ඇත්තටම කොටි ආපහු එයිද ?
කතාව මෙහෙමයි...ඊයේ ගියා ලග ගෙදරකට...තද මහින්ද...මේ යකා මන් ගියා විතරයි ... ආන්න රනිලා දිනුම්..දැන් ඉතින් කොටි එන එක නවත්තන්න කාටවත් බෑ.. කියලා කියපි.
ඊ ලගට හෝ ගාලා ජාතික ආන්ඩුවට බනිනවා..විමල් ..ගම්මන්පිලට හෙන හොද කියනවා...
මගේ ප්රශ්නේ කොටි ආපහු එයිද .?.?.?