ඇන්ඩ්රොයිඩ් ටැබ්ලට් පාවිච්චි කරන ,කරපු අය ඉන්නවද?
ලෙඩ අඩු බ්රෑන්ඩ් මොනවද?
ඒ බ්රෑන්ඩ් වලින් දැනට ගන්න පුලුවන් මිල අඩුම ටැබ් මොනවද?
අඩු ගානේ වත් RAM 4GB තියෙන එකක්.ඇප් 2ක් වත් ඕපන් එකේ තියාගෙන හිර නොවී වැඩක් කරන්න ඇති නේද 4GB රැම් එක.බැටරි නම් 5000mAh ට වැඩි නම් හොඳයි.
සැම්සුන් වල නම් නෙට් එකේ ලෝකල් මාකට් අඩුවටම තිබ්බේ Tab A7 Lite එක.රු. 36,500. ඒකත් 3GB රැම්.. 4GB රැම් එන එක 40,000 වත් වෙනවා ඇති නේ..
ඊබේ එහෙම මීට අඩුවට දාගන්න බැරිවෙයිද ?
Lenovo ,Doogee එහෙම එහෙන් මෙහෙන් බැලුවා.Doogee නම් හුගක් උන් රෙකමන්ඩ් කරන්නේ නෑ.හැබැයි උන්ගේ T series ටැබ් වල රැම් එක නම් වැඩියි.ගානත් අඩුයි,ඒත් ලෙඩ වැඩියි කියනවා.වයි ෆයි කනෙක්ෂන් වල අවුල් එහෙම ඇවිත් තිබ්බා සමහරුන්ට.
Lenovo වල නම් ඔය ගානට යන්නේ Tab M8 වගේ..හැබැයි රැම් 3GB, ඇන්ඩ්රොයිඩ් 9..