ආලෝකයේ වේගය

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අනිත් අපබ්‍රංසෙ තමා twin paradox එක.. රොකට් එකේ යන කෙනා විතරක් වයසට යන්නෙ කොහොමද ?
රොකට් එකේ ඉන්න කෙනා නිශ්චලයි කියල ගත්තොත් පෘත්‍රවියයි සෑහෙන වේගෙන් ඈත් වෙන්නෙ
දෙපැත්තටම එකම කතාව..
එතකොට ට්වින් පැරඩොක්ස් එක බොරුවක්.. කවුරු හරි කියල දියල්ලකො..
දැං මේක මං කොයි කාලෙ ඉඳලද උඹලගෙන් අහන්නෙ.. :angry:

depaththata train 2k yanawa ekama thanin patan ganne eth ekak yanawa anikata wada speed , me udaharane echchara galapennea naha eth oya wage seen ekak wenna eth danata ohoma giya ekkenai inne ayath .00xx second lu ithin balapankoo kathandaree
 
mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    faster than light speed

    Einstein's theory of relativity does not explain some of the things has happened just few micro seconds after big bang where universe expand faster than light speed.
    There are many galaxies visible in telescopes with red shift numbers of 1.4 or higher. All of these are currently traveling away from us at speeds greater than the speed of light. Because the Hubble parameter is decreasing with time, there can actually be cases where a galaxy that is receding from us faster than light does manage to emit a signal which reaches us eventually:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අලෝකයෙ ස්පීඩ් එකේ කේස් ගොඩයි..ඒව තේරුම් ගන්න සාපේක්ශතාවාදය ස්ටඩි කරන්නම වෙනවා..ලාවට නෙමේ..බැහැලම.

    ඔව් බොලා වගේ අනාතයින්ට තේරෙන්නෑ ඔව්වා
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Einstein's theory of relativity does not explain some of the things has happened just few micro seconds after big bang where universe expand faster than light speed.
    There are many galaxies visible in telescopes with red shift numbers of 1.4 or higher. All of these are currently traveling away from us at speeds greater than the speed of light. Because the Hubble parameter is decreasing with time, there can actually be cases where a galaxy that is receding from us faster than light does manage to emit a signal which reaches us eventually:yes:
    :yes:
    Universe.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආලෝකයේ වේගය ඇවිල්ල තත්පරයට කිලෝමීටර 300 000 යි..
    වාහනේ කොයි වේගෙන් ගියත් ඒක වෙනස් වෙන්නෙ නෑ.. ඒත් ඒක නෙමේ මම අහන්නෙ.. අලෝකයේ වේගය අපි කොයි රාමුවක හිටියත් එකම අගය ලැබෙනව කියන්නෙ ඇයි..
    කොයි රාමුවක හිටියත් කියල කිව්වෙ, අපි නිශ්චලව හරි, යම් කිසි වේගයකින් යන ගමං හරි ඉන්නකොට...

    එකම වේගෙකින් යන කෝච්චි දෙකක් එකිනෙකා දකින්නෙ, දෙන්නම නිශ්චලයි කියලනෙ. ඒත් අපි දකින්නෙ දෙකම යම්කිසි වේගයකින් යනව වගේ.. අන්න එහෙම සීන් එකක් මම අහන්නෙ..

    අනේ මන්ද උඹටත් එන ලෝක පුරස්න :rolleyes: :rolleyes:
    කොයි රාමුවක හිටියත් එකම අගය ලැබෙනව කියන්නෙ සාපේක්ෂතාවාදයේ එන මූලිකම උපකල්පනය :sorry: :sorry:
    අයින්ස්ටයින් ඒක එහෙම්මමමද කියල 100% ශුවර් එකට දැනං හිටියෙ නෑ දන්න තරමිං.
    අයින්ස්ටයින් කරපු උපකල්පනයක්.
    භෞතික විජ්ජාව කියන එක ගොඩනැගෙන්නෙ මූලික උපකල්පනයක් මත.
    ඒ උපකල්පනය මත පිහිටා ගණිතය ආධාරයෙන් සමීකරණ ගොඩනගනව.
    නිව්ටන් කරපු උපකල්පනය තමා මොන රාමුවට සාපේක්ශව මැන්නත් කාලය එකමයි කියල.
    කෝච්චියක යන මනුස්සයටයි ස්ටේසමේ ඉන්න මනුස්සයටයි දෙන්නටම විනාඩියනං විනාඩියයි, පැය නං පැයයි, එක්කෙනෙක්ට අඩුවෙන් වෙලාව ගිහිං අනික් කෙනාට වැඩියෙං වෙලාව යන්නෑ.
    ඒ උපකල්පනය මත පිහිටා තමා නිව්ටෝනියානු යාන්ත්‍රණයේ සියලුම සමීකරණ ගොඩනැගෙන්නෙ.
    දැන් නිව්ටන්ට තිබුණ සහතිකේ මොකක්ද හැමෝටම කාලය යන්නෙ එකම වේගෙන් කියන්න ?
    කිසිම සහතිකයක් නෑ, ඒක නිව්ටන් කරපු මූලික උපකල්පනයක් විතරයි දැන් අපි දන්නව ඒ උපකල්පනය වැරදියි කියල අයින්ස්ටයින් ඒක බොරු බව ඔප්පු කල නිසා :yes: :yes:
    ආලෝකයේ වේගයත් එහෙම්මමයි :yes: :yes:
    සාපේක්ශතාවාදයේ එන කිසිම සමීකරණයකිං ආලෝකය සියල්ලන්ටම මැනෙන්නෙ එකම වේගයෙන් කියල ඔප්පු කරන්න බෑ :no: :no:
    මොකද ඒ උපකල්පනය ඇත්තක් කියල පදනම් කරගෙන තමා සියලු සමීකරන ගොඩනැගෙන්නෙ.

    කෝච්චි දෙකක් වේගෙන් යද්දි ස්ටේසමේ ඉන්න අපිට කෝච්චිය පේන්නෙ එක වේගෙකිං, තවත් ඒක පස්සෙන් යන කෝච්චියකට පේන්නෙ තව වේගෙකිං බව ඇත්ත.
    ඒත් ඒ ආලෝකයේ වේගය නෙමේ.
    මේක ආලෝකයේ වේගයටම සුවිශේෂී වූ දෙයක්.

    Untitled.png

    මෙහෙම කෝච්චියක් සලකපංකො. ඔය කෝච්චිය දකුණු පැත්තට v වේගයෙන් ගමං කරනව ස්ටේසමේ ඉන්න උඹ නිරීක්ෂණය කරනව.
    දැන් උඹ කෝච්චියෙ දිග දන්නෑ, කෝච්චිය ඇතුලෙ ඉන්න මනුස්සයට යන්නෙඋඹට යන වෙලාවමද, වෙන වෙලාවක්ද දන්නෑ. කිසිවක් දන්නෑ..
    දන්න එකම දේ දෙන්නටම ආලෝකයේ වේගය එකම විදිහටම නිරීක්ෂණය වෙනව කියන එක විතරයි..
    ඔය කෝච්චිය ඇතුලෙ වහලෙ කණ්ණාඩියක් තියෙනව.
    ඔය ඊතල දෙකකිං ඇඳල තියෙන්නෙ කෝච්චිය ඇතුලෙ ඉන්න මනුස්සය කෙලින්ම වහලෙ උඩට ගහනව ලයිට් බීම් එකක්.
    ඒක වහලෙ වැදිල ආපහු බිමට පරාවර්තනය වෙනව කෝච්චියෙ ඉන්න මනුස්සය දකින විදිහ.
    කෝච්චිය v වේගයෙන් දකුණට යන නිසා ආලෝක අංශුවත් v වේගයෙන් දකුණට ගිහිං ස්ටේසමේ ඉන්න මනුස්සය ඕක දකින්නෙ ඔහොම කියලනෙ නිව්ටෝනියානු යාන්ත්‍රණයට අනුව හිතුවොත් එන්නෙ.
    ඒත් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ගොඩනගද්දි ඒ සියල්ලම අමතක කරනව.
    tනෝට් කියන්නෙ කෝච්චිය ඇතුලෙ ඉන්න මනුස්සය ගතවුනා කියල නිරීක්ෂණය කරපු කාලය.
    ඔතනිං එනව tනෝට් = h/c කියල.

