ඇමසීන්ගේ ප්‍රශ්ණය

Status
Not open for further replies.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඇමසීන්ගේ ප්‍රශ්ණය

ඇඩ්මින් මේ ප්‍රශ්ණයට මැදිහත් වෙලා මොකක් හරි කරොත් හොද නැද්ද? ඇමසීන්ට ගොඩක් උන් මේකේ කැමති නෑ වගේ, ඌට කට්ටිය කැමති නැත්නම් ඌව බෑන් කරලා මේ ප්‍රශ්ණය විසදුවොත් හොද නැද්ද? එහෙම නැත්නම් ඌට අර ඕපන් සෙක්සන් එකේ විතරක් පෝස්ට් කරන්න ඉඩ දීලා, අනෙක් සෙක්සන් වලින් ඌව බ්ලොක් කරනවා.

එහෙම නැත්නම් ඇමසීන්ගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන උන්ගේ රෙප් කපන උන්ට වෝර්නින් එකක් දීලා කියනවද රෙප් ඇබියුස් කරන්න එපා කියලා. මම දැක්කා ගොඩක් උන්ගේ රෙප් කපලා තියෙනවා ඇමසියාගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරා කියලා. කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ? ඇඩ්මින් මේ නිළ නොළත් රූල්ස් වලට එරෙහිව මොනවා හරි කරනවා නම් වටිනවා.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇඩ්මින්ලාගේ අවධානය... 11-21-2016 06:53 PM Let's boycott Amasin's threads - DNT BUMP

    මෙහෙම කොහොමද?
    මේකේ උන්ට ඕන ඒවාට නෙමෙයි අපිට ඕන ඒවාටයි අපි යන්නේ

    කොහොමද එහෙම කරන්නේ?
    මේකේ උට ඕන දේවල් දාන්න උට අයිතියක් තියනවා
    මේකේ උන් GTට කැමති උන් නැත්තම් Gtවත එලවන්නද?
    සයිට් එකේ නීති රීති නොකඩ ඉන්න තාක් කල උට මේකේ ඉන්න අයිතියක් තියනව
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙහෙම කොහොමද?
    මේකේ උන්ට ඕන ඒවාට නෙමෙයි අපිට ඕන ඒවාටයි අපි යන්නේ

    කොහොමද එහෙම කරන්නේ?
    මේකේ උට ඕන දේවල් දාන්න උට අයිතියක් තියනවා
    මේකේ උන් GTට කැමති උන් නැත්තම් Gtවත එලවන්නද?
    සයිට් එකේ නීති රීති නොකඩ ඉන්න තාක් කල උට මේකේ ඉන්න අයිතියක් තියනව

    මොනවා හරි මේ ප්‍රශ්ණයට කරන්න ඕනේ. නැත්නම් හොද මෙම්බර්ස්ලා මේකෙන් හැලෙන එකයි වෙන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ
     
    Nov 18, 2016
    39
    3
    0
    කවුද දන්නෙ ඇඩ්මින් දැනුවත්වම ඇමසින් මෙ මොඩ වැඩ කරනවද කියලා? :angry::angry::angry::angry:මොකද ෆොරම් එක බොරින්ග් නේ ඉස්සර නම් ස්කර්වි ඉඳලා මෙ වගෙ. එත් දැන් ඌත් වැඩිය එක එක ආතල් දෙන්නෙ නැහැ නේ.දැන් ඒ තැන ඇමසින් අරගෙන.
    වීරයෙක් බිහිවෙන්නත් දුෂ්ඨයෙක් ඉන්න එපැයි. :yes::yes::yes::yes::yes:
    මොකද මූ මෙච්චර කරදර නම් මූව බොයිකොට් කරන්න කියලා ප්‍රොමිනන්ට් මෙම්බර්ස් ලාගෙන ත්‍රෙඩ්ස් වැටෙනවානම් මු බැන්ඩ් නොවි ඉන්නෙ ඇයි ? :confused::confused::confused::confused:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    scurvy=polite less words=more hits=amasin
    banning scurvy or amasin= reduce hits
    //so why does admin need to reduce hits!!
    wili lajjai aa
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ

