ආසි, හේර, පොරෝ , බුරු

Killerli

Banned
May 25, 2017
578
20
0
බුරුව, ඕමි දන්නවා

තව casino ගහන ඒවගෙන් Poker/ blackjack දන්නවා

blackjack නම් පට්ට එත් (odds against house) නිසා වැඩක් නෑ :( :(
poker එපා වෙන්නේ pattern ටික මතක තියාගන්න ගියාම :

 

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අහල තිබ්බට හරියට දැනගත්තේ දැන්!
    කාඩ් සෙල්ලං කරන විදි ගැනත් පෝස්ට් එකක් දාන්න. ස්තුතියි :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පෝකර් හරි බ්ලැක් ජැක් හරි ගහන්න ඉගෙනගනිල්ලා දියුණු වෙන්න ඕනි නම් ;);)
     
    Jul 25, 2017
    96
    13
    0

    ටිකක් වෙනස් topic එකක්.

    මම දන්න්න දේවල් ටිකක් දාන්නම්.දන්නා ය ඉන්නවනම් දන්න දේවල් බෙදාගමු .

    Deck-of-Cards.jpg


    මේ තමයි සම්මත card deck එක.. කොළ පනස් දෙකක් තිනවා. ජෝකෙර් එක්ක පනස් හතරයි.
    කොලයක් අඟල් තුනහමාරක් උසයි, දෙකහමාරක් පළලයි. අපි නිතර බාවිතා කරන දකින සාමාන්‍ය පැක් එක තමයි ප්‍රංස card pack එක.
    එත් මේ සෙල්ලම පටන් ගන්නේ චීනේ.

    card pack එකේ card වර්ග හතර ජාතියක් තිනවා.ඒවට වංස කියල තමයි කියන්නේ. මේ වංස හතරට , වංස දෙකකට එක ගැනේ පටවල් දෙකක් තිනවා. ඒ වගේම ඒවාට අවේනික සංකේත තිනවා. ඒ වගේම ඒ වංස හතර ලංකාවේ අපි නම් කරගෙන තින විදිය වෙනස්.ඒ කලාබර,රුවිත,හාරත, ස්කෝප්ප කියල.
    ඒවාට වෙනික සංකේත එක්ක වංස හතරයි පාට හතරයි තමයි මේ.

    clubs කලාබර (♣), diamonds රුවිත (), hearts හාරත () and spades ස්කෝප්ප (♠)

    මේ හැම වංසයට ම card දහතුන ගානේ තිනවා..එකේ ඉඳල දහය වෙනකන් card දහයක් සහ ඉතුරුව face card( මේ මොනවද කියල කියන්නම්)
    මේ හැම වංසේ ම ලොකුම කොලේ තමයි ආසියා.(ACE). ඒ කියන්නේ එකේ කොලේ. එත් සමහර games වලදී වෙනස් වෙන්න පුළුවන්.

    face card - මේ face card කියන්නේ king, queen, and jack . අපේ විදියට කිව්වොත් පිලිවලට හේර, පොරොව, බුරුව .

    cards.png


    මේ අතරින් හාරත හේර නැත්නම් heart king ටිකක් වෙනස් දෙයක් පෙන්නුම් කරනවා. suicide king කියන්නෙත් ඒ කොලේටම තමයි.
    එකේදී රජතුමාම තමන්ගේ හිසට පිහියකින් අනාගන්නව තමයි පෙන්නලා තින්නේ. suicide king කියන්නේ මොකද කියල පැහැදිලිනේ ඉතින්.
    මේ ගැන ගොඩක් ය එක එක කතා කියනවා. සමහර ය කියනවා මේක misstake එකක් කියල. එත් පස්සේදී මෙහෙමම print කරලු. සමහරු කියනවා මේකට ලොකු නිදන කතාවක් තිනවා කියලත්.:confused:

    මේ කොළ පනස් දෙකටම games පනස් දෙකක් තිනවා කියල කියනවා. එත් games දහයකට වැඩ දන්නා කෙනෙක් නම් මට තම හම්බ වෙලා නැහැ..
    ඒ වගේම ජෝකෙර් අයින් කරනවා කියල අපි හැමෝම දන්නවනේ. එත් ජෝකෙර් යොදාගෙන කරන game එකක් තිනවා කියලත් කියනවා. ( දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න)

    මොන සෙල්ලම තිබුනත් ගොඩක් ය මේකෙන් කරන්නේ බුරු ගහන එක තමයි ඉත්න්. ඒ වගේම ඕමි බැලීම තමි අනිත් සාමාන්යෙන් වැඩි දෙනෙක් කරන ක්‍රීඩාව. මළගෙදරක වගේ නම් ඕමි බැලීම බහුලව දකින්න පුළුවන්. pack එකක් නැති මළගෙයක් නැති තරම්. මේක මොලෙන් කරන සෙල්ලමක් වගේම දැනගත්ත කියල කරන්න පුළුවන් සෙල්ලමකුත් නෙමෙයි..ඒ වගේම time pass කරන්න කියාපුම ක්‍රීඩාවක් තමයි මේක. ඕමි ගමේ 6 එක සමහර විට 4n එකෙන් ගහල ඇති ගොඩක් ය නම්. ඒ වගේම හැරත බුරුව සෙවීම වගේ තවත් games ගොඩක් තිනවා. ඕමි බලන හැටි කියල දෙන්නම් ඊළඟ පොස්ට් එකෙන්..

    දෙයක් කියන්න ඕනි මේ මගේ පලවෙනි පොස්ට් එක. වගේම අඩු පාඩු ඇති. ස්තුතියි.
    :yes::yes::):):)

    bump
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පෝකර් ගහලා මං ගානක් හොයාගෙන තියෙන්වා...:P:P
    හැබැයි 304 තමයි ආතල්ම ගේම් එක දැනට...:love::love::love:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඕමි නං ඒ හැටි ගතියක් නෑ මට. තුරුම්පු කිව්වට පස්සේ ගේම යන හැටි හිතාගත්තෑකිනේ.
    හැබැයි 304,504 ආතල්. හොඳ මීටරෙන් ගහන්න ඕන.
    ඒ වගේම අහුවෙන්නෙ නැතිව හොර බාල්දුවක් ගහන එකයි.. කපෝතියක් ගහන එකයි පට්ටම ආතල්
    පුතේ හොර බාල්දු ගහන එකනම් කියන තරම් ලේසි නැහැ. සමහර ඩයල් කොල ගනන් කරනව.:baffled::P

    කපෝතියටත් වඩා ආපහු ගහන එක ආතල්:cool: