ඇඟ හදන්න gym යන උන්ට ප්‍රශ්නයක්

Death Heart

Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    ගුණ ඒවා කෑවම වැඩක් තියෙනවා අනිවරෙන්ම.
    මම දාපු වීඩියෝ එක බැලුවොත් තේරෙයි,
    මසල් ග්‍රොත් එක කියන්නේ ප්‍රෝටීන් සින්තසිස් එකෙන් මසල් බ්‍රේක් එක අඩු කරපුවහම එන අගය පොසිටිව් අගයක් වීම.
    එකට තමයි පොසිටිව් නයිට්‍රජන් බැලන්ස් කියල කියන්නේ. නයිට්‍රජන් ලොස් වෙනවා මසල් බ්රේක් කියන ප්‍රොසෙස් එකේදී. ප්‍රෝටීන් සින්තසිස් කියන ප්‍රොසෙස් එකේදී නයිට්‍රජන් + වෙනවා. අමිනෝ කියන්නේ නයිට්‍රජන් රිච් සප්ලිමන්ට් එකක් ප්‍රෝටීන් සින්තසිස් ප්‍රොසෙස් එකේ ප්‍රෝටීන් මොලිකිව්ස් හදන්න අවශ්‍ය වෙන.
    එකියන්නේ උබ ගන්න ප්‍රෝටීන් clean කෑම වලින් සින්තසිස් ප්‍රොසෙස් එකට ඇමිනෝ ලැබුනහම ප්‍රෝටීන් මොලිකිව්ස් හදන්න පුළුවන් වෙනවා තව.
    බෙසිකලි ප්‍රෝටීන් ඇබ්සොබ් කරගන්නවා වැඩි වෙනවා වගේ දෙයක් වෙනවා කියන්න පුළුවන්. රිසල්ට් එක ගොඩක් වැඩි වෙයි උබ සති දෙකක්, තුනක් ගද්දි පැහැදිලිවම.

    machan Amino ekak use kranne kohomada?

    Monada honda ?

    image_skuOPT419_largeImage_X_450_white.jpg

    meka hondai da

    meka

    image_skuUNIV067_largeImage_X_450_white.jpg
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    machan Amino ekak use kranne kohomada?

    Monada honda ?

    image_skuOPT419_largeImage_X_450_white.jpg

    meka hondai da

    meka

    image_skuUNIV067_largeImage_X_450_white.jpg
    owa thamai thiyenne. thawa gaspari nutrition kiyala ekak use karala thiyenawa hodata wada kara, lankawe nam original hoyaganna amarui fake thiyenawa. gennana ekekta kiyala ganin nattan oya 222 ekath hodai. lokuwata man brands gena kiyanna yanne naha, ubala ithin ewa kiyawala hoyala balala ganna ona
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    owa thamai thiyenne. thawa gaspari nutrition kiyala ekak use karala thiyenawa hodata wada kara, lankawe nam original hoyaganna amarui fake thiyenawa. gennana ekekta kiyala ganin nattan oya 222 ekath hodai. lokuwata man brands gena kiyanna yanne naha, ubala ithin ewa kiyawala hoyala balala ganna ona

    lankanwen ganne naha machan.

    bodybuilding.com eken genna ganne

    oyakiwe Gaspari Nutrition’s AMINOMAX 8000 da?

    amino use kranna one kohomada machan. before meals ok neda?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    machan Amino ekak use kranne kohomada?

    Monada honda ?

    image_skuOPT419_largeImage_X_450_white.jpg

    meka hondai da

    meka

    image_skuUNIV067_largeImage_X_450_white.jpg
    ut 74

    lankanwen ganne naha machan.

    bodybuilding.com eken genna ganne

    oyakiwe Gaspari Nutrition’s AMINOMAX 8000 da?

    amino use kranna one kohomada machan. before meals ok neda?
    :yes: ow eka thamai.
    before workout use karana eka thamai godak hoda kiyala thiyenne, eken muscle breakdown eka godak prevent wenawa kiyala thamai kiyanne (nitrogen rich suppliment ekak nisa muscle break down ekedi wena nitrogen loss eka shape wena nisa positive nitrogen balance eka maintain karanna support ekak ena nisa).
    after workout ithin raata nidaganna kalinuth awulak na. ganna time eka lokuwata balapaanne naha before workout eka important eka arenna, ithuru tika workout eken passe meal ekak withara aran kemathi welawaka ganna. workout ekata kalin gatta amino acid ekath after ekath dekama use wenawa protein synthesis process ekata,
    AminoMax 8000 eke nam recommend karala thiyenawa 4k before 4k after kiyala. 4k before aniwaren ganna, aaye 4k or 3k gattath awulak na after workout. nidaganna kalin or eeta kalin meal ekata passe
    2222 ekath famous ekak. mage personal experience nathi unata oya fake nemei nam wada karanna ona, use karana ekek gen ahala results thiyenawanam try karala balanna.
    habai samahara use karana ewun wath danne naha eken mokakda aththatama wenne kiyala :rolleyes: ekai man ara kiwwe cut wenawa kiyala panic wenna epa kiyala.
     
