ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ඕකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. මුල්ම දේ තමා කෙල්ලන්ගේ හිත් මචන් මේ තියෙනවා මේ වෙනස් වෙනවා. උබ මොකක් හරි ගොන් ටෝක් එකක් එහෙම දුන්නද කියල මතක් කරලා බලපන් මුලින්ම?:rolleyes::rolleyes: එහෙම උනහමත් ඔහොම වෙනවා . නැත්නම් උබව ටෙස්ට් කරනවද දන්නෙත් නෑ.:nerd::nerd: මොකද උබ මෙතන හරියටම කියල නෑ උබල දෙන්නගේ තියෙන්නේ ලව් එකක් ද නිකන් යාළුකමක් ද කියල :love::no::love:.ගෙදර ප්‍රොබ්ලම් එකක් උනහමත් ඔච්චරම සැක විදිහට හැසිරෙන්නේ නෑ .මොකද උන් බබ්බු නෙමෙඉනෙ බන්:P:P.කොහොමත් ඔන්ලයින් සෙට් වෙන ඒවා කරේ දාගන්න එපා බන්. උබ මුල ඉදලම කාගෙන වැඩේ මට පෙන විදිහට.:angry::angry: සමහර ඔන්ලයින් සෙට් වෙන කෙල්ලෝ වැඩියම කරන්නේ ඔහොම සෙට් කරගෙන time pass කරගන්න එක. උබත් ඒ වගේ සීන් එකක ගොදුරක්ද දන්නේ නෑ:(:(. පුළුවන් හොදම දේ තමා උබ සද්ද වහල මුකුත් නොවුණු විදිහට ඉදපන්.:frown::frown: ඒකිට ඕන නම් කතා කරයි. කතා කලොත් අහපන් කෙලින්ම සීන් එක. අමාරුයි තමයි. ට්‍රයක් දල බලපන් එහෙම ඉන්න.. අන්තිමටම කියන්න තියෙන්නේ මචන් උන් කපටියි අපි ලපටියි කියල තමයි :dull::dull:

    ඔව්, අපි හිතේ කොයි තරම් ආදරයක් තිබ්බාත්.. ඒ කෙල්ල සමහර වේලාවට අපෙන් ඒ ආදරය විපරම් කරනවා වෙන්නත් බැරි නෑ...
    කොහොම හරි දැන් පොඩි කට්ටක් හරි කාපු එකේ තවත් ඒ ගැන හිතන්නේ නැතිව.. ටිකක්..
    සද්දයක් නැතිව ඉන්න එකයි හොද..
    කොහොමත් අපි කෙල්ලෙක් හින්දා සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ..

    මටත් ඔහොම කෙල්ලෙක් හිටිය බන් මටත්. friendship එකට අවුරුදු 3ක් විතර වෙනවා දැන්. AL වෙනකන් මගේ බුදු fit එක. සමහර දවස වලට කතාව ඕනවට වැඩ ගිහිල්ල නවතින්නේ sex side එකෙන්. අපි ඒවා ගැන කතා කලෙත් තියන fit එකට. එත් අපි ඕන නැති දේවල් කරන්න ගියේ නෑ. කවදාවත්ම.

    AL එවර උනා විතරයි මචන්... ඒකි මාව ගණන ගත්තේ නෑ. උදේ 8ta sms කලාම reply කරන්නේ දවල් 2ට විතර. මට එකට හොඳටම තද උනා. මම තදින් කිව්වා එකට. මොකද එයා කැමති නෑ එයාගේ sms වලට මම reply කරන්න late වෙනවට. අන්තිමට එකී මටත් බැන්න. දෙන්නම තරහ උනා.