    ඊට පස්සෙ ඔය මනුස්සය ඔය විදිහට ලයිට් බීම් එක ගහනව ස්ටේසමේ ඉන්න කෙනා නිරීක්ෂණය කරනව.
    දැන් ඒ මනුස්සය දකින්නෙ ලයිට් බීම් එක උඩට පහලට යනව විතරයි.
    Untitled2.png

    මෙන්න මෙහෙම.
    එතකොට කෝච්චිය ඉස්සරහට ගිහිං ඒ නිසා මේ මනුස්සය දකිනව ලයිට් බීම් එක උඩට යද්දි කෝච්චිය දකුණට ගිහිං.
    එතකොට ලයිට් බීම් එක ටිකක් මෙහායින් තියෙන හරියක වහලෙ වැදිල පරාවර්තනය වෙනව.
    ඒ ස්ටේසමේ ඉන්න මනුස්සය නිරීක්ෂණය කරන t කාලයක් ඇතුලත කෝච්චිය vt දුරක් ඉස්සරහට ගිහිල්ල.
    දැන් ඔය ත්‍රිකෝණෙට පයිතගරස් ප්‍රමේයය දාපං.
    එතකොට ආපු උත්තරේ තමා යට තියෙන්නෙ..
    දැන් පලවෙනි එකෙන් එන h සහ 2 වනි එකෙන් එන h සමාන කරපං.
    එතකොට මෙහෙම සුලු වෙනව.
    Untitled3.png

    දැන් බලපං ඕක ගත්ත විදිහ. ස්ටේසම නිස්චලයි කියල අරං කෝච්චිය තමා ගමන් කලේ. :yes: :yes:
    එතකොට පේනවද ස්ටේසමේ ඉන්න මනුස්සයට තමා කෝච්චියෙ යන මනුස්සයට කාලය අඩුවෙන් යනව වගේ දැනෙන්නෙ..
    නිකමට v වෙනුවට c දාපංකො.
    එතකොට ස්ටේසමේ ඉන්න මනුස්සයට පේනව කෝච්චියෙ ඉන්න මනුස්සයගෙ කාලය නැවතිලා වගේ..

    දැන් ඕකම දාපං කෝච්චියෙ යන මනුස්සයට ස්ටේසම v වේගෙන් වමට යනව පේනව වගේ දාල :yes: :yes:
    Untitled.png

    ස්ටේසමේ වහලෙට උස H වහලෙ කණ්නාඩියක් තියෙනව ස්ටේසමේ මනුස්සය දකිනව ඌ ගහන ලයිට් බීම් එක Tනෝට් කාලෙකදි වහලෙට ගිහිං පරාවර්තනය වෙලා බිමට එනව.

    දැන් කෝච්චියෙ යන මනුස්සයත් ඕකම නිරීක්ෂණය කරනව.
    Untitled2.png

    දැන් කෝච්චියෙ ඉන්න මනුස්සයට පේන්නෙ ගහපු ආලෝකය කිරණය පේන්නෙ ඔය විදිහට.
    ඒ මනුස්සයට ගත වුන කාලය T ඒ මනුස්සය දකිනව ඒ T කාලය ඇතුලත ආලෝක කිරණය ඔහොම යනව.

    දැන් ඔය H දෙක සමාන කලාමත් එනව
    Untitled3.png

    අර උත්තරේමයි :yes: :yes:

    දැන් අවස්ථා දෙක ගැන බලපං, එකක් ගත්ත ස්ටේසම නිස්චලයි කියල ස්ටේසමේ ඉන්න මනුස්සය මනින විදිහ.
    අනික ගත්ත කෝච්චිය නිස්චලයි ස්ටේසම යනව කියල කෝච්චියෙ ඉන්න මනුස්සය මනින විදිහ.

    ස්ටේසමේ ඉන්න මනුස්සයට පේන්නෙ කෝච්චියෙ යන එකාගෙ කාලෙ අඩුවෙන් යනව වගේ
    කෝච්චියෙ ඉන්න මනුස්සයට පේන්නෙ ස්ටේසමේ ඉන්න මනුස්සයගෙ කාලෙ අඩුවෙන් යනව වගේ.

    ඔව් එතකොට උඹ කියන ටුවින් පැරඩොක්ස් එක හරි එකෙක් දකිනව අනික හිමින් නාකි වෙනව.
    අනික දකිනව නෑ මම හයියෙන් නාකි වෙනව අනික තමා හිමිං නාකි වෙන්නෙ කියල.

    ඒත් ඕක දැනෙන්නෙ කොහොමද ? එතනයි උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ.

    හිතපං ස්ටේසම නිස්චලයි කෝච්චිය තමා යන්නෙ.
    කෝච්චිය ඔහොම යනව.
    ගිහිං කෝච්චිය නවත්තනව.
    කෝච්චියෙ හිටපු එකා බැහැල ඇවිල්ල බලනව ස්ටේසමේ හිටපු එකාගෙ ඔරලෝසුව.
    අන්න එතකොට දකිනව මගෙ කාලෙ අඩුවෙන් ගිහිං ස්ටේසමේ හිටපු එකාට වැඩියෙං ගිහිං කියල.

