ඇඩ් වැටෙන්නේ නැතුව එයාර්පොර්ට් බලන්නේ කො

Danta

Banned
Mar 22, 2017
576
33
0
ඇඩ් වැටෙන්නේ නැතුව එයාර්පොර්ට් බලන්නේ කො

මචන්ලා, මෙ මගේ දෙවෙනි ත්‍රේඩ් එක. එලකිරි එකේ ප්ලේන් සම්බන්ද අය ඉන්නවා නේද? අද එයාර්පොට් එක විවුර්ත කරන එක flightradar24 එකේ ඇඩ් නැතුව බලන්නේ කොහොමද? ගූගල් ඇඩ් වැටෙනවා හැමතැනම. මෙන්න මේ පල්ලෙහා විඩියො එකේ වගේ ෆුල් ඉන්ෆො එක්ක බලන්නේ කොහොමද? දන්න කෙනෙක් කියලා යන්න තැන්ක්ස්. ජයවේවා.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    web ekan balanna nam Pay karanna wenawa nath nam App eka daganna
    premium version eka crack karapu ekak
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    web ekan balanna nam Pay karanna wenawa nath nam App eka daganna
    premium version eka crack karapu ekak
    තැන්ක්ස් මචන්. මම ක්‍රැක් කරපු ඇප් එක දැම්මා. ඒක ලොඩ් වෙලා කොල්ස් වෙනවනේ බන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    er.jpg

    ඔය එන්නේ කිරි කිරි බොලේ වගේ බ්‍රැන්ඩ් නිව් A320. ඔක තමා 12.30ට රනවේ එක ඉදුල් කරන්නේ.

    බයි ද වේ උබේ ප්‍රශ්නෙට උත්තරේ, එක්කො සබ්ස්ක්‍රිප්ශන් එකක් ගනින්, නැත්තම් ඩේටා ෆීඩ් කරපන්.. එහෙම කලාම මේ වගේ උබත් බිස්නස් සබ්ස්ක්‍රිප්ශන් එකක් ලැබෙයි.

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    er.jpg

    ඔය එන්නේ කිරි කිරි බොලේ වගේ බ්‍රැන්ඩ් නිව් A320. ඔක තමා 12.30ට රනවේ එක ඉදුල් කරන්නේ.

    බයි ද වේ උබේ ප්‍රශ්නෙට උත්තරේ, එක්කො සබ්ස්ක්‍රිප්ශන් එකක් ගනින්, නැත්තම් ඩේටා ෆීඩ් කරපන්.. එහෙම කලාම මේ වගේ උබත් බිස්නස් සබ්ස්ක්‍රිප්ශන් එකක් ලැබෙයි.

    එල. මටත් මෙහෙම තමා බලන්න ඔනා