    පස්සේ මගේ bday එක දවසේ මට දන්නේ නැති num එකකින් wish එකක් එනවා. ඒ මාස 6කට විතර පස්සේ. බැලුවම මෙකි. FB එකෙනුත් remove කරලා හිටියේ. මාව add කරලා bro විදියත් add කළා. එත් මචන් ඉස්සර තරම් fit එකක් නෑ තාම. කොහොම හරි ඒකිට උනේ පස්සෙන් වැඳගෙන යන කොල්ලෝ ටිකක් CIM, CIMA class වලින් set උනා. එකෙන් අපිව එපා උනා. උන් ලොකු උනා. උන් අපි වගේ නෙමෙයි. gel නාල. පච්ච කොටන්, මාල දාන... එහෙම dial ඉතින් මේකිට උන් හරි ලොකු ඇති. මට ලඟදි කිව්වා එයට ගොඩක් sexy boys ලා ටිකක් සෙට් උනා කියලා. එත් මම එකට මුකුත් කිව්වේ නෑ.

    කවද හරි ඉතින් ඕකිට ඇත්ත තේරෙයි.... අන්න එදාට උඹව ඕන වෙයි.... එකිටත් මාව ඕන වෙයි... :):):)

    ඔව්, හැමෝම එක වගේ නෑ.. ඇත්තටම පණ වුනත් දෙන්න ආදරය කරන චරිත ඕන තරම් ඉන්නවා..
    ඒත් කෙල්ලොන්ගේ හිත් අපිට ලේසියෙන් ම දැන හදුනා ගන්න පුලුවන් වෙන්නේ...
    ඒ අයත් එක්ක ජිවත් වුනා නම් විතරයි..
    කොහොම වුනත් හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි කියලා මමත් හිතනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    coollife4 සහෝදරයට නම් මේ ගැන experiance ඇතිනේ? නෑ මචන් කෙල්ල සෙට් වුනේ penpal site එකකින්. එකී fb නෑ.
    ඒකිගෙන් අහල දන ගන්න විදියක් ඇත්තෙම නෑ සහෝ.

    අදහස් දීපු සහෝදරයින් ඔක්කොටම ස්තුතියි.

    ඒ කෙල්ලගේ ගෙදර උදවිය මේ සම්බන්ධය දන්නවා ද ? එහෙම දන්නවා නම් ඕය සහෝදරයාට වාසි...
    හේතුව ඒ අම්මාත් එක්ක කිසිම දෙයක් නොවුන ආකාරයෙන් කතා කරලා කෙල්ල ගේ වෙනස් විමට හේතුව හොයා ගන්න පුලුවන් වෙයි..
     
  • Feb 22, 2012
    153
    40
    28
    ඒ කෙල්ලගේ ගෙදර උදවිය මේ සම්බන්ධය දන්නවා ද ? එහෙම දන්නවා නම් ඕය සහෝදරයාට වාසි...
    හේතුව ඒ අම්මාත් එක්ක කිසිම දෙයක් නොවුන ආකාරයෙන් කතා කරලා කෙල්ල ගේ වෙනස් විමට හේතුව හොයා ගන්න පුලුවන් වෙයි..
    හිනා යනවා ඕයි;):P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    waradda ube..kellonta hoda sapak dunnanam un pita yanne naha..anith eka thamai thamanta tharam(ammata thaththata arenna)wena me loke inna ekekutawath adare karanna yanna epa....
     
    KolaGirawa

    Member
    Nov 28, 2011
    36
    2
    0
    කෙල්ලගේ අම්මයි තාත්තයි separate වෙලා. අම්ම රට, තාත්ත engineer කෙනෙක්ලු . මේ කෙල්ල කලින් හිටපු bf හින්ද හොඳටම වඳ වින්ද කියල මට කෙල්ල කියුවා. දෙමවුපියෝ එක්ක කතා කරන්න ගියොත් මේවා double වේවි. ඔය සහෝදරයින් කියන විදියට second නොවී ටිකක් ඉවසා ගෙන ඉන්නව. ඕනේ වෙච්ච දවසකට එවිනේ!!!.
     
