නෙ ආලෝකයේ වේගය නෙමේ බං :sorry: :sorry:
    හරිනං ඔය ප්‍රශ්නෙ අහන්න ඕනෙ මීටරයක් කියන්නෙ කොච්චරක්ද කියල :sorry: :sorry:
    මීටරය අර්ථ දක්වන්නෙ තප්පරෙන් 1/299792458 පංගුවකදි ආලෝකය යන දුර කියල :sorry::sorry:
    ඉතිං ඇත්තටම ආලෝකයේ වේගය මනිනව කියල මනින්නෙ මීටරයක් කොච්චරද කියල :sorry: :sorry:

    මොකට සාපේක්ශව මැන්නත් එකම අගය එන එකක් ඉතිං මොකට සාපේක්ෂව මැන්නත් එන්නෙ එකම උත්තරේ ඉතිං උඹට ඕනෙ එහෙකට සාපේක්ශව මනිනව කියල හිතාගනිං කොහොම මැන්නත් එකයි :baffled: :baffled:
    හිරමනේට සාපේක්ශව මැන්නෑකි, පොල් උලට සාපේක්ෂව මැන්නෑකි, උදැල්ලට සාපේක්ෂව මැන්නෑකි, :baffled: :baffled:
     
    Last edited: