ඇයි බං මිනිස්සු රට යන්නේ 2

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක තමා මට හිතෙන්නේ , මම යන්න හැදුවා social media වල ඒවා දැකලා, අම්මා කිව්වා පිට රට ගිහින් පාරවල් වල ඉන්න වෙයි කියලා හිත්ලේ කන්න නැතුව මම දැක්කා ලංකාවේ ඉස්සර රට ගියපු එකෙක් Youtube එකේ එහෙම හිටියා කියලා කියනවා.

    දොස්තර ලා ගියත් උන්ව ගොඩක් පහලට දානවා කියලා කිව්ව , අම්මා ඉස්සර වැඩ කොලබ Pvt Hospital එක්ක එකේ වැඩ කරන එවුන් රට ගිහින් ඔහොම වෙලා තියෙනවා කිව්වා.

    උබට නම් තියෙන්නේ වෙනම සීන් එකක් :lol:

    උබේ අම්මා කොහොමත් උබ ගෙදරින් එලියට යනවට කැමති නෑ.
    ඔන්න බබෝ ගෝනි බිල්ලා එනෝ කියලා උබව හදන්නේ
    උබට උරුම වර්ජින් ඩෙත් එකක් :yes:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබට හිතන්නේ ගෝටා බැසිල් green card දාල රට පැන්නේ ඇයි ? නාකි මයිනා seashells , Uganda පැති වල දුපත් invest කරේ ඇයි ? මිනිස්සු ගහන්න පන්නද්දී නාමල් ගෑනිව ඩුබායිම යවලා රිලැක්ස් එකේ හිටියේ ඇයි ? නිරුපමා ලංකාවේ ඉද්දි ගෑනිගේ ළමයි ඩුබායි ඉන්නේ ඇයි ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.

    බැසිල් උගේ ඇමරිකන් පුරවැසිකම අත අරින්නේ නැතුව ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරේ ඇයි කියලද හිතන්නේ?

    මේක තමා මට හිතෙන්නේ , මම යන්න හැදුවා social media වල ඒවා දැකලා, අම්මා කිව්වා පිට රට ගිහින් පාරවල් වල ඉන්න වෙයි කියලා හිත්ලේ කන්න නැතුව මම දැක්කා ලංකාවේ ඉස්සර රට ගියපු එකෙක් Youtube එකේ එහෙම හිටියා කියලා කියනවා.

    දොස්තර ලා ගියත් උන්ව ගොඩක් පහලට දානවා කියලා කිව්ව , අම්මා ඉස්සර වැඩ කොලබ Pvt Hospital එක්ක එකේ වැඩ කරන එවුන් රට ගිහින් ඔහොම වෙලා තියෙනවා කිව්වා.

    අනේ කියන තැනකට වඳින්නම් උඹ ලංකාවට වෙලා හිටපන් :sorry:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    බොහෝ දෙනෙක් ලමයින්ට හොද ජීවන තත්වයක් ලැබෙයි කියල යනවා.

    ලංකාවෙ මධ්‍යම පාන්තික ජීවිත ගතකරන අයට දියුණු රටක basic facilities එක්ක ජීවත් වීම luxury lifestyle විදියට දැනෙනවා

    සමහර අය වෙන රටක ජීවත් වීම ලොකු දෙයක් විදියට සළකවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    හොදට හිතල බැලුවම වැඩි හරියක් දේවල් අපිට කෙලින්ම අදාල නොවන දේවල්.

    වැඩිපුර අදාල කරගන්න තරම අනුව තමාගෙ තීරණය ගන්නව
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
    You just said it, Quality of life. Plus you don't have to pay rent. You can buy a house. I don't pay rent anymore :)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    උබට හිතන්නේ ගෝටා බැසිල් green card දාල රට පැන්නේ ඇයි ? නාකි මයිනා seashells , Uganda පැති වල දුපත් invest කරේ ඇයි ? මිනිස්සු ගහන්න පන්නද්දී නාමල් ගෑනිව ඩුබායිම යවලා රිලැක්ස් එකේ හිටියේ ඇයි ? නිරුපමා ලංකාවේ ඉද්දි ගෑනිගේ ළමයි ඩුබායි ඉන්නේ ඇයි ?
    owa karanne kawada hari mattu unoth Arjuna Mahendran wage rata panala human rights seen eka dala berenna.
    Lankawe court eken Arjuna Mahendran wa illuwa, Interpol eken illuwa Singapore walin denna baha kiyanawa unge citizen wa :lol:

    Ithin uge horakama mattu welath kisi awlak nathuwa sapee innawa..

    oya set ekatama lankawa thama loke jeewath wenna sapama thana.. unta balaya thiyana hama welema un inne lankawe..
    habai kawada hari kela unoth neethiyen berenna thama wena rataka citizen aran inne..

    nathuwa lankawe salli nathi nisa rata gihin job karala talk dena meke anathayo wage nemei.. :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    උබ ගිහින්ම බලපන් මචං. උබටම වෙනස තෙරෙයි.
    පොඩි දෙයක් කියන්නම්, උබට ලංකාවෙ පොඩි ටවුන් එකක් පාස් කරන් ඩ්‍රයිවු කරන්න පුලුවන්ද කටින් කුනුහරපයක් පිට නොකර?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
    කොටස් දෙකක් ඉන්නවා. කට්ටියක් රැල්ලට ‍රට යනවා කිසිම ප්ලෑන් එකක් නැතුව. තව කට්ටියක් ලමයින්ගෙ අනාගතය වෙනුවෙන් යනවා මොකද ඉස්සරහට මෙහෙ කටින් බතල හිටවන උන්ගෙ අල කොහොමත් බහින්නෙ නෑනෙ කන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    මමත් පුළුවන් උනොත් යනවා. 😥

    පවුලක් වෙලා නැත්තං වෙන්න කලින් යන්න.
    මොකද මුල් කාලෙ කට්ට කාලා ගොඩ එන්න පුලුවන් ඉක්මනට. බැඳීම් අඩු නිසා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ape mahappage puthala 2k hitiya, okunge lamai tika indiyawe unge achchilage gewal wala nawaththla igannuwa podi kale idanma( 1990 wage), api kiuwa a aiyalata paw nedda lamai ehe dala oyala mehe inne kiyala, okun meek ne a dawa wala. ara lamai tika indiawe igena hodata igena gena dan lamai serama USA doctorsla. lamai 4k.

    dan apita kiyanawa, a dawas walama lamai indiyawata yawala ugannapu eke watinaka dan therenawada kiyala