උබ real මීට් වෙලා නැහැ නේද?
මගේ අත්දැකීම් වල හැටියට Online කෙල්ලො ගොඩක් කරන්නe Time pass එකක් විතරයි.Love කරන්න එන අය ගොඩක් අඩුයි. Online love හරියන්නේ බොහොම අඩුවෙන්.
මම Real Life එකට වැඩිය Online love කරලා තියනවා. අන්තිමට හරිගියෙත් Online ලව් එකක්. ඒත් සතියකින් මම ඒ කෙල්ලව මීට් උනා.
උබට කෙල්ලගේ Real Details දුන්නද? දීල තියනව නම් උබට ඔනේ නම් හොයල බලපන් මල්ලී.
පොඩ්ඩක් පෙන්නෙ නැතිවෙනකොට Msgs එවන එකම Love එක කියල වරද්ද ගන්න එපා.
ගොඩක් අයට වැරදුනෙ එතනින්. කෙල්ලො ඔය වැඩේ කරනවා.
ඇත්තටම ආදරය කරපු කෙනෙකුට කවදාවත් ඔහොම ඉන්න බෑ මල්ලී. යාලුවෙකුට හරි කියල උබට කෝල් එකක් දෙනවා.
මම නම් කියන්නෙ උබත් සද්දෙ නැතුව හිටපන්. කෙල්ලට ඔනේ නම් කතා කරාවි.![]()
![]()



උඹ රීලෝඩුත් දැම්මද
උඹට ෂුවර්ද කෙල්ලෙක්මයි කියල?


යාලු... උබම කියනව උබ එයාගෙ යාලුවෙක් කියල කෙල්ලට ඊට එහාගියකෙනෙක් හම්බවෙන ඈති... ඔක ලොකුවට හිතන්න එපා බන්..
හොදම යාලුවො වගේ ඉන්න කෙල්ල උනත් කොල්ලෙක් සෙය් උනාම ඒ කොල්ල කියන දේ කරන්න ඕනෙ
මොන කොල්ලද කෑමති බන් තමන්ගෙ කෙල්ල රෑ 3 වෙනකම් වෙනේන් කොල්ලෙක්ට මෑසේජ් 120ක් යවනකම් ආසවෙන් බලන් ඉන්නෙ
පිට ගියා කියාද දන්නේ නෑ බන්. එවුනට ගත්තු සැප නම් maxxa. එකනේ මචන් ඉවසන්න බැරි. ඒ සැපේ හැටියට පිට යි කියල හිතන්න අමාරුයි.
online kohomada echchara maxxa wenne. umba online sepa gaddi wena ekek real sepa ganna ethiනො මර්සි මාම නන්දිව හොයාගෙන තියෙන්නේ ඔන්ලයින්ලු![]()
හොඳ කෙල්ලොත් ඉන්නවා 
ගැණුළමුන් පාරේ යන බස් වැනිය.......
1ක් නැතහොත් අනිකේ යා හැකිය......
කෙල්ලෝ විස්වාස කරන්න එප මචන් අනිත් එක ඔව වැඩිය හිතට ගන්න එප......

හොඳ කෙල්ලොත් ඉන්නවා
![]()


යා යා
අන්තිමට ඔය දංගෙඩියට ගිහින්නේ නතරවෙලා තියෙන්නේ![]()






