Questions ඇමරිකාව එක ජනාධිපතිවරයෙක් ?$#$%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ඇමරිකාව එක ජනාධිපතිවරයෙක් ඉවර වෙලා අලුත් එක්කෙනා පත් වෙනකොට පරණ එක්කෙනාට hena period එකක් දෙන එක maara කේස් එකක්නේ.
    ඌට ඒ period eke ඕනම දෙයක් කරන්න පුළුවන්නේ

    Eg. Joe Biden released his son and several people from the prison
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    ඇමරිකාව එක ජනාධිපතිවරයෙක් ඉවර වෙලා අලුත් එක්කෙනා පත් වෙනකොට පරණ එක්කෙනාට hena period දෙකක් දෙන එක maara කේස් එකක්නේ.
    ඌට ඒ period eke ඕනම දෙයක් කරන්න පුළුවන්නේ

    Eg. Joe Biden released his son and several people from the prison
    උන්ගෙ රටේ පොලිටික්ස් මේ වගේ 3rd world ලෙවල් එකකට වැටිලා තිබ්බෙ නෑ. උන් පැරදුනාම හෙන gracious විදියට යනවා. ඉතින් ඔය මාස 2 එච්චර සීන් එකක් තිබ්බෙ නෑ. ඒත් ට්‍රම්ප් ආපු දවසේ ඉඳන් ඩිමොක්‍රටික් උන් පිස්සු බල්ලො වගේ හැසිරෙන්න ගත්තේ. ඒකේ extention එකක් තමා ඕක. මුන් හදන්නේ අරූට පුලුවන් තරම් කෙලවලා යන්න.

    ඔය පුතාගෙන් සීන් එකට වඩා කැරි වැඩ බයිඩා කරලා යනවා. ගොඩක් උන් කියන්නෙ කරන්නෙ ඇත්තට්ම ඌ නෙවී, ඌ පස්සෙ ඉන්න උන් කියලා. හෙන මිනිමරුවො සෙට් එකකට death panelty එක අයින් කරලා. හරියට අර සිරිසේනයා රෝයල් පාර්ක් එකාව බේරලා ගියා වගේ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඇමරිකාවේ ඡන්ද වල දවස්, සහ ජනාධිපතිවරයා පත්වෙන දවස් Fixed. ඡන්දෙට පස්සේ අවුරුද්දේ ජනවාරි 20 තමයි ඡන්දේ දිනපු ජනාධිපතිවරයා නැවත පත්වෙන්නේ. මේ කාලයට කියන්නේ lame duck period කියලා. ව්‍යවස්ථාව හදද්දි නම් බලාපොරොත්තු වෙලා තියෙන්නේ සුමට බල හුවමාරුවක්. ඒ කියන්නේ මේ වෙනකම් කරගෙන ගියපු වැඩ ටික සහ රට වෙනුවෙන් හදිසියේ ගන්න වෙන තීරණ ටික ඉක්මනට අරගන්න පරණ ජනාධිපතිට කාලෙකුත්, ඒ අතර කාලේ නව ජනාධිපතිවරයාට පත්වුන දවසේ ඉඳන් වැඩ පටන්ගන්න පහසු විදියට අවශ්‍ය වැඩ ටික, කණ්ඩායම හරියට හදාගෙන කාලය දෙන එකත් තමයි ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙන්නේ.
     
    මේ පාර උන්ට රෙවෙන්න ඇති මේ වගේ පිස්සු හුකන්නෙක් කරපු වැඩ දැක්කාම. මු පට්ට විනාස කීපයක් කරලා තිබ්බ. යුක්‍රේන් උන්ට මිසයිල වලින් රුසියාවට ගහන්න දුන්නෙත් පේරදුනාට පස්සෙ.
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    ඇමරිකාවේ ඡන්ද වල දවස්, සහ ජනාධිපතිවරයා පත්වෙන දවස් Fixed. ඡන්දෙට පස්සේ අවුරුද්දේ ජනවාරි 20 තමයි ඡන්දේ දිනපු ජනාධිපතිවරයා නැවත පත්වෙන්නේ. මේ කාලයට කියන්නේ lame duck period කියලා. ව්‍යවස්ථාව හදද්දි නම් බලාපොරොත්තු වෙලා තියෙන්නේ සුමට බල හුවමාරුවක්. ඒ කියන්නේ මේ වෙනකම් කරගෙන ගියපු වැඩ ටික සහ රට වෙනුවෙන් හදිසියේ ගන්න වෙන තීරණ ටික ඉක්මනට අරගන්න පරණ ජනාධිපතිට කාලෙකුත්, ඒ අතර කාලේ නව ජනාධිපතිවරයාට පත්වුන දවසේ ඉඳන් වැඩ පටන්ගන්න පහසු විදියට අවශ්‍ය වැඩ ටික, කණ්ඩායම හරියට හදාගෙන කාලය දෙන එකත් තමයි ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙන්නේ.
    දැන් ඕකෙ ප්‍රැක්ටිකල් යූස් එක ඕක උනාට ඕක ඔහොම කරලා තියෙන්නෙ ස්ටේට්ස් වලට චන්ද තමන් කැමති දවසක පවත්වන්න අවසර දීමත්, සන්නිවේදනයත් ප්‍රවාහනයත් දියුනු නැති නිසා එක එක ස්ටේට් එකේ ප්‍රතිපලය ඩී සී වලට එන්න ඕනෙ නිසා තමයි ඕච්චර කාලයක් දීල තියෙන්නෙ