ඇත්ත තමා..............
අපිනං අසාධාරණය ඉදිරියේ කවදත් හඬක් නැගුවා............
ඉස්සරහටත් එහෙමමයි.............
හැබැයි මොකා නැටුවත් එළකිරියේ හොඳ දේවල් කරන පිරිසකුත් ඉන්නවා..........
ඒ අයට මීට වඩා සහයෝගයක් ලැබුනොත් වඩා හොඳ තත්වයක් උදාකරගන්න පුළුවං........
තම තමං තම තමංගෙ වගකීම තේරුං ගත්තනං මේ ප්‍රශ්නේ හරි................
මොනවා වුනත් නරක දේවල් අනුමත කරන්න බැහැ කොහෙත්ම.............

අනිවා අයියෙ..
දැන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පස්සෙ පොරොවෙන් වත් කපන්න බැරි කාලයක් ආවාම.. 
දන් මේකට රිප්ලයි කරේ නැ කියන්නේ හැකියාව අඩුයි කියන එක
... එහෙමද? එතකොට උඹ මෙකට මෙහෙම සම්භාව්‍ය විදියට රිප්ලයි කරාම 
"එලකිරිය විනශා වෙනවා.... අය්යො අපි ඉවරයි... එලකිරිය අපේ තැන දැන් ජරා ගොඩක් ඉස්සර මෙහෙම නැ ..."

කලින් අයිඩී එකක් තිබ්බද?
කලින් එලකිරි එකයි දැන් එලකිරි එකේ තත්ත්වෙයි පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් ඉස්සර ඉඳල හිටිය එකෙක්ට නම්..
ඉස්සර කියන්නෙ 2010, 2009 නෙවෙයි.. 2007 වගේ ඉඳල.. දැන් අහපන් මම මේකෙ 2011 මාර්තු වල රෙජිස්ටර් වෙලා කොහොමද 2007 වල ඒව දන්නෙ කියල.. 
ආ පූස් අයියා.. 