ඇල්ටො එකක් ගන්න යන්නෙ !?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Minissu Alto ganna main reason 3i thiyenne. Mu 3nama kiyala thiyenawa.

    1. Fuel suwada tath duwanawa
    2. Maintains cost adui
    3. Resale value.

    eth ubala avashayama de kiyala na.

    *** Uba / Family members lage jivithe.

    dan bike / treeweel yana un family eka gana hithanne nadda kiyala wage moda prashna ahanna epa.
    mokada mu 28 laks spend karanna lasthi wela inne.

    28laks walata safty thiyena one tharam wahana thiyenawa parana unath.
    Habai muge 1/2/3 awashyathawayan itu wenne na. ekko adui.

    Mama nam 28laks thiyenawa nam Alto ekak ganne na. Mokada mata / mage family ekata adare nisa.

    OW OW... mewa ithin lankawe wage rataka inna minissu nta gewanna wena karuma thamai.
    Rate palayoko minissu amu amuwe eka eka vidi walata marala dana eke....
    පලකයන්ට බැන බැන උන්නට බන් ගමනක් යන්ඩ වෙන්නෙ නැනෙ.උබේ අනුරයිය ආවත් මිනිහටත් වාහන මිල අඩු කරන්ඩ බැනෙ ඒකනෙ ඇත්තම කතාව..අනුරයිය උනත් ලක්ශරි වාහනනෙ යූස් කරන්නෙ නැ කියන්ඩ බැනෙ,

    දේශපාලනය පැත්තකින් තියල බැලුවත් තියෙන වාහනේ සහ තමන්ට ගන්ඩ පුලුවන් වාහනේ තමයි ගන්ඩ වෙන්නෙ, මිල නම් කවදාවත් අඩු වෙයි කියන්ඩ බැ..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203

    car padinnai hadannai dekak karanna ba bn hamotama, ehenm 100k dila axio gannatuwa 110/b14 gannawane😶 tuk ekakuth 12k wage kiyanawa dn 🙃 ekai kiwwe. rate hatiyata inna wenawa 😏
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Wagon-R hybrid එකක් ගන්න රෙන්ට් එකට. මාසෙට ලක්ශයයි තෙල් නැතුව, ඕන තරම් තියනවා හොයාගන්න. fuel economy, safety ඔක්කොම හොඳයි.
    වාහනේ සල්ලි දීලා ගන්නවනම් ලක්ශ 55-65 යන්නෙ.
    අවුරුද්දට රෙන්ට් එක ලක්ශ 12යි.
    ඉතුරු ලක්ශ 16න් ඔය අවුරුද්ද ඉවර වෙද්දි රට පැනපන් family එකත් එක්ක.

    ඊට පස්සේ ජීවිතේම කැමති වාහනයක් පැදගෙන ඉන්න පුලුවන්, එතකන් අපායේ ඉන්න තියන අවුරුද්දත් මරෙන්නේ නැතුව ඉන්න පුලුවන්
     
    මෝඩ කතා රටින් කොහොමද බන් ලක්ශ 16 තියන් පනින්නෙ ???කයිය නම් ගහයි මුන් ෆේක් බස්සගෙන🤣🤣
     
    • Like
    Reactions: Mugen

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    car padinnai hadannai dekak karanna ba bn hamotama, ehenm 100k dila axio gannatuwa 110/b14 gannawane😶 tuk ekakuth 12k wage kiyanawa dn 🙃 ekai kiwwe. rate hatiyata inna wenawa 😏

    Uba hithawada ganna ganna hama wahanayama kadenawa kiyala. eka ithin ganna wahane condition eka anuwa. Ganna kota hodata hoyala balala ganna one modayo wage gihin salli dila marala aragena enne nathuwa.

    28lak hoda wahanayak ganna puluwan hoda condition eke. Hoyala baluwoth one tharam korean sedan car thiyenawa. Hodata sapata gamanak gihin enna puluwan karadarayak jivithayata bayak nathuwa. Habai thel karanne na. Fuel aduwen(8-10) karana 30laks adu kochchara wahana thiyenawada bn. Ubalata une thel liter eken 100km vithara duwanna. CT100 eka wage.

    Ubala depend wenne me reason 3na matha.

    1. Fuel suwada tath duwanawa
    2. Maintains cost adui
    3. Resale value.

    ekai aula.

    Owