මම ආසම එක තමා කෝටි ගනන් වාහන ඇඩ් අස්සෙ කන්න බොන්න නැති උන් price please ගාන එකයි, ලීස් දෙන උන් උන්ගෙ ඇඩ් දාන එකයිගොඩක් උන් ඔහොම කරන්නේ ප්‍රයිස් කම්පෙයා කරන හින්දා.
සමහර අය කෙලින්ම ප්‍රයිස් එක පෝස්ට් එකටම දානවා.
එහෙම දාලත් ඇස් පේන්නේ නැති අය ප්‍රයිස් කීයද අහලා කමෙන්ට් කරනවා.![]()
මාත් ආසම එක තමයි උබට කන්න බොන්න නැති උනත් තාත්තගෙ පෙන්ෂන් එකෙන් ජීවත් උනත් උබෙ දාන තට්ටු තුනේ ගෙවල් හදන විදිය, කෝටි ගනන් ප්රෂ්න ගැන දාන ත්රේඩ් බලන එකමම ආසම එක තමා කෝටි ගනන් වාහන ඇඩ් අස්සෙ කන්න බොන්න නැති උන් price please ගාන එකයි, ලීස් දෙන උන් උන්ගෙ ඇඩ් දාන එකයි![]()
![]()
ගොඩක් උන් ඔහොම කරන්නේ ප්‍රයිස් කම්පෙයා කරන හින්දා.
සමහර අය කෙලින්ම ප්‍රයිස් එක පෝස්ට් එකටම දානවා.
එහෙම දාලත් ඇස් පේන්නේ නැති අය ප්‍රයිස් කීයද අහලා කමෙන්ට් කරනවා.![]()
Price දැම්මට පස්සේ , විස්තර අහන උන්ට වෙන අය Msg යවනවා ඊට වඩා අඩුවට දෙන්නම් උන්ගෙන් ගන්න කියලා එක නිසා සමහරු Price දාන්නේ නැහැ.
මමනම් වෙනම සිම් එකක් තියන් ඉන්නෙ fb ඇඩ් වලට දාන්න.mama nam practice ekak vidiyata public price eka danne nathi kisima item ekak ganne na
man hitanne based on the situation or ape profile eka balala price eka kiyanawa athi
kotuwe un muna balala price eka kiyanawa wage.
මාත් ආසම එක තමයි උබට කන්න බොන්න නැති උනත් තාත්තගෙ පෙන්ෂන් එකෙන් ජීවත් උනත් උබෙ දාන තට්ටු තුනේ ගෙවල් හදන විදිය, කෝටි ගනන් ප්රෂ්න ගැන දාන ත්රේඩ් බලන එක
