ඇඩ් වැටෙන්නේ නැතුව එයාර්පොර්ට් බලන්නේ කො
මචන්ලා, මෙ මගේ දෙවෙනි ත්රේඩ් එක. එලකිරි එකේ ප්ලේන් සම්බන්ද අය ඉන්නවා නේද? අද එයාර්පොට් එක විවුර්ත කරන එක flightradar24 එකේ ඇඩ් නැතුව බලන්නේ කොහොමද? ගූගල් ඇඩ් වැටෙනවා හැමතැනම. මෙන්න මේ පල්ලෙහා විඩියො එකේ වගේ ෆුල් ඉන්ෆො එක්ක බලන්නේ කොහොමද? දන්න කෙනෙක් කියලා යන්න තැන්ක්ස්. ජයවේවා.