ඇත්තටම එළකිරියට මොකද උනේ?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඇත්ත තමා..............
අපිනං අසාධාරණය ඉදිරියේ කවදත් හඬක් නැගුවා............
ඉස්සරහටත් එහෙමමයි.............
හැබැයි මොකා නැටුවත් එළකිරියේ හොඳ දේවල් කරන පිරිසකුත් ඉන්නවා..........
ඒ අයට මීට වඩා සහයෝගයක් ලැබුනොත් වඩා හොඳ තත්වයක් උදාකරගන්න පුළුවං........
තම තමං තම තමංගෙ වගකීම තේරුං ගත්තනං මේ ප්‍රශ්නේ හරි................
මොනවා වුනත් නරක දේවල් අනුමත කරන්න බැහැ කොහෙත්ම.............
 
ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මම නම් කියන්නේ යම්කිසි සීමාවක් තුල ඉදගෙන ඒව ගැන කත කරාට කමක් නෑ කියලා. ඒත් ඒ සීමාව ඉක්මව යන එකට නම් මම කැමති නෑ. SEX ගැන කතා කරන්න ඔනි ඒත් සදාචාරාත්මකව 18+ අයින් කරන්න ඔනි නෑ. අපි මිනිස්සු අපිට අශවන් තියනව. ඒත් යම්කිසි සීමවක් තුල ඉඩගෙන ඒව කරන්න ඔනි නැත්න්ම් අපිත් තිරිසන් සතුන්ගේ තත්වයට වැටෙනව.ඔනිවට වඩා කිසිම දෙයක් ඔනේ නෑ කියනවනෙ. එලකිරියට මම අලුත් කෙනෙක්. මම නම් හිත්න්නෙ ඒලකිරිය තියෙන්නෙ ඔනි අපිට උදවු ගන්න විනොද වෙන්න මිසක් වල් විසාරවෙන්න නේමේ.ඒක ඒහෙම නේද? ඒලකිරියෙ හොද අය වගෙම නරක අයත් ඇති.
     
    Last edited:

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131

    100% Agreed!!
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඇත්ත තමා..............
    අපිනං අසාධාරණය ඉදිරියේ කවදත් හඬක් නැගුවා............
    ඉස්සරහටත් එහෙමමයි.............
    හැබැයි මොකා නැටුවත් එළකිරියේ හොඳ දේවල් කරන පිරිසකුත් ඉන්නවා..........
    ඒ අයට මීට වඩා සහයෝගයක් ලැබුනොත් වඩා හොඳ තත්වයක් උදාකරගන්න පුළුවං........
    තම තමං තම තමංගෙ වගකීම තේරුං ගත්තනං මේ ප්‍රශ්නේ හරි................
    මොනවා වුනත් නරක දේවල් අනුමත කරන්න බැහැ කොහෙත්ම.............
    :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මේ ත්‍රේඩ් එක පටන් අරන් ම පැයකටත් වැඩි කාලයක් වෙනවා..
    දැන් කට්ටියටම පෙනවා නේ මේ ත්‍රේඩ් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර වල හිගකම..
    අදහස් දෙන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා..
    බොරුවට පරණ සාමාජිකයන් කියවන එක විතරයි කරන්නේ.. මේ වගේ ත්‍රේඩ් එකට අදහසක් දක්වන්න තරම් හැකියාවක් නෑ..
    අනික මේ ත්‍රේඩ් එකේ මාතෘකාව කෙල්ලෙක් සම්බන්ධ කරලා හෝ මොනයම් හේතුවකින් වැඩිහිටි තේමාවට හදලා තිබ්බා නම් මේලාකටත් මේ ත්‍රේඩ් එකේ පිටු ගාණ 10 කටත් අධික ප්‍රමාණයක් ගිහිල්ලා..
    මේකයි දැන් එළකිරි අඩවියේ ඇත්ත ස්වභාවය...
    කොයි කාටත් මේවා තිත්ත වුනාට මේකයි යතාර්ථය...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :( අනිවා අයියෙ.. :( කාලෙකදි මේකෙ වගකිවයුතු අයට හිතෙයි මේ කීව දේවල් ගැන.. :sorry: දැන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පස්සෙ පොරොවෙන් වත් කපන්න බැරි කාලයක් ආවාම.. :no:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    පිස්සෙක්ද බන් උඹ.......:shocked: දන් මේකට රිප්ලයි කරේ නැ කියන්නේ හැකියාව අඩුයි කියන එක:P ... එහෙමද? එතකොට උඹ මෙකට මෙහෙම සම්භාව්‍ය විදියට රිප්ලයි කරාම
    උඹ හෙන ගට තියෙන මැක්සා ඩයල් එකක්...:rofl::lol: "එලකිරිය විනශා වෙනවා.... අය්යො අපි ඉවරයි... එලකිරිය අපේ තැන දැන් ජරා ගොඩක් ඉස්සර මෙහෙම නැ ..."
    මේ වගේ කතා බයිලා විතරයි මචන්....:lol: එහෙම සයිට් එකක් විනශා
    වෙනවා මම නම් අහලා නැ... :sorry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සෙක්ද බන් උඹ.......:shocked: දන් මේකට රිප්ලයි කරේ නැ කියන්නේ හැකියාව අඩුයි කියන එක:P ... එහෙමද? එතකොට උඹ මෙකට මෙහෙම සම්භාව්‍ය විදියට රිප්ලයි කරාම
    උඹ හෙන ගට තියෙන මැක්සා ඩයල් එකක්...:rofl::lol: "එලකිරිය විනශා වෙනවා.... අය්යො අපි ඉවරයි... එලකිරිය අපේ තැන දැන් ජරා ගොඩක් ඉස්සර මෙහෙම නැ ..."
    මේ වගේ කතා බයිලා විතරයි මචන්....:lol: එහෙම සයිට් එකක් විනශා
    වෙනවා මම නම් අහලා නැ... :sorry:

