ඒත් නෑ... දේවාලයක් වෙන්න ඕනේ.. ඔව්...උබ නන් මිනිහෙක් වෙන්න බෑ, දෙවියෙක් වෙන්න ඕන
මේක තමා මට හිතෙන්නේ , මම යන්න හැදුවා social media වල ඒවා දැකලා, අම්මා කිව්වා පිට රට ගිහින් පාරවල් වල ඉන්න වෙයි කියලා හිත්ලේ කන්න නැතුව මම දැක්කා ලංකාවේ ඉස්සර රට ගියපු එකෙක් Youtube එකේ එහෙම හිටියා කියලා කියනවා.
දොස්තර ලා ගියත් උන්ව ගොඩක් පහලට දානවා කියලා කිව්ව , අම්මා ඉස්සර වැඩ කොලබ Pvt Hospital එක්ක එකේ වැඩ කරන එවුන් රට ගිහින් ඔහොම වෙලා තියෙනවා කිව්වා.

ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
මේක තමා මට හිතෙන්නේ , මම යන්න හැදුවා social media වල ඒවා දැකලා, අම්මා කිව්වා පිට රට ගිහින් පාරවල් වල ඉන්න වෙයි කියලා හිත්ලේ කන්න නැතුව මම දැක්කා ලංකාවේ ඉස්සර රට ගියපු එකෙක් Youtube එකේ එහෙම හිටියා කියලා කියනවා.
දොස්තර ලා ගියත් උන්ව ගොඩක් පහලට දානවා කියලා කිව්ව , අම්මා ඉස්සර වැඩ කොලබ Pvt Hospital එක්ක එකේ වැඩ කරන එවුන් රට ගිහින් ඔහොම වෙලා තියෙනවා කිව්වා.

You just said it, Quality of life. Plus you don't have to pay rent. You can buy a house. I don't pay rent anymoreලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.

owa karanne kawada hari mattu unoth Arjuna Mahendran wage rata panala human rights seen eka dala berenna.උබට හිතන්නේ ගෝටා බැසිල් green card දාල රට පැන්නේ ඇයි ? නාකි මයිනා seashells , Uganda පැති වල දුපත් invest කරේ ඇයි ? මිනිස්සු ගහන්න පන්නද්දී නාමල් ගෑනිව ඩුබායිම යවලා රිලැක්ස් එකේ හිටියේ ඇයි ? නිරුපමා ලංකාවේ ඉද්දි ගෑනිගේ ළමයි ඩුබායි ඉන්නේ ඇයි ?

කොටස් දෙකක් ඉන්නවා. කට්ටියක් රැල්ලට රට යනවා කිසිම ප්ලෑන් එකක් නැතුව. තව කට්ටියක් ලමයින්ගෙ අනාගතය වෙනුවෙන් යනවා මොකද ඉස්සරහට මෙහෙ කටින් බතල හිටවන උන්ගෙ අල කොහොමත් බහින්නෙ නෑනෙ කන්න.ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
මමත් පුළුවන් උනොත් යනවා.![]()
ගොඩක් උන් හිතන්නෙ රට ගියාම උන්ට වඩා පොරක් නෑ කියලා ඒකයි.