ඇයි බං නිවාඩු දෙන්න බැරි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    ඇයි බං නිවාඩු දෙන්න බැරි

    ඒ බං මෙච්චර දෙයක් වෙලා තියෙද්දි, මුන්ට නිවාඩුවක් දෙන්න බැරි. සඳුදා විතර පල් බොරුවට දුන්නා. ඉතාලි ඉඳලා එන උන්ව ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන් නිරෝධායන කරන්න එක්ක යන්නේ නැතුව , ඇතුලට අරන් හුරතල් කරන්න ගත්තා. අන්තිමට ඒ කාලකන්නි කිසිම වගකීමක් නැතුව එලියට ගිහින් මුළු රටටම කෙලවනවා.

    හෙට නිවාඩුවක් දීලා මේක ටිකක් පාලනය කළා නම් නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරොවෙන් කඩන්න වෙන්නේ නෑ.
    ඇයි බං අපේ රටේ උන්ට කෙලින් තීරණයක් ගන්න බැරි. පිටරටින් එන උන්ට තාම එන්න පුළුවන්...

    ලංකාව wuhan උනානං එක බල්ලෙක් අපේ උන්ව ගන්නේ නෑ

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    මිනිස් ජීවිත වලට වඩා චන්දය වටිනා බව අවසන පිළිගන්නා ලදී
    JvkoKUG.png

    Eq44foO.png

    90136403_10206924678111418_4780068226992177152_n.jpg
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:

    මොන කාලකන්නි වෙසික පුතෙක් ද බන් උබ? තොට මිනිස්සුන්ට වඩා චන්දෙද වටින්නෙ? :)
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:

    නිවාඩු දෙන්න තරම් දෙයක් නෑ කියලා කියන්න උඹට තියෙන දැනුම මොකක්ද... උඹ WHO එකේද.

    ඔබ මේ කියන එකෙන් පැහැදිලිවම අදහස් වෙන්නේ මැතිවරණය තියන්න ඕන හින්ද නිවාඩු දෙන්නේ නෑ කියලානෙ, නිකන් පකේ talks දෙන්න එපා. වහල්ලු වෙයං ඔය තරම් පුක දෙන්න එපා
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:

    Yes Yes. :dull:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:

    Mahinda me para thamai udinma paradinne miniho...

    Thawa 5yrs u wipaksha nayaka... :) Gov job karana unge vote wath hamben na me para... :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    නිවාඩු දෙන්න තරම් දෙයක් නෑ කියලා කියන්න උඹට තියෙන දැනුම මොකක්ද... උඹ WHO එකේද.

    ඔබ මේ කියන එකෙන් පැහැදිලිවම අදහස් වෙන්නේ මැතිවරණය තියන්න ඕන හින්ද නිවාඩු දෙන්නේ නෑ කියලානෙ, නිකන් පකේ talks දෙන්න එපා. වහල්ලු වෙයං ඔය තරම් පුක දෙන්න එපා

    He is representing a politician. He is doing his job :nerd:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113

    නිවාඩු දෙන්න තරම් දෙයක් නෑ කියලා කියන්න උඹට තියෙන දැනුම මොකක්ද... උඹ WHO එකේද.

    ඔබ මේ කියන එකෙන් පැහැදිලිවම අදහස් වෙන්නේ මැතිවරණය තියන්න ඕන හින්ද නිවාඩු දෙන්නේ නෑ කියලානෙ, නිකන් පකේ talks දෙන්න එපා. වහල්ලු වෙයං ඔය තරම් පුක දෙන්න එපා

    WHO විශ්වාස කරන්න බෑලු ඌට...වෙන ත්‍රේඩ් එකකත් මාත් එක්ක ඇරගත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25223137 said:
    මොන කාලකන්නි වෙසික පුතෙක් ද බන් උබ? තොට මිනිස්සුන්ට වඩා චන්දෙද වටින්නෙ? :)

    චන්ද කොමිසමේ ඉන්න බොහොම සුලු පිරිසක් දැනට තියෙන්නෙ නාමයෝජනා බාර ගැනිම වගේ පොඩි වැඩ ..ඒවට පක්ශ ලේඛම් විතරක් ආවම හොදටම ඇති..මහ ජනතාවට ඒක නිසා බෝ වෙන්නෙ නැනෙ..

    චන්දෙ කියන්නෙ මහජනතාවගේ අයිතියක්.. ඒක උදුර ගත්ත පොන්නයට හුරේ දාපු ලොල්ලන්ට චන්ද එපා උනාට අපිට නම් චන්ද ඇලජික් එකක් නැ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    චන්ද කොමිසමේ ඉන්න බොහොම සුලු පිරිසක් දැනට තියෙන්නෙ නාමයෝජනා බාර ගැනිම වගේ පොඩි වැඩ ..ඒවට පක්ශ ලේඛම් විතරක් ආවම හොදටම ඇති..මහ ජනතාවට ඒක නිසා බෝ වෙන්නෙ නැනෙ..