    ela ela macho . Thank you
    11.gif
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මොන ගානුද බං. ඊට හොඳයි මෙහෙමම ඉන්නවා. kravmaga කල නිසා පොඩ්ඩක් ඇඟ & muscles ඇවිල්ල තියෙන්නේ. but බොඩි type hard gainer නිසා එක විතරක් මදි.
    ගහන්න සහ ගුටි කන්න නම් පුළුවන්

    උබ තාම krav maga කරනවද ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Raata sweet potatoes kanna puluwan nam hodai.
    Ubata oya high carb aragena hadana aga wadak na muscle eka nemeyi enne fat and bandiya. kethai

    Carbs thoragaddi glycemic index value (http://www.glycemicindex.com/) eka adu kama ganna specially raata.
    Rata carbs gatte nattan ninda yanne aduwen.
    No sleep = no recovery = no muscle.
    namuth ea wagema rata carbs gattoth fat store wenawa. Bada wadi wenawa.

    Eka nisa GI value adu carbs thiyena foods ganna. i can recommend sweet potatoes eka kallak wage, or red rice half cup ekak.
    Ithuru tika eggs walin purawanna. and anik elawalu or monahari. Uparima 3 eggs with yolk or without yolk nam 4 eggs per each meal.
    Right after workout eggs ganna.
    Eetapasse 3 hours (bada gini awoth 2 and half) walin passe dinner eka ganna ea athare kanna epa. eggs wala protein digest karanna time ona. Nattan extra tika fat wenawa

    udeeta carbs ganna, GI value echchara aaulak na, but low GI value carbs ganna pulwuann nam hodai koi waleth. low GI value kiyanne ea carb eka absorb karaganna digest karanna amaarui. welaawa yanawa.
    pre workout snacks walata banana hodai

    WHEY suppliment gattata wadak naha ubage calories surplus eka maintain kare nathinam WHEY suppliment eka body eke FUEL eka widihata aragannawa. ethakota awuruddak WHEY gahuwath muscle eka enne naha.
    WHEY and Carbs + protein ekka Amino ganna. (nitrotech wage suppliment ekak gannawanam ona naha eke amino thiyenawa)
    Amino nisa size wenna puluwan ikmanata, namuth maasayak wath eka digata ganna ona. Amino gaththama api ganna foods hodata agata absorb karagannawa, ethakota Size wenawa.
    dawalta ganna meal eka dekata kadala ganna, ea meal ekata ara wage eggs add karanna. 3k or 4k. okkoma dawasata eggs 9k or yolk kanna bayay nam 14k without yolk ganna. ude kaama ekata high carb meal gattata awulak naha. mulu dawasama use wena nisa, hawas wenna wenna carb intake eka adu karanna.

    oya widihata meal plan eka gattoth Size wenna puluwan Fat bada daanne nathuwa shape out nowee.
    ehema naththan ithin dirty meal plan, traditional bulking and cutting thamai. modern meal plan ekak oka, oken aga size karanna puluwan muscle eka wadi pura target karala, lokuwata cut karanna ona naha, muscle gain eka speed wadie dirty bulking walata sapekshawa, mokada ubata oya widihata body fat ratio eka 14% wage thiyaaganna puluwan

    මචන් Ectomorph AKA Hard Gainer කෙනෙක්ට හොඳ meal plan එකක් දෙන්නකෝ මචන් , workout නම් කරන්නේ රෑ 8ට විතර.

    supplements නැතුව තමයි කරන්න හදන්නේ මචන් , Amino කොහොමද මොන ප්‍රමාණ වලින් ද ගන්න ඕන ?

    තව Creatine Monohydrate ගන්න එක වැඩක් තියෙනවද ? Creatine Monohydrate හොඳ brands මොනාද ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Bodime inne ban.

    Uyanna danneth na

    Kammali kamakuth thiyanawa. As pas karannath ona ne

    ඔච්චර වයස ගිහින් උබ තාමත් බෝඩිමක ද ඉන්නෙ?:rolleyes:
    බැදලත් නැද්ද? මෙච්චර කල් හම්බ කරපුවා මොනවා කරාද බං:sorry:
    ඕවා ඇහුවම බයත් හිතෙනවා.මටත් ඔය කලදසාව යයි ද දන්නෙ නෑ:sorry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    මොන ගානුද බං. ඊට හොඳයි මෙහෙමම ඉන්නවා. kravmaga කල නිසා පොඩ්ඩක් ඇඟ & muscles ඇවිල්ල තියෙන්නේ. but බොඩි type hard gainer නිසා එක විතරක් මදි.
    ගහන්න සහ ගුටි කන්න නම් පුළුවන්
    karvamaga කොහෙන්ද බන් කරන්නේ ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මේක අදාළ වෙන්නේ ඇඟ හදන්න යන උන්ට. ඇඟ බස්සගන්න යන උන්ට නෙමේ.