    මම උඹත් එක්ක වාද කරන්න යන්නේ නෑ කොල්ලෝ..
    හේතුව මම දන්නවා මට විරුද්ධව හුග දෙනෙක් ඉන්නවා කියලා..
    අනික මම මේ විදියට අදහස් දක්වන එක මට ආවේණික ගති ලක්ෂණයක් කියලා
    දැනටමත් බොහෝ දෙනෙක්ට තේරුම් ගිහිල්ලා හමාරයි..
    ඒක මගේ අයිතිවාසි කමක් ..
    අනික කොල්ලෝ.. මගේ ප්‍රතිපත්තිය එකෙක් බිරුව පලියට වෙනස් කර ගන්න තරම් චේතනාවක් මට නෑ..
    හැකියාව නෑ කිව්වේ කොණ්ඩ පණ නෑ කියන එක..
    මේ ත්‍රේඩ් එක දැක්කාත් නොදැක්ක විදියට ඉන්නවා කියන එක අදහස් කලේ.. ඒ ටික තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක මොන කතා ද..
     
    • Like
    Reactions: thm14

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේ වගේ දෙයක් කරන්න ගිහිල්ලා..............

    Fucking_Thread_Sucks.gif

    මෙහෙම දෙයක් වුණා මේ ළගදී.......මේ එලකිරියෙම.........

    මේකෙ තේරුම අපි අපි එකතු වුණොත් ටිකක් හරි‍ ගොඩදාගන්න පුළුවන් කියන එක නේද????????
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :( අනිවා අයියෙ.. :( කාලෙකදි මේකෙ වගකිවයුතු අයට හිතෙයි මේ කීව දේවල් ගැන.. :sorry: දැන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පස්සෙ පොරොවෙන් වත් කපන්න බැරි කාලයක් ආවාම.. :no:

    මෙහෙමයි කොල්ලෝ.. මේවාට අයිතිවාසිකම් තියෙන බලධාරින් කාර්ය බහුල බව නම් ඇත්ත..
    ඒ හින්දාමයි ඒ අය යටතේ වැඩ කරන්න තවත් කිහිප දෙනෙක් ම පවරලා තියෙන්නේ මොදරේටර්ස්ලා හැටියට..
    ඒ අයත් ලොකු මෙහෙවරක් නම් කරනවා.. ඒත් ඒ මෙහෙවර හරියාකාරව වෙන්නේ නැති අවස්ථා වුනත් තියෙනවා..

    ඒක නේ කිහිප දෙනෙක් මේ අඩවියේ ඒ අයගේ බලය පෙන්නාගෙන අසබ්‍ය වචන කියලා හැසිරෙන පිරිසක් බිහි වේලා ඉන්නේ..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම උඹත් එක්ක වාද කරන්න යන්නේ නෑ කොල්ලෝ..
    හේතුව මම දන්නවා මට විරුද්ධව හුග දෙනෙක් ඉන්නවා කියලා..
    අනික මම මේ විදියට අදහස් දක්වන එක මට ආවේණික ගති ලක්ෂණයක් කියලා
    දැනටමත් බොහෝ දෙනෙක්ට තේරුම් ගිහිල්ලා හමාරයි..
    ඒක මගේ අයිතිවාසි කමක් ..
    අනික කොල්ලෝ.. මගේ ප්‍රතිපත්තිය එකෙක් බිරුව පලියට වෙනස් කර ගන්න තරම් චේතනාවක් මට නෑ..
    හැකියාව නෑ කිව්වේ කොණ්ඩ පණ නෑ කියන එක..
    මේ ත්‍රේඩ් එක දැක්කාත් නොදැක්ක විදියට ඉන්නවා කියන එක අදහස් කලේ.. ඒ ටික තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක මොන කතා ද..
    වාද කරන්නේ නැ.... අයි චා වෙන හින්දද?:rofl:
    උඹ ඔය ලියන භාශවෙන් රිප්ලයි ක්‍රන එක උඹේ අයිතිවාසිකමක් කියමු. ( හැබයි ඒක අනිත් අයට ජෝක් එකක්)
    මම හැකියාව නැද්ද කියලා ඇහුවෙත් ඒ රිප්ලයි කරන උන්ට කොන්ද පන නැ කියන එකද කියලා තමයි.. මම කොයි වෙලෙද කිව්වේ එක තේරුම් ගන්න බැහැ කියලා....;)