    #amasin4president2020
    #amasinSulaga
    #getUpWithAmasin2020

    කවුද දන්නෙ ඇඩ්මින් දැනුවත්වම ඇමසින් මෙ මොඩ වැඩ කරනවද කියලා? :angry::angry::angry::angry:මොකද ෆොරම් එක බොරින්ග් නේ ඉස්සර නම් ස්කර්වි ඉඳලා මෙ වගෙ. එත් දැන් ඌත් වැඩිය එක එක ආතල් දෙන්නෙ නැහැ නේ.දැන් ඒ තැන ඇමසින් අරගෙන.
    වීරයෙක් බිහිවෙන්නත් දුෂ්ඨයෙක් ඉන්න එපැයි. :yes::yes::yes::yes::yes:
    මොකද මූ මෙච්චර කරදර නම් මූව බොයිකොට් කරන්න කියලා ප්‍රොමිනන්ට් මෙම්බර්ස් ලාගෙන ත්‍රෙඩ්ස් වැටෙනවානම් මු බැන්ඩ් නොවි ඉන්නෙ ඇයි ? :confused::confused::confused::confused:

    scurvy=polite less words=more hits=amasin
    banning scurvy or amasin= reduce hits
    //so why does admin need to reduce hits!!
    wili lajjai aa

    ඇමසියා කරලා තියෙන වැරදි ඔක්කොම මේකේ පෝස්ට් කරන්න. එතකොට ඌ රූල්ස් කඩ කරලා තියෙනවා නම් එතකොට ඇඩ්මින්ට හොයාගන්න ලේසියි. ඌ රූල්ස් කඩ කරලා නැත්නම් රෙප් කපන උන්ට මොනවා හරි කියන්නත් ඇඩ්මින්ට ඒක පහසු වෙයි. මේ ප්‍රශ්ණය එතකොට මේ ත්‍රේඩ් එකෙන්ම විසදගන්න පුලුවන්, තව දිගට ඇදගෙන යන්න ඕනේ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ignore list option ekak tyenawa kiyala nodanuwathwada danne nea rep kapanna ridenne. thread moka dammath liyla tyena deta reply hithata awoth liyana mama nm
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Uwa ban karanne mokatada...
    Ubalge athinma mouse eka handle karala, mouse pointer eka ude thread udin thiyala ubalamane ewa open karala balanne.. ithin ubalata awashya naththan eka nokara idapan ethakota iwarane..

    Kamathi un balai akamathi un nolaba idi..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උව ඉග්නොර් කරනම් ඉවරයි,
    තව එවුන්ට උව බලෙන් එපා කරන්න යන්නත් ඕනේ නැ
    කොටින්ම උගේ ත්‍රඩ් වලට රිප්ලයි නොදැ හිටපුවම ඉවරයි.
    එත් උ දාන ත්‍රඩ් සැහෙන වැදගත් ඒවාට bump කරන්න ඕන කියල හිතන අය එක කරන එකයි ඇත්තේ.
    උ ට්‍රෝල් කෙනෙක්
    උව form කරන්නෙත් මේකේ ඉන්න එවුන්ම තමයි,

    උව එපා කරවන්න බලෙන් උත්සහ කරන එක තේරුමක් නැති දෙයක්,
    විශේෂයෙන් රේප් කපල වගේ,

    අනිත් මිනිස්සුන්ව හදන්න යනවට වඩා හොඳයි තමන් හැදෙන එක,:yes::yes:
     
    • Like
    Reactions: lkqwd123
    Nov 18, 2016
    39
    3
    0
    ඇමසියා කරලා තියෙන වැරදි ඔක්කොම මේකේ පෝස්ට් කරන්න. එතකොට ඌ රූල්ස් කඩ කරලා තියෙනවා නම් එතකොට ඇඩ්මින්ට හොයාගන්න ලේසියි. ඌ රූල්ස් කඩ කරලා නැත්නම් රෙප් කපන උන්ට මොනවා හරි කියන්නත් ඇඩ්මින්ට ඒක පහසු වෙයි. මේ ප්‍රශ්ණය එතකොට මේ ත්‍රේඩ් එකෙන්ම විසදගන්න පුලුවන්, තව දිගට ඇදගෙන යන්න ඕනේ නෑ.