    චන්දෙ කියන්නෙ මහජනතාවගේ අයිතියක්.. ඒක උදුර ගත්ත පොන්නයට හුරේ දාපු ලොල්ලන්ට චන්ද එපා උනාට අපිට නම් චන්ද ඇලජික් එකක් නැ..

    ජීවත් වීම තමා ඔක්කොටම වඩා උඩින් තියෙන අයිතිවාසිකම..

    තොට මේ corona හැදිල මැරිලම පල කාලකන්නියා :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නිවාඩු දෙන්න තරම් දෙයක් නෑ කියලා කියන්න උඹට තියෙන දැනුම මොකක්ද... උඹ WHO එකේද.

    ඔබ මේ කියන එකෙන් පැහැදිලිවම අදහස් වෙන්නේ මැතිවරණය තියන්න ඕන හින්ද නිවාඩු දෙන්නේ නෑ කියලානෙ, නිකන් පකේ talks දෙන්න එපා. වහල්ලු වෙයං ඔය තරම් පුක දෙන්න එපා

    ඉන්දියාව්ව් කොරෝනා රෝගින් 93යි ඉන්දියාව වැහුවද???? ඇමරිකාවෙ කොරෝනා මරණ තිස් ගානයි දාස් ගනනක් ආසාධිතයි ඇමරිකාව වැහුවද???? ඒරොප්පො කොරෝනා මරන නහුතයයි ආසාධිතයි දාස් ගානයි ඒරොප්පෙ වැහුවද...ඇයි අපි කලබල වෙන්ඩ ඔනෙ???

    කොරෝනා ඉවර කරන්ඩ බලාපොරොත්තු වෙනව චන්දෙ ලන් වෙද්දි එතකොට කැමති කෙනෙක්ට ආණ්ඩුවට හරි වෙන පක්ශෙකට හරි චන්දෙ දෙන්ඩ පුලුවන් ඔයාලට රිදෝගන්ඩ දෙයක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25223158 said:
    ජීවත් වීම තමා ඔක්කොටම වඩා උඩින් තියෙන අයිතිවාසිකම..

    තොට මේ corona හැදිල මැරිලම පල කාලකන්නියා :)

    ඉතින් උබ චන්දෙ නොදි ඉදපන්කො බන්..එලියට බහින්ඩ බැරිනම් ගෙටවෙලා ඉදපන් කවුරුවත් බලෙන් උබව උස්සන් යන්නෙ නැ ..

    යකෝ මුන්ට පුදුම බයක්නෙ තියෙනෙන් මට නම් පේන්නෙ මේ ගු කුක්කො චන්දෙට බයයි කොරෝනාවලටත් වඩා.. :lol::lol::lol::lol:
     
    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:

    :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    ඉතින් උබ චන්දෙ නොදි ඉදපන්කො බන්..එලියට බහින්ඩ බැරිනම් ගෙටවෙලා ඉදපන් කවුරුවත් බලෙන් උබව උස්සන් යන්නෙ නැ ..

    යකෝ මුන්ට පුදුම බයක්නෙ තියෙනෙන් මට නම් පේන්නෙ මේ ගු කුක්කො චන්දෙට බයයි කොරෝනාවලටත් වඩා.. :lol::lol::lol::lol:

    සොරි බන්.. :( සමහර වෙලාවට උබ කියන දේවල් serious ගන්නවා.. :rolleyes: දැනුයි පියවි සිහියට ආවෙ.. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me para Sir la 2/3 ganne mehemai

    Corona walata baya un tika gedara innawa. Rata harak bayyo tika polimata gihin chande denawa :lol:

    ඇත්ත ඇත්ත කොරෝනා නොතිබ්බ නම් කෙලින්ම සජිය කොල්ල ගේම ගහල 2/3 මිනිහ ගන්නව..පොන්නය වෙනම ඉල්ලල විපක්ශ නායක වෙනව..පොහොට්ටුවට වෙන්නෙ අර ජේප්පො වගේ මන්ත්‍රිවරු 3 4ක් අරගන්ඩ....බලන්න මේ කොරෝනා නොතිබ්බ නම්.නේද..:lol::lol::lol::lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    "We are passing the final hours to prevent a massive COVID-19 outbreak. GMOA requested the government to shut down the entire country for a week ahead by studying the epidemic patterns of Coronavirus. Late decisions come with consequences." - GMOA

    Ape dostara mahaththuru kiyanne wahanna kiyala api nan neme