ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ real මීට් වෙලා නැහැ නේද?

    මගේ අත්දැකීම් වල හැටියට Online කෙල්ලො ගොඩක් කරන්නe Time pass එකක් විතරයි. :P Love කරන්න එන අය ගොඩක් අඩුයි. Online love හරියන්නේ බොහොම අඩුවෙන්. ;)

    මම Real Life එකට වැඩිය Online love කරලා තියනවා. අන්තිමට හරිගියෙත් Online ලව් එකක්. ඒත් සතියකින් මම ඒ කෙල්ලව මීට් උනා. :D
    උබට කෙල්ලගේ Real Details දුන්නද? දීල තියනව නම් උබට ඔනේ නම් හොයල බලපන් මල්ලී. ;)

    පොඩ්ඩක් පෙන්නෙ නැතිවෙනකොට Msgs එවන එකම Love එක කියල වරද්ද ගන්න එපා. ;)
    ගොඩක් අයට වැරදුනෙ එතනින්. කෙල්ලො ඔය වැඩේ කරනවා. ;)

    ඇත්තටම ආදරය කරපු කෙනෙකුට කවදාවත් ඔහොම ඉන්න බෑ මල්ලී. යාලුවෙකුට හරි කියල උබට කෝල් එකක් දෙනවා. ;)
    මම නම් කියන්නෙ උබත් සද්දෙ නැතුව හිටපන්. කෙල්ලට ඔනේ නම් කතා කරාවි. :) :)



    :P
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු... උබම කියනව උබ එයාගෙ යාලුවෙක් කියල කෙල්ලට ඊට එහාගියකෙනෙක් හම්බවෙන ඈති... ඔක ලොකුවට හිතන්න එපා බන්..
    හොදම යාලුවො වගේ ඉන්න කෙල්ල උනත් කොල්ලෙක් සෙය් උනාම ඒ කොල්ල කියන දේ කරන්න ඕනෙ

    මොන කොල්ලද කෑමති බන් තමන්ගෙ කෙල්ල රෑ 3 වෙනකම් වෙනේන් කොල්ලෙක්ට මෑසේජ් 120ක් යවනකම් ආසවෙන් බලන් ඉන්නෙ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යාලු... උබම කියනව උබ එයාගෙ යාලුවෙක් කියල කෙල්ලට ඊට එහාගියකෙනෙක් හම්බවෙන ඈති... ඔක ලොකුවට හිතන්න එපා බන්..
    හොදම යාලුවො වගේ ඉන්න කෙල්ල උනත් කොල්ලෙක් සෙය් උනාම ඒ කොල්ල කියන දේ කරන්න ඕනෙ

    මොන කොල්ලද කෑමති බන් තමන්ගෙ කෙල්ල රෑ 3 වෙනකම් වෙනේන් කොල්ලෙක්ට මෑසේජ් 120ක් යවනකම් ආසවෙන් බලන් ඉන්නෙ


    ඒ ඉතින් අදාළ පුද්ගලයාගේ මානසික මට්ටම අනුවනේ
    තමන්න්ගේ කෙල්ලව තමන්ට ශුවර්නම්
    ඉතින් එකේ වරදක් නෑ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පිට ගියා කියාද දන්නේ නෑ බන්. එවුනට ගත්තු සැප නම් maxxa. එකනේ මචන් ඉවසන්න බැරි. ඒ සැපේ හැටියට පිට යි කියල හිතන්න අමාරුයි.
    :oo: online kohomada echchara maxxa wenne. umba online sepa gaddi wena ekek real sepa ganna ethi
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    ගැණුළමුන් පාරේ යන බස් වැනිය.......
    1ක් නැතහොත් අනිකේ යා හැකිය......
    කෙල්ලෝ විස්වාස කරන්න එප මචන් අනිත් එක ඔව වැඩිය හිතට ගන්න එප......
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව



    me-gusta.jpg

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගැණුළමුන් පාරේ යන බස් වැනිය.......
    1ක් නැතහොත් අනිකේ යා හැකිය......
    කෙල්ලෝ විස්වාස කරන්න එප මචන් අනිත් එක ඔව වැඩිය හිතට ගන්න එප......


    අඩෝ කෙල්ලොන්ට මුකුත් කියන්න එපා හරි :angry:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යා යා :P
    අන්තිමට ඔය දංගෙඩියට ගිහින්නේ නතරවෙලා තියෙන්නේ :rofl:

    උබ දන්නවයැ එකේ තියන ආතල් එක. තාම අතේ සරන විතරයි නේ උබට :rofl:
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    matath oya wadema meh dawaswala wela thiyanawa machan......
    mage godak langin indapu girl kenek...
    mage prashna waladi godak help kara eya.
    wenadata mn msg ka'na late unoth pita pita calls....magenuth waraddak una.
    i told her sorry..... she accepted it....kianne mage waraddak nallu...
    bt mata call karannawath eap qwa, msg karath udin pallen rip k'ne......
    reason eka kelin qwa nm duka na....hitapu gaman kanata gahanna wage mehema karanakota??????

    mona welada manda......:(:(
    Aththamai, hithenawa okkoma allala dala suicide k'na :(:(:(:(