    අර කිව්වත් වගෙ ඌ ෆොරම් රූල්ස් නම් කඩන්නෙ නැහැ මන් හිතන්නෙ .
    ඔහෙ මොඩයා වගෙ ත්‍රෙඩ්ස් දදා ආතල් එකක් ගන්නවා .
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    reputation_neg.gif

    කොටි විකුනගෙන කාපු... 11-18-2016 06:03 PM useless shit
    reputation_neg.gif
    කොටි විකුනගෙන කාපු... 11-18-2016 01:36 PM dont bump dumbass
    reputation_neg.gif
    කොටි විකුනගෙන කාපු... 11-18-2016 12:34 PM වරෙන් නටන්න ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාර&#3546
    reputation_neg.gif
    කොටි විකුනගෙන කාපු... 11-18-2016 12:29 PM ඇමසින්ගේ ලොල්ලා නොවී ඉඳපන්
    reputation_neg.gif
    කොටි විකුනගෙන කාපු... 11-18-2016 12:26 PM ara ishki baba
    reputation_neg.gif

    කොටි විකුනගෙන කාපු... 11-19-2016 05:03 PM -7 onna 7 kapuwa
    reputation_neg.gif
    කොටි විකුනගෙන කාපු... 11-18-2016 10:16 PM gu giyaaaaaa.
    reputation_neg.gif

    ඇයි_ඇමසින් 11-21-2016 01:41 PM comment ekata vat eka gahuwa

    මෙන්න පිස්සන්ගේ වැඩ:rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :baffled: රේප් +11

    මොනවා වුනත් ඕක ගොඩක් ට්‍රේඩ් වල තඩි පොටෝ දාල ට්‍රේඩ් කනවා එකටයි තඩි පොටෝ දාන සහ තඩි පොටෝ එක්ක රේප් දෙන උන්ව BAN කරන්න ඕන .:angry:

    තඩි පොටෝ එකක් නේම් 10 දැම්මත් මට අවුලක් නැහැ මෙහෙ නෙට් අන්ලිමිටඩ් සහ ස්පීඩ් නිසා .එත් ලංකාවේ ඩේට කපාගෙන අමාරුවෙන් එන උන් පව් .මන් මේක ටින්ටින් සහොටත් කිව්වා .වැඩක් වුනාද මන්ද
    :sorry:
     
    • Like
    Reactions: djjaya

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කවුරු හෝ වැල පෙන්නන ටීවී චැනල් එකක් ඇරඹුවොත්, මිනිස්සු පැමිනිලි කරයි ඒක නවත්තන්න කියලා.

    ආන්ඩුව කියාවි, උබලනේ ඒක චැනල් කරන්නේ.ඒක නොබලා වෙන එකක් බලපල්ල කියල.

    අවුල්ද නැද්ද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුසිරා;20939207 said:
    :baffled: රේප් +11

    මොනවා වුනත් ඕක ගොඩක් ට්‍රේඩ් වල තඩි පොටෝ දාල ට්‍රේඩ් කනවා එකටයි තඩි පොටෝ දාන සහ තඩි පොටෝ එක්ක රේප් දෙන උන්ව BAN කරන්න ඕන .:angry:

    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කවුරු හෝ වැල පෙන්නන ටීවී චැනල් එකක් ඇරඹුවොත්, මිනිස්සු පැමිනිලි කරයි ඒක නවත්තන්න කියලා.

    ආන්ඩුව කියාවි, උබලනේ ඒක චැනල් කරන්නේ.ඒක නොබලා වෙන එකක් බලපල්ල කියල.

    අවුල්ද නැද්ද?

    වැල් වටාරම් නැතුව පැහැදිලිව කියහන්
    මොනාද උබට කියන්න ඕන?:rofl:
     
    Status
    Not open for further replies.