    මගේ hard gainer කෙනෙක්. ලේසියට මහත් වෙන්නේ නෑ. මේ ටික gym යනවා පොඩ්ඩක් body shape එක හදා ගන්න. පොඩි micro බඩකුත් තියනවා. එක බස්සා ගන්නත් ඕන.

    workout එකෙන් පස්සේ උඹල කන්නේ මොනවද? විශේෂයෙන් රෑ meal plan එක මොකක්ද?

    කඩෙන් නේ කෑම ගන්නේ. ජරාව තම කන්න වෙලා තියෙන්නේ. healthy කෑම ගන්න තැනක් තම සෙට් උනේ නෑ

    Methana ahanne nathuva Nutritionist kenekva consult karanna. :angry:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    machn nitrotec gold whey ekada hoda nathan optimum nutrition gold whey ekada hoda muscle build up karanna?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    namuth ea wagema rata carbs gattoth fat store wenawa. Bada wadi wenawa.

    Carbs ganna welawa anuwa mahath wenawa kyala ekak na.
    Calorie deficit ekaka hari maintain level innawanm rata carbs gattath awulak na. fat wadi wenne na. meka research karala tyenawa.

    WHEY and Carbs + protein ekka Amino ganna. (nitrotech wage suppliment ekak gannawanam ona naha eke amino thiyenawa)
    Amino nisa size wenna puluwan ikmanata, namuth maasayak wath eka digata ganna ona. Amino gaththama api ganna foods hodata agata absorb karagannawa, ethakota Size wenawa.
    /QUOTE]

    Amino acid kyanne proteinma tamai. whey wala amino acid 20k tyenawa. Nitrotech wala witarak newe hama ekkama. Nitrotech eke mama danna ekama wenawa creatine mix karala tyenne ekai kattiya creatine gahapuwama mahath wenawa kyanne.
    Muscles hadenna Essential Amino acid 9 ma ona. anith ewa age hadenawa. eka nisa BCAA nm aran wadak na. gannawanm ECAA supplement ekak ganna. etha itin kamen protein ganna puluwannm owata salli wyadam karan eka therumak na
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අනිවා extra Calories ඕන. එක තමයි කිව්වේ කොච්චර WHEY ගැහුවත් වැඩක් නෑ surplus මේන්ටේන් නොකලොත් ගන්න ප්‍රෝටීන් ටික එදා දවසේ වැය වූ ශක්තිය සඳහා ඉන්ධනයක් විදිහට භාවිතා වෙනවා අනික් පැත්තට කාබ් කරලා සහ ෆැටුත් කරලා පුළුවන් නම් කරලා ස්ටො කරන්න ට්‍රයි එකක් දෙනවා. මසල් හැදෙන්න නම් extra ඕනෑමයි. මොකද මොලෙන් තව තව අපිට කන්න අඩු, සහ වැඩ කරන එකෙක් කියල decide කරලා මසල් එකට වඩා ජිවත් කරවන එක ට මුල් තැන දෙනවා. WHEY and නයිට්රෝටෙක් අතර වෙනස නයිට්රෝටෙක් එකේ WHEY blend එකක් තියෙන්නේ.

    නයිට්රෝටෙක් එකේ ප්‍රෝටීන්, Leucine, Creatine, BCAA, ඇමිනෝ, වේ අයිසොලේටඩ් ඔක්කොම එකට එනවා, ඉතින් එතකොට අහන්න දෙයක් නෑ හොදටම වැඩ කරනවා ඔය සප්ලිමන්ට් එක. ජරාව ගහන්නේ නැතිව උපරිම යන්න පුළුවන් ටික තමයි ඔය ටික.
    සයිඩ් එෆෙක්ට් කියන්න තරම් නෑ අඩුයි, එත් අවුරුදු ගණන් ගහන්න යන්න එපා එක දිගට. මාසයක් ගහල නවත්තන්න, මොකද ඔකේ ටෙස්ටොස්ටෙරෝන් බුස්ටර් එකක් තියෙනවා. ඕනවට වඩා ඒක හොද නැහැ, ඒකට body එක පුරුදු උනොත් බඩු යන්න නම් ඔය බුස්ටර් එක ගහන්න වෙනවා :rolleyes: නැත්තන් කාලයක් නොගහ ඉන්න වෙනවා රිකවර් වෙලා ඇගෙන් ආයේ ටෙස්ටොස්ටෙරෝන් හරියට හදන්න ගන්න කන්. (ගන්න පටන් ගත්ත කාලේ ඉතින් හනිමුන් වගේ තමයි) මම කියන්නේ ලෝන් ටර්ම් ගත්තොත් එන ප්‍රශ්නයක්, අවුරුද්දක් එකදිගට ගහන්න එපා, මාස තුනක් උපරිම ගහපන්, පුලුවන්නම් මාසයක් ඇර මාසයක් ගන්න. නොගහන මාසේ අතරේ අමිනෝ, BCAA සහ eggs වලින් විතරක් රන් කරන්න, ආයේ ඊලග මාසේ නයිට්රෝටෙක්. එහෙම ගියොත් ඉතින් සට සට ගාල lean වෙන්න පුළුවන්.

