ඇතුලෙ ගිහින් මාසයක් වෙනවා. Need help 18+

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ඇතුලෙ ගිහින් මාසයක් වෙනවා. Need help 18+

    hari hari dan baninna epa thawath sex thread ekak kiyala :dull::sorry:

    mage yaluwekta wela thiyenne u andnawa pana baye.
    scene eka kiyanna one na. wade karala. athule gihin. dan maasayak wenawalu.

    u magen ahanawa mokadda karanne kiyala. mama owa danne na ban :sorry:

    ubala danna deyak thiyenawanan kiyannay thread eka damme.
    lamaya baaraganna bahalu salli naalu wedding ganna.

    mona hari pethi thiyenawada ban nathi karana? :sorry:

    ow mama dannawa. kalalayak nathi karana eka pawak. u magen udaw illanawa. puluwan deyak kiyapan mchnla. :sorry:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යාලුවොන්ටමයි වෙන්නේ. කරන්න දෙයක් නෑ දැන් පව් පුරෝගන්නේ නැතුව ළමය හදාගනින් :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔසප් වුනාද කියල අහල දැනගන්න, එහෙම වෙලා නැත්නම් ෆෝලික් ඇසිඩ් පෙත්ත තමයි ගන්න වෙන්නෙ. දිගටම ගන්න වෙනව. මිඩ්වයිෆ්ල ලඟ තියනව නිකන් දෙනව. ක්ලච් බැලන්ස් නැතුව ඇතුලෙ දාන්න ගියාට හොඳ වැඩේ, දරුවො නැති කරන්න එපාබන් හදාගනින් දරුවො කියන්නෙ සම්පතක්...
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දැනගත්තත් ඔය වගේ දෙකට උදව් කරන්න නෑ. ගෙවල් වලට තේරුම් කරල දීල රෙජිස්ටර් කෙනෙක් ගාවට ගිහින් කසාද බැඳපන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    යාලුවොන්ටමයි වෙන්නේ. කරන්න දෙයක් නෑ දැන් පව් පුරෝගන්නේ නැතුව ළමය හදාගනින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාසයයි නම් තව මාස 9ක් ඉවසන්ඩ වෙනව එතකොට අතුලෙ ගියපුව එලියට එයි..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    hari hari dan baninna epa thawath sex thread ekak kiyala :dull::sorry:

    mage yaluwekta wela thiyenne u andnawa pana baye.
    scene eka kiyanna one na. wade karala. athule gihin. dan maasayak wenawalu.

    u magen ahanawa mokadda karanne kiyala. mama owa danne na ban :sorry:

    ubala danna deyak thiyenawanan kiyannay thread eka damme.
    lamaya baaraganna bahalu salli naalu wedding ganna.

    mona hari pethi thiyenawada ban nathi karana? :sorry:

    ow mama dannawa. kalalayak nathi karana eka pawak. u magen udaw illanawa. puluwan deyak kiyapan mchnla. :sorry:

    Best thing is to raise the baby, if she is conceived. I know a mother of 3 children, she had aborted her fetus about 10 years back and now she is regretting it and currently taking medication for her depression. She is telling always that she will go to the hell after death. she is very frightened now and recently had a psychological issue too.

    So, my advice is to raise the baby by all means, Otherwise mother will suffer after some time.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    යාළුවා යාළුවා කිව්වට උබටම කියන්නම්.
    පිස්සුද බන්. ඕවා මහා ලොකුවට හිතට ගන්න එපා. තාම බබෙක් කියල දන්නේ නෑනේ. බබක් උනොත් කරන්න තියෙන්නේ දෙන්නම ගෙවල්වලට කියලා බදින එක. මිනීමරන්නනම් එපා බන්. කාටවත් සැනසීමෙන් ඉන්න බැරිවෙයි. පස්සේ කලෙක උබටත් ඒවට වන්දි දෙවැන්න වෙනවා වෙනවයි. අනික කෙල්ලට මොනවහරි උනොත්. ඒ නිසා අනවශ්‍ය දේවල් කරන්න එපා.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Yako mata wunaanan mama mehema thread daanne na :p ubala danna deyak thiyenawanan danagannay damme :D thanks reply karapu ayata
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සාමාන්‍යයෙන් pregnant වුන මුල් මාස 3 අැතුලත අමු පැපොල්, අමු අන්නාසි අාහාරයට ගන්න එපා කියලා තමයි මතේ තියෙන්නේ. හේතුව තමයි එ් අාහාර වල Bromelain කියන එන්සයිමය අඩංගු වෙනවා.
    එ් එන්සයිමය ගැබ්ගෙල ලිහිල් කරන නිසා ගබ්සා වීමකට ලක් වෙන්න පුළුවන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාලුවොන්ටමයි වෙන්නේ. කරන්න දෙයක් නෑ දැන් පව් පුරෝගන්නේ නැතුව ළමය හදාගනින් :angry:

    ඔසප් වුනාද කියල අහල දැනගන්න, එහෙම වෙලා නැත්නම් ෆෝලික් ඇසිඩ් පෙත්ත තමයි ගන්න වෙන්නෙ. දිගටම ගන්න වෙනව. මිඩ්වයිෆ්ල ලඟ තියනව නිකන් දෙනව. ක්ලච් බැලන්ස් නැතුව ඇතුලෙ දාන්න ගියාට හොඳ වැඩේ, දරුවො නැති කරන්න එපාබන් හදාගනින් දරුවො කියන්නෙ සම්පතක්...

    යාලුවොන්ටමයි වෙන්නේ. කරන්න දෙයක් නෑ දැන් පව් පුරෝගන්නේ නැතුව ළමය හදාගනින්

    :yes:
     
    20431621_1925136644368134_456462896663591012_n.jpg

    Full Album eka hyla dyanko
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    යාලුවට එපානම් උබ අරන් හදාගනින් යකෝ. දරුවෝ කියන්නේ සම්පතක්නෙන්නම් අර කිව්වත් වගේ. ගෑනිත් එක්ක ගනින් එතකොට හරි. :yes::yes:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    Podi Silva - පොඩි සිල්වා;22033269 said:
    20431621_1925136644368134_456462896663591012_n.jpg

    Full Album eka hyla dyanko

    යකෝ....... මොන එහෙකටද මේ පංචස්කන්දේ මෙතෙන්ට දැම්මේ?