    මම ආයේත් අහන්නේ මේකට රිප්ලයි කරේ නැ කියන්නේ කොන්ද පණ නැ කියන එකද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි එක මම දකින්නේ අපිට දෙයක් ගන්න වගේම අපේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නං ඒවා අනිත් අය එක්ක බෙදාගන්න සුදුසුම තැනක් කියලා... ඔය 18+ ද 16+ ද මොන ත්රෙඩ් එක දැම්මත් මොඩ් කෙනෙකුයි ඇඩ්මින් කෙනෙකුයි ඉන්න නිසා කිසියම් දෙයක් ප්රමාණය ඉක්මවා යන කොට ඒවා එයාලා නතර කරයි.
    අපි ටිකක් අළුත් අය තමයි. ඒත් මෙතන ඉන්න පරන අය මේ වගේ ත්රෙඩ් එකක් ඇතුලේ මත ගැටුම් ඇති කරගන්න හදනවා නම් මම ඒකට විරුද්ධයි. මොකද එළකිරි.කොම් කියන්නේ ‍මරාගන්න තැනක් නෙවෙයි නේ..
    රටක උනත් එකක එක විදිහේ අය ඉන්නවා... මේකෙත් එහෙම තමයි... අපිට ඔක්කෝම අයව හදන්න බැරි උනත් ... අපි තනි තනියෙන් මේකට හොද දෙයක් කලොත් සමස්ථ ප්රථිථලය හොද එකක් වෙයි කියලා මට විශ්වාසයි...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වාද කරන්නේ නැ.... අයි චා වෙන හින්දද?:rofl:
    උඹ ඔය ලියන භාශවෙන් රිප්ලයි ක්‍රන එක උඹේ අයිතිවාසිකමක් කියමු. ( හැබයි ඒක අනිත් අයට ජෝක් එකක්)
    මම හැකියාව නැද්ද කියලා ඇහුවෙත් ඒ රිප්ලයි කරන උන්ට කොන්ද පන නැ කියන එකද කියලා තමයි.. මම කොයි වෙලෙද කිව්වේ එක තේරුම් ගන්න බැහැ කියලා....;)

    මම ආයේත් අහන්නේ මේකට රිප්ලයි කරේ නැ කියන්නේ කොන්ද පණ නැ කියන එකද?

    :no: :no: :no: මචන් උඹ 2010 ද මුලින් ම එලකිරි ආවෙ? :confused: කලින් අයිඩී එකක් තිබ්බද? :eek: කලින් එලකිරි එකයි දැන් එලකිරි එකේ තත්ත්වෙයි පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් ඉස්සර ඉඳල හිටිය එකෙක්ට නම්.. :dull: ඉස්සර කියන්නෙ 2010, 2009 නෙවෙයි.. 2007 වගේ ඉඳල.. දැන් අහපන් මම මේකෙ 2011 මාර්තු වල රෙජිස්ටර් වෙලා කොහොමද 2007 වල ඒව දන්නෙ කියල.. :nerd:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාද කරන්නේ නැ.... අයි චා වෙන හින්දද?:rofl:
    උඹ ඔය ලියන භාශවෙන් රිප්ලයි ක්‍රන එක උඹේ අයිතිවාසිකමක් කියමු. ( හැබයි ඒක අනිත් අයට ජෝක් එකක්)
    මම හැකියාව නැද්ද කියලා ඇහුවෙත් ඒ රිප්ලයි කරන උන්ට කොන්ද පන නැ කියන එකද කියලා තමයි.. මම කොයි වෙලෙද කිව්වේ එක තේරුම් ගන්න බැහැ කියලා....;)

    මම ආයේත් අහන්නේ මේකට රිප්ලයි කරේ නැ කියන්නේ කොන්ද පණ නැ කියන එකද?