    නයිට්රෝටෙක් දෙකක් තියෙනවා, RIPPED සහ performance සිරිස් එක. RIPPED එක ගන්න එපා, එකේ කැලරි අඩුයි. සහ එකේ FAT Burning ෆොර්මියුලා එකක් තියෙනවා ඔය ග්‍රීන් ටි එක්සට්‍රක්ට් වගේ ඒවා වලින් හදපු (එහෙම තමයි උන් කියන්නේ, සහ ඒකට ටිකක් කට් වෙන පැත්තට බරයි). RIPPED එකට යන්න අවශ්‍ය ගානට මසල් ටික ආවයින් පස්සේ මේන්ටේන් කරන කාලෙට ආවම.

    Edit:
    Nitrotech Performance series 1 scoop එකක ප්‍රෝටීන් 30gක් ඇගට එනවා කියල ගණන් හදන්න පුළුවන්.
    එතකොට eggs ගන්න එක වේලක් වෙනුවට සප්ලිමන්ට් එක ගන්න.

    සාමාන්‍ය eggs වලින් විතරක් හැදුවොත් 30ක් ගන්න බැහැ ඇමිනෝ නැතුව. කොච්චර බිත්තර ගොඩක් දාගත්තත් ඔක්කොම ඇබ්සොබ් කරගන්නේ නැහැ, 25ක් වගේ ඇවිල්ල ඉතුරු ටික ස්ටෝ වෙනව. නයිට්රෝටෙක් එකේ ඇමිනෝ එක්ක එන නිසා 30ක් එනවා කියල කල්කියුලේට් කරගන්න පුළුවන්.

    edit 2:
    දවසට එකක් ගත්තත් ඇති පොස්ට් වර්කවුට් ප්‍රෝටීන් ෂේක් එක විදිහට, ඉතුරු වෙල් ටික eggs වලින් ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඉතින් ස්කුප් දෙකක් දවසට ගහන්න පුළුවන්, (එක පාර දෙකම ගන්න එපා සල්ලි කාබාසිනියා වෙනවා විතරයි, ස්ටො වෙනවා ෆැට් වෙලා) දෙවැනි ස්කුප් එක ප්‍රධාන වෙල් දෙකක් අතරේ ගන්න පුළුවන්.
    එක ස්කුප් එකක් සහ eggs වලින් ඉතුරුව අරගෙන දවස ගානේ මාසයක් යන්න පුළුවන් නම් ඒ හොදටම ඇති, ඊට වඩා තවත් ස්පීඩ් කරන්න පුළුවන් දවසට ස්කුප් දෙකක් ගහනවානම්. හැබැයි එතකොට ඔයාගේ වර්කවුට් schedule එකත් හොද බරට හදාගන්න ඕන, ඕකෙන් පට පට ගාල රිකවර් වෙන ගමන් මසල් එක උඩ එක වදින්නේ නැතිව පිළිවෙලකට හදපු එකක් ගහපන් රිකවරි රෙස්ට් ඩේ දවසක් හෝ දෙකක් සතියට තියෙන, මසල් ගෘප් දෙකකට වදින 3 ඩේ එකක් වගේ උනත් අවුලක් නෑ.

    :no::no:
    Leucine, BCAA, ඇමිනෝ me tika onama whey ekaka tyenawa. Oya okkoma amino acids.
    Whey isolate , concentrate kyanne process eka anuwa wenas wenne. isolate eka more pure. absorption rate eka wadi.
    oya Nitrotech eke hormone booster case ekanm mama danne na. Habai Dymatize ISO100, MyProtein Impact whey 2 mata recommend karanna puluwan. awulak natuwa digatama gahanna puluwan
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Musclemeds carnivor beef protein isolate
    එක ගැනත් දන්න උන් කියපල්ලකෝ....