    KolaGirawa

    Member
    Nov 28, 2011
    36
    2
    0
    waradda ube..kellonta hoda sapak dunnanam un pita yanne naha..anith eka thamai thamanta tharam(ammata thaththata arenna)wena me loke inna ekekutawath adare karanna yanna epa....

    පිට ගියා කියාද දන්නේ නෑ බන්. එවුනට ගත්තු සැප නම් maxxa. එකනේ මචන් ඉවසන්න බැරි. ඒ සැපේ හැටියට පිට යි කියල හිතන්න අමාරුයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්, අපි හිතේ කොයි තරම් ආදරයක් තිබ්බාත්.. ඒ කෙල්ල සමහර වේලාවට අපෙන් ඒ ආදරය විපරම් කරනවා වෙන්නත් බැරි නෑ...
    කොහොම හරි දැන් පොඩි කට්ටක් හරි කාපු එකේ තවත් ඒ ගැන හිතන්නේ නැතිව.. ටිකක්..
    සද්දයක් නැතිව ඉන්න එකයි හොද..
    කොහොමත් අපි කෙල්ලෙක් හින්දා සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ..

    [/SIZE]
    ඔව්, හැමෝම එක වගේ නෑ.. ඇත්තටම පණ වුනත් දෙන්න ආදරය කරන චරිත ඕන තරම් ඉන්නවා..
    ඒත් කෙල්ලොන්ගේ හිත් අපිට ලේසියෙන් ම දැන හදුනා ගන්න පුලුවන් වෙන්නේ...
    ඒ අයත් එක්ක ජිවත් වුනා නම් විතරයි..
    කොහොම වුනත් හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි කියලා මමත් හිතනවා..
    :lol::lol::lol: පච ඉම්සා ගේ ටෝක් බලපල්ලකෝ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒ කෙල්ලගේ ගෙදර උදවිය මේ සම්බන්ධය දන්නවා ද ? එහෙම දන්නවා නම් ඕය සහෝදරයාට වාසි...
    හේතුව ඒ අම්මාත් එක්ක කිසිම දෙයක් නොවුන ආකාරයෙන් කතා කරලා කෙල්ල ගේ වෙනස් විමට හේතුව හොයා ගන්න පුලුවන් වෙයි..
    මුන්ගේ ඔලු අවුල් කරන්න ඒපා බන් ඔය ගොන් කතා කියලා:baffled:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පිට ගියා කියාද දන්නේ නෑ බන්. එවුනට ගත්තු සැප නම් maxxa. එකනේ මචන් ඉවසන්න බැරි. ඒ සැපේ හැටියට පිට යි කියල හිතන්න අමාරුයි.
    හරිනම් කෙල්ල අඩන්න ඔනේ උබ නහයෙන් අඩන්නෙ මොන මගුලකටද? :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබ real මීට් වෙලා නැහැ නේද?

    මගේ අත්දැකීම් වල හැටියට Online කෙල්ලො ගොඩක් කරන්නe Time pass එකක් විතරයි. :P Love කරන්න එන අය ගොඩක් අඩුයි. Online love හරියන්නේ බොහොම අඩුවෙන්. ;)

    මම Real Life එකට වැඩිය Online love කරලා තියනවා. අන්තිමට හරිගියෙත් Online ලව් එකක්. ඒත් සතියකින් මම ඒ කෙල්ලව මීට් උනා. :D
    උබට කෙල්ලගේ Real Details දුන්නද? දීල තියනව නම් උබට ඔනේ නම් හොයල බලපන් මල්ලී. ;)

    පොඩ්ඩක් පෙන්නෙ නැතිවෙනකොට Msgs එවන එකම Love එක කියල වරද්ද ගන්න එපා. ;)
    ගොඩක් අයට වැරදුනෙ එතනින්. කෙල්ලො ඔය වැඩේ කරනවා. ;)