    ඕකම අනික් පැත්ත ගත්තොත්, කෝච්චිය නවත්තන්නෑ ස්ටේසම වේගෙ වැඩි කරගෙන කෝච්චියෙ වේගෙට ගිහිං අන්න ස්ටේසම කෝච්චියට සාපේක්ෂව නිශ්චල වෙනව.
    එතකොට ස්ටේසමේ හිටපු එකා ගිහිං බලනව කෝච්චියෙ හිටපු එකාගෙ ඔරලෝසුව.
    අන්න එතකොට ඌ දකිනව මමයි හිමිං නාකි වෙලා තියෙන්නෙ කෝච්චියෙ හිටපු එකාට වැඩියෙන් වෙලාව ගිහිං කියල :yes: :yes:

    අවස්ථා දෙකේදිම යන එකා නවත්තල ආවාම තමා වෙලාව ගත වුනු එක සංසන්ධනය කරන්නෙ.
    ඒ අවස්ථා දෙකේදිම ගිය එකාගෙ කාලෙ අඩුයි :yes: :yes:

    ඒ වගේ තමා ටුවින් පැරඩොක්ස් එකත් :yes: :yes:
    ස්පේස් සිප් එකේ යන එකා ගිහිං පොලොවට ඇවිල්ල බලපුවාම පොලොවෙ හිටපු එකා නාකි වෙලා :sorry: :sorry:
    ඒත් පොලොවෙ ඉන්න එකා පොලොවෙ ස්පීඩ් එක වැඩි කරගෙන ගිහිං ස්පේශ් ශිප් එකට ගොඩවුනානං ඌ දකින්නෙ ස්පේශ් ශිප් එකේ ගිය එකා නාකි වෙලා කියල :sorry: :sorry:

    තේරෙන්න ඇති කියල හිතනව :) :)
    වැරදි තියේ නං නිවැරදි කරන්න.

    gif.latex

    දැන් ඔහොම බලං හිටියට හරියන්නෑ :no: :no:
    කාලය අඩුවෙන් යන මේ සමීකරණෙ වගේම තවත් සමීකරණයක් ඔය විදිහටම ගොඩනැගුවෑකි ස්ටේසමේ ඉන්න මනුස්සය දකිනව කෝච්චිය වේගෙන් යද්දි කෝච්චියෙ දිග වෙනස් වෙනව (අඩුවෙනව) වගේ.
    කෝච්චියෙ යන මනුස්සය දකිනව ස්ටේසමේ දිග වෙනස් වෙනව(අඩුවෙනව) වගේ.
    ඒක හැදුවාම එන්නෙ මෙහෙම එකක්.

    gif.latex

    කෝච්චියෙ යන මනුස්සය ඉන්නෙ පිටිපස්සෙම පෙට්ටියෙ, ඌ පිටිපස්සෙම පෙට්ටියෙ ඉන්දැද්දිම ඒ කෙලින්ම ස්ටේසමේ අනික් එකා ඉන්නව, එක පාරට ඉස්සරහම පෙට්ටිය ගාවට හෙනයක් ගහනව, ඒ හෙනයෙන් එන ආලෝකය එද්දි කෝච්චියෙ පිටිපස්සෙ ඉන්න එකා v වේගෙන් හෙනේ දිහාට යනව, ස්ටේසමේ එකා නිශ්චලයි කියල අරං ඔය සමීකරණෙ ගොඩනගපං :yes: :yes:

    තව එකක් තියෙනව ස්කන්ධ සම්බන්ධ කල්ල, වේගෙ වැඩිවෙන්න වැඩිවෙන්න ස්කන්ධෙ වැඩිවෙනව ඒක නං අල්ලන්නවත් යන්න එපා :sorry: :sorry:
    ඒව අපිට ලොකු වැඩියිලු :( :(
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    niyama explanation eka..rep+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372

    තව ටිකක් කියවන්ඩ ඕන..
    රෙප් 10+ මහන්සි වෙලා කෙටුවටයි, බලි ඇන්දටයි :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    Rep + මචං :) සරලව පැහැදිලි කරලා තියෙනවා :yes:

    Jon Snowට පණ එයිද බන් ආයේ? :oo:

    සමහරක් උං මවුස් එකෙන් චිත්‍රත් අඳිනව නේ..
    අපිට කෙලින් ඉරක් ගහගන්ඩ බෑ.. :lol:

    උගේ ඉරේ ඇදේ හොයන්න එපා යකෝ :angry: මමත් දෙයක් ඉගෙන ගත්ත post එකෙන්. ඒක හින්ද උඹටත් Rep + :yes:
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර

