ඇත්තද බොරුද දන්නෙ නෑ
ඇත්තද බොරුද දන්නෙ නෑ සිද්ධිය FB එකෙන් ගත්තෙ

බැරැක් ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් හෙළයෙක්!
නම සමන් කුමාර. ගම ගාල්ල.
කවුද මේ සමන් කුමාර කියල දන්නවාද? වර්ෂ 1982 දී ගාල්ලේදී උපත ලබපු ඔහුගේ පුංචි අවදිය වෙළේ ඉපනැල්ලේ ඕවිටි වල දුව පැන්නා.
සාමාන්‍ය පෙළ A සාමාර්ථ 10 ක් සහ උසස් පෙළ ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබපු ඔහුට ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් ලැබුණා.
ඇරිසෝනා විශ්ව විද්‍යාලයේදී භෞතික විද්‍යාවෙන් ඔහු දැක්වූ හපන් කම් නිසා අවුරුදු 25 දී පළමු පන්තියේ ආචාර්ය උපාධියත් සමගම ඇමරිකානු පුරවැසි කමත් ඔහුට ලැබුණා.
කරාතේ ක්‍රීඩාවේ සුපිරිතමයෙක් වූ ඔහුට බ්ලැක් බෙල්ට් සික්ස් ඩෑන් දක්වාම කෙටි කළකින් යන්න පුළුවන් වුණා.
පසුව මැරීන් භට කණ්ඩායමට ඉංජිනේරුවරයෙක් ලෙස එකතු වී ඇෆ්ගනිස්ථානයේ තලිබාන් මර්දනයට තම විස්මිත බුද්දියෙන් සක්‍රීයව දායකත්වය ලබා දුන්නා.
ඒ ගැන පැහැදුනු පෙන්ටගන් එකෙන් ඔහුව US Secret Service වෙත බඳවා ගත්තා.
ඔය ආකාරයෙන් අපේ කතා නායකයාගේ ජීවිතයේ ස්වර්ණමය පිටු පෙරළී ගියේ ඔහුවත් නොසිතූ ආකාරයෙන්.
2014 දී බැරැක් ඔබාමාට තිබූ ජීවිත තර්ජනයක් පිළිබඳව සමන් කුමාර විසින් කළ හෙළිදරව්වක් නිසා ඔබාමාගේ ජීවිතය අනූ නවයෙන් බේරුණා. එදා සිට ඔබාමා තම ප්‍රධාන ශරීරාරක්ෂකයා සහ පුද්ගලික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස තබා ගන්නේ සමන් කුමාරවයි. මෙන්න
"ඇයි ඔබගේ ප්‍රධානතම ශරීරාරක්ෂකයා ලෙස විදේශිකයෙක්ව තෝරා ගත්තේ?" කියලා සුප්‍රකට guim පුවත්පතෙන් විමසුවා. එතකොට ඔබාමා පිළිතුරු දුන්නේ ,
"මට මේ වෙලාවේ විශ්වාස කරන්න පුළුවන් සමන් කුමාර ව විතරයි. මොකද මම අත්දැකීමෙන්ම දන්නවා සිංහලයො කියන්නේ සේවය කරන තැන ස්වාමියාව මැරුවත් පාවා දෙන්නේ නැති ජාතියක්."
"Right now I could trust only Saman Kumara, because I know in my own experience, Sinhalese are the people who never betray their masters even they are killed"
- HE. Hon Barack Obama, President of the United States.
අපේ උන්ට නොතේරුණාට විදේශිකයෝ අපි ගැන හිතන්නේ එහෙමයි.

okun thamai ara aus terrorists lawa ain karanna ape kollo giya kiyala hena keppayak atharala thibbe,ponna mandayek karana page ekak oka...