    ඇත්තටම ආදරය කරපු කෙනෙකුට කවදාවත් ඔහොම ඉන්න බෑ මල්ලී. යාලුවෙකුට හරි කියල උබට කෝල් එකක් දෙනවා. ;)
    මම නම් කියන්නෙ උබත් සද්දෙ නැතුව හිටපන්. කෙල්ලට ඔනේ නම් කතා කරාවි. :) :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචන් ඕකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. මුල්ම දේ තමා කෙල්ලන්ගේ හිත් මචන් මේ තියෙනවා මේ වෙනස් වෙනවා. උබ මොකක් හරි ගොන් ටෝක් එකක් එහෙම දුන්නද කියල මතක් කරලා බලපන් මුලින්ම?:rolleyes::rolleyes: එහෙම උනහමත් ඔහොම වෙනවා . නැත්නම් උබව ටෙස්ට් කරනවද දන්නෙත් නෑ.:nerd::nerd: මොකද උබ මෙතන හරියටම කියල නෑ උබල දෙන්නගේ තියෙන්නේ ලව් එකක් ද නිකන් යාළුකමක් ද කියල :love::no::love:.ගෙදර ප්‍රොබ්ලම් එකක් උනහමත් ඔච්චරම සැක විදිහට හැසිරෙන්නේ නෑ .මොකද උන් බබ්බු නෙමෙඉනෙ බන්:P:P.කොහොමත් ඔන්ලයින් සෙට් වෙන ඒවා කරේ දාගන්න එපා බන්. උබ මුල ඉදලම කාගෙන වැඩේ මට පෙන විදිහට.:angry::angry: සමහර ඔන්ලයින් සෙට් වෙන කෙල්ලෝ වැඩියම කරන්නේ ඔහොම සෙට් කරගෙන time pass කරගන්න එක. උබත් ඒ වගේ සීන් එකක ගොදුරක්ද දන්නේ නෑ:(:(. පුළුවන් හොදම දේ තමා උබ සද්ද වහල මුකුත් නොවුණු විදිහට ඉදපන්.:frown::frown: ඒකිට ඕන නම් කතා කරයි. කතා කලොත් අහපන් කෙලින්ම සීන් එක. අමාරුයි තමයි. ට්‍රයක් දල බලපන් එහෙම ඉන්න.. අන්තිමටම කියන්න තියෙන්නේ මචන් උන් කපටියි අපි ලපටියි කියල තමයි :dull::dull:

    :yes::yes:

    හප්පට උඩු. උබත් කියල තියෙන්නේ මම කියපු එකමයි. පස්සේ දැක්කේ. සහතික ඇත්ත. කවදාවත් රියල් මීට් වෙන්නෙ නැතුව ඇත්ත දැන ගන්න බෑ. උන් ඔන්ලයි පෙන්නන ජීවිතේ නෙමේ උන්ගේ ඇත්ත ජීවිතේ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මම වැඩිය එළකිරි එකේ posts දාන කෙනෙක් නෙමෙයි. ඒවුනාට මං මේ THREAD එක දාන්නේ මගේ හිතේ වේදනාවටයි, මේ වගේ සිද්ධියක් උබලටත් වෙලා තියෙනවනම් උබලගේ අදහස් උදහස් දැන ගන්නයි.

    ගිය අවුරුද්දේ A/L EXAM ඉවර වුනාට පස්සේ කෙල්ලෙක් මාත් එක්ක ONLINE SET වුණා.
    මෙතනින් එහාට ආය දෙයක් නෑ ඉතින්
    ඔන්ලයින් ලවු කියන්නේ පපඩම් වගේ ජාතියක්:P:P:P
    කනකොට රහයි ඒත් කෑවට බඩේ නෑ
    ආය කිසි දවසක ඔන්ලයින් ලවු කරන්න යන්න එපා:no:
    හොද කෙල්ලක් හොයාගනින්න පාරට බැහැලා
    සයිබර් ෆන් ගන්න ගෑණුන්ට අහුවෙන්නැතිව
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :yes: