ඇඩෝබි රීඩර් වෙනුවට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙච්චර කල් පාවිච්චි කලේ adobe reader 11.0.20.ඒත් සතියක දෙකක ඉදලා මේක ඕපන් කරලා තත්ත්පර ගානකින් ක්ලෝස් වෙනවා.අලුත් වර්ෂන් එකක් දාලා බැලුවා ඒත් එකම ලෙඩේ..වින්ඩෝස් 7 ඕඑස් එක..

    ඇඩෝබි රීඩර් වෙනුවට කට්ටිය පාවිච්චි කරන පීඩීෆ් රීඩර් මොනවද
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මෙච්චර කල් පාවිච්චි කලේ adobe reader 11.0.20.ඒත් සතියක දෙකක ඉදලා මේක ඕපන් කරලා තත්ත්පර ගානකින් ක්ලෝස් වෙනවා.අලුත් වර්ෂන් එකක් දාලා බැලුවා ඒත් එකම ලෙඩේ..වින්ඩෝස් 7 ඕඑස් එක..

    ඇඩෝබි රීඩර් වෙනුවට කට්ටිය පාවිච්චි කරන පීඩීෆ් රීඩර් මොනවද
    මං නං අවුරුදු ගානක ඉඳන් Reader X pro යූස් කරනවා. මේ අලුත් ඒවට වඩා පට්ට...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Protected View off karala balanna
    තත්ත්පරෙන් දෙකෙන් ක්ලෝස් වෙනවා බන් .සෙටින් වලට යාගන්න වත් වෙලාව මදි

    ඒ මදිවට එරර් එකක් ආවා දැන්

    Untitled.png
     
    • Wow
    Reactions: NRTG