ආසි, හේර, පොරෝ , බුරු

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Kawda higanna gahala tyennne. Godak aya set unama gahanna puluwan athal game eka kattiya wadi unama card pack 2 k set karala gahanna puluwan
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    බූරු ගහනව කියල ලොකු සීන් එකක් නෑ බන්...සල්ලි ඔට්ටුවට දාල දාපු උන්ට කොල පෙරල පෙරල යනකොට මුලින්ම බූරුව හම්බුන එකාට සල්ලි ටික යනව.....

    ඕමි ගහන එකට 4ක් ඕනෙ වගේම ඕමිම 3දෙනෙකුට ගහන්න පුලුවන්....ඒකට කියන්නෙ 3කාඩ්ස්....කැට බෙදෙන්නෙ වැලියු එකට එකෙක්ට 26 ගානෙ...ඉතුරු වෙනව 2ක් ඒක පලවෙනි අතේ ඒ වංසෙ ආසියා ආපු එකාට යනව....ඒකත් නියම ගේම් එක....304, 504, 704 කියල ගේම් 3කුත් තියනව...මම නම් දන්නෙ 304 විතරයි අපේ තාත්තා කියල දුන්න අපිට ඉතුරු 2ත් දැන් නම් මතක නෑ....තව බ්‍රිජ්, බ්ලැක් ජැක්, හත් වාසි තියනව...ඕකෙන් 7වාසි විතරයි මම නම් දන්නෙ

    mehema buru gahanne koheda yako.moan jokda me
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මගේ පලවෙනි පොස්ට් එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුන. බලපු rep දීපු හැමෝටම ගොඩක් ස්තුත්යි. :D:D
    මම ඉක්මනට post එක update කරන්න හිතුව ප්‍රතිහාර නිසාම. මේකනම් පොඩි magic trick එකක්.
    ගොඩක් ය දන්නවා ඇති.

    card_trick_shutterstock_78868972.jpg


    මුලින්ම pack එක අරන් shuffle කරන්න හොඳට. ඊට පස්සේ ඔයාගේ යාලුවට(ඔය magic එක කරන කෙනාට) කියන්න එක card එකක් ගන්න කියල. අරන් ඒ card එක බලාගන්න කියන්න. ඔයා ඒ අතරේ pack එකේ යටම තින කොලේ බලා ගන්න.. ඊට පස්සෙපස්සේ යාළුවා ගත්ත card එක pack එකේ උඩින්ම තියන්න කියන්න.ඊට පස්සේ කුඋට්ටන්ම කපන්න කියල කියන්න යාළුවටම... හබි මෙතැනදී පොඩි දෙයක් අමතක කරන්න නරකි. මේ කපපු කුට්ටම ආයිම තියනකොට යට තිබුන ගොඩ උඩින් තියන්න ඕනි.( සරලව කියනවනම් ඔයාගේ යාළුවා ගත්ත card එක උඩින් ඕනි අනිත් ගොඩ තියන්න...
    ඊට පස්සසේ කුට්ටම ඔහොමම තියාගෙනම කොල එකින් එක දාන්න . ඔයාට කොයි වෙලේ හරි ඔයා බලාගත්ත කොලේ හංබවෙයි. ඊට පස්සේ තින කොලේ තමි ඔයාගේ යාළුවා ගත්ත කොලේ. කුට්ටම shuffle කරන්න උනත් පුළුවන් ඕනි නම් ටිකක් අවදානෙන් ඉඳගෙන කුට්ටම කැපුවට පස්සේ.


    සුබ දවසක්
    :D
     

    janish05656

    Well-known member
  • Joker Card eken Sellan.

    * Euchre, 500: As the highest trump or "top Bower".
    * Canasta: The joker, like the deuce, is a wild card. However, the joker is worth 50 points in melding, as opposed to 20 for the deuce.
    * Gin Rummy: a wild card, able to be used as any necessary rank or suit to complete a meld.
    * Chase the Joker: An alternative version of Old Maid where the Joker card is used instead of the Ace.
    * War: In some variations, beats all other cards.
    * Pitch: A point card in some variations. Jokers usually are marked as "High" and "Low", one outranking the other.
    * Mighty: Second most-powerful card in the game, though it cannot be legally played on the first or last trick.
    * Daihinmin: a wild card, or a deuce (which ends the round and clears the discard pile).
    * Crazy Eights: a "skip" card, playable on top of any other card, that forces the next player to lose a turn.
    * Spades: uncommon, but can fulfill one of two roles. When playing with three or six players they are added to make the cards deal evenly (18 or 9 cards each, respectively). They are either "junk" cards playable anytime that cannot win a trick, or they count as the two highest trumps (the two Jokers must be differentiable; the "big Joker" outranks the "little Joker"). They also can be used in conjunction with teammates cards to create a pseudo-"trump", i.e. an Ace of Hearts and Joker played together would be counted as an Ace of Spades, inferior only to a natural Ace of Spades.
    * Double King Pede: As the lowest-ranked card, but worth 18 points.
    * Go Fish: In a game with two players, the joker pair is often used to bring the number of pairs to 27 and prevent a 13-13 tie.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඕමි නං ඒ හැටි ගතියක් නෑ මට. තුරුම්පු කිව්වට පස්සේ ගේම යන හැටි හිතාගත්තෑකිනේ.
    හැබැයි 304,504 ආතල්. හොඳ මීටරෙන් ගහන්න ඕන.
    ඒ වගේම අහුවෙන්නෙ නැතිව හොර බාල්දුවක් ගහන එකයි.. කපෝතියක් ගහන එකයි පට්ටම ආතල්
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බුරුව, ඕමි දන්නවා

    තව casino ගහන ඒවගෙන් Poker/ blackjack දන්නවා

    blackjack නම් පට්ට එත් (odds against house) නිසා වැඩක් නෑ :( :(
    poker එපා වෙන්නේ pattern ටික මතක තියාගන්න ගියාම :
     
    Last edited: