ඇන්ඩ්‍රොයිඩ් හෙල්ප් එකක් ඕනි

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ඇන්ඩ්‍රොයිඩ් හෙල්ප් එකක් ඕනි

    ඇන්ඩ්‍රොයිඩ් ඉක්ලිප්ස් හෙල්ප් එකක් ඕනි
    මට ඕනි ආර් එස් එස් රීඩර් එකක්
    මෙකෙ මම ඇටෑච් කරල තියෙන්නෙ මගෙ ප්‍රොජෙක්ට් එක
    ඒක මන් ඩවුන්ලෝඩ් කරගත්ත එකක්
    මෙකෙ මම ආර් එස් එස් ෆීඩ් එක විතරයි වෙනස් කරල තියෙන්නෙ
    ඒත් මේකෙ ඉමේජස් ලෝඩ් වෙන්නෙ නෑ, අනික තමා ඔක්කොම අකුරු එකට තියෙන්නෙ චේද කැඩෙන්නෙ නෑ
    කවුරු හරි දන්න කෙනෙක් ඒ කියල කියනවද

    http://www.mediafire.com/download/ddbugbwj1bx5exs/toupload-android.zip