ඇමසීන්ගේ ප්රශ්ණය
ඇඩ්මින් මේ ප්රශ්ණයට මැදිහත් වෙලා මොකක් හරි කරොත් හොද නැද්ද? ඇමසීන්ට ගොඩක් උන් මේකේ කැමති නෑ වගේ, ඌට කට්ටිය කැමති නැත්නම් ඌව බෑන් කරලා මේ ප්රශ්ණය විසදුවොත් හොද නැද්ද? එහෙම නැත්නම් ඌට අර ඕපන් සෙක්සන් එකේ විතරක් පෝස්ට් කරන්න ඉඩ දීලා, අනෙක් සෙක්සන් වලින් ඌව බ්ලොක් කරනවා.
එහෙම නැත්නම් ඇමසීන්ගේ ත්රේඩ් වලට කොමෙන්ට් කරන උන්ගේ රෙප් කපන උන්ට වෝර්නින් එකක් දීලා කියනවද රෙප් ඇබියුස් කරන්න එපා කියලා. මම දැක්කා ගොඩක් උන්ගේ රෙප් කපලා තියෙනවා ඇමසියාගේ ත්රේඩ් වලට රිප්ලයි කරා කියලා. කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ? ඇඩ්මින් මේ නිළ නොළත් රූල්ස් වලට එරෙහිව මොනවා හරි කරනවා නම් වටිනවා.

රේප් +11