    පට්ට මචං REP ++
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    time dilation equation eke waraddak thiyenawa bn bedima enne t=t0/((1-v^2/c^2))^1/2 enne bn :eek:

    Skandya wadi wena eka ganna lesi bn, Apply Conservation of momentum for a relativistic collision :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහරක් උං මවුස් එකෙන් චිත්‍රත් අඳිනව නේ..
    අපිට කෙලින් ඉරක් ගහගන්ඩ බෑ.. :lol:

    :sorry: :sorry:

    Rep + මචං :) සරලව පැහැදිලි කරලා තියෙනවා :yes:

    Jon Snowට පණ එයිද බන් ආයේ? :oo:

    උගේ ඉරේ ඇදේ හොයන්න එපා යකෝ :angry: මමත් දෙයක් ඉගෙන ගත්ත post එකෙන්. ඒක හින්ද උඹටත් Rep + :yes:

    ඕකට නං පණ එන්නම ඕන්නෑ :P :P

    time dilation equation eke waraddak thiyenawa bn bedima enne t=t0/((1-v^2/c^2))^1/2 enne bn :eek:

    Skandya wadi wena eka ganna lesi bn, Apply Conservation of momentum for a relativistic collision :)

    මං හිතන්නෙ මං t නෝට් කියල අරං තියෙන්නෙ උඹ t කියල ගත්තු එකටද වෙන්න ඇති, උඹ t කියල අරං තියෙන්නෙ මොකක්ද ? :eek: :eek:

    සිරාවට ස්කන්ධය වැඩිවෙන එක ගන්න ලේසිද බං ? :sorry: :sorry:
    මට එකෙක් කිව්වනෙ අයින්ස්ටයින්ට ඒ ඊක්වේශන් එක ගන්න පෝල කෝඩිනට්ස් හිටං පාවිච්චි කරන්න වුනා කියල ඉතිං ඒ පැත්ත පලාතවත් බැලුවෙ නෑ :confused: :confused:
    උඹ අරං තියෙනවද ?
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මං හිතන්නෙ මං t නෝට් කියල අරං තියෙන්නෙ උඹ t කියල ගත්තු එකටද වෙන්න ඇති, උඹ t කියල අරං තියෙන්නෙ මොකක්ද ? :eek: :eek:

    සිරාවට ස්කන්ධය වැඩිවෙන එක ගන්න ලේසිද බං ? :sorry: :sorry:
    මට එකෙක් කිව්වනෙ අයින්ස්ටයින්ට ඒ ඊක්වේශන් එක ගන්න පෝල කෝඩිනට්ස් හිටං පාවිච්චි කරන්න වුනා කියල ඉතිං ඒ පැත්ත පලාතවත් බැලුවෙ නෑ :confused: :confused:
    උඹ අරං තියෙනවද ?

    gif.latex

    gif.latex

    dekama eka widiya wenna ba bn ekak maaru wela enna one :eek:

    polar coordinates one na bn nikan apply karanna thiyenne habai system eka symmetric kiyala aragena ganna podi equation ekak tiyenawa eka tamai poddak tricky. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    වීඩියෝස් 4ක් කරල නේද.. මොකක් හරි මිස් වුණාද මංද
    රෙප් 10+
     
    • Like
    Reactions: mano3989

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-

    අපේ වේගය කියන්නෙ, මොකකට සාපේක්ෂවද කියල හොයන්ඩ ගියාම තමා ඊට පස්සෙ කෙලවෙන්නෙ :baffled:

    උඹ ඔක්කොම පටලන් තියෙන්නේ. මෙහෙමයි බං. මිනිස්සු තමා ඔය මිනුම හදන් තියෙන්නේ. මීටරයක් කියන්නේ මෙන්න මෙච්චර දිගක් කියලා සම්මත කර ගත්ත දිගක් තියෙනවා. තත්පරය නම් හදලා තියෙන්නේ පෘඨිවි පරිභ්‍රමන කාලය අරන් බෙදලානේ. අන්න ඒ දෙකට සාපේක්ෂව බලන්නේ. දැන් අහන්න එපා ඒවා ගත්තේ මොනවාට සාපේක්ෂවද කියලා :rofl::rofl: මොකද ඒවා බං මිනිස්සු හදාගත්ත එකක්. එදා මීටර් 1.5ක වගේ දුරක් මීටරය කියලා සම්මත කර ගත්තා නම් අද මිටර් 1.5 තමා මීටරයක් කියලා හඳුන්වන්නේ.