    ඒකට උත්තරේ මේ වගේ ප්‍රශ්නයක් ආව පලියට අපිට මොකෝ..
    කියලා දැක්කත් නොදැක්ක වගේ ඉන්න එක...
    එකෙන් අදහස් වෙන්නේ..
    මේ වගේ වැරදි වෙනවාට අපි කැමතියි කියන එක...
    ඒ ටික තේරුම් ගන්න තරම් හැකියාවක් ඇත්තටම නැද්ද... ?
    එහෙම නැත්නම් තේරුම් ගැනිමේ හැකියාව තිබ්බත් ඒ දේ පෙන්නා ගන්න දන්නේ නැති කම ද ?

    ආහ් අමතක වුනා මේ ක්‍රමේ ඔයාට ජොක් එකක් විදියට දැනෙන්නේ..
    තේරුම් ගන්න බැරි හැකියාව හින්දා වෙන්න ඇති..
    ඒ ගැන නම් ඉතින් මට වගකියන්න බෑ කොල්ලෝ..

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no: :no: :no: මචන් උඹ 2010 ද මුලින් ම එලකිරි ආවෙ? :confused: කලින් අයිඩී එකක් තිබ්බද? :eek: කලින් එලකිරි එකයි දැන් එලකිරි එකේ තත්ත්වෙයි පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් ඉස්සර ඉඳල හිටිය එකෙක්ට නම්.. :dull: ඉස්සර කියන්නෙ 2010, 2009 නෙවෙයි.. 2007 වගේ ඉඳල.. දැන් අහපන් මම මේකෙ 2011 මාර්තු වල රෙජිස්ටර් වෙලා කොහොමද 2007 වල ඒව දන්නෙ කියල.. :nerd:
    :shocked::shocked::shocked:;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එළකිරි එක මම දකින්නේ අපිට දෙයක් ගන්න වගේම අපේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නං ඒවා අනිත් අය එක්ක බෙදාගන්න සුදුසුම තැනක් කියලා... ඔය 18+ ද 16+ ද මොන ත්රෙඩ් එක දැම්මත් මොඩ් කෙනෙකුයි ඇඩ්මින් කෙනෙකුයි ඉන්න නිසා කිසියම් දෙයක් ප්රමාණය ඉක්මවා යන කොට ඒවා එයාලා නතර කරයි.
    අපි ටිකක් අළුත් අය තමයි. ඒත් මෙතන ඉන්න පරන අය මේ වගේ ත්රෙඩ් එකක් ඇතුලේ මත ගැටුම් ඇති කරගන්න හදනවා නම් මම ඒකට විරුද්ධයි. මොකද එළකිරි.කොම් කියන්නේ ‍මරාගන්න තැනක් නෙවෙයි නේ..
    රටක උනත් එකක එක විදිහේ අය ඉන්නවා... මේකෙත් එහෙම තමයි... අපිට ඔක්කෝම අයව හදන්න බැරි උනත් ... අපි තනි තනියෙන් මේකට හොද දෙයක් කලොත් සමස්ථ ප්රථිථලය හොද එකක් වෙයි කියලා මට විශ්වාසයි...

    :( දැන් වැඩේ මචන් තනි තනියෙන් ගොඩක් උන් කරන්නෙ නරක දේවල්, :sorry: හෝ නරක දේවල් වලට උදවු දෙන එක.. :yes: මේ රෙප් කතාවෙන් තමයි ගොඩක් ම මේක වෙන්නෙ. කුණුහරුපෙන් බැනල රෙප් දෙනව, එපා කරනව එලකිරි එන එකත්... :no:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එළකිරි එක මම දකින්නේ අපිට දෙයක් ගන්න වගේම අපේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නං ඒවා අනිත් අය එක්ක බෙදාගන්න සුදුසුම තැනක් කියලා... ඔය 18+ ද 16+ ද මොන ත්රෙඩ් එක දැම්මත් මොඩ් කෙනෙකුයි ඇඩ්මින් කෙනෙකුයි ඉන්න නිසා කිසියම් දෙයක් ප්රමාණය ඉක්මවා යන කොට ඒවා එයාලා නතර කරයි.
    අපි ටිකක් අළුත් අය තමයි. ඒත් මෙතන ඉන්න පරන අය මේ වගේ ත්රෙඩ් එකක් ඇතුලේ මත ගැටුම් ඇති කරගන්න හදනවා නම් මම ඒකට විරුද්ධයි. මොකද එළකිරි.කොම් කියන්නේ ‍මරාගන්න තැනක් නෙවෙයි නේ..
    රටක උනත් එකක එක විදිහේ අය ඉන්නවා... මේකෙත් එහෙම තමයි... අපිට ඔක්කෝම අයව හදන්න බැරි උනත් ... අපි තනි තනියෙන් මේකට හොද දෙයක් කලොත් සමස්ථ ප්රථිථලය හොද එකක් වෙයි කියලා මට විශ්වාසයි...
    මේන්න කතාව ශුද්ද සින්හලෙන්........100 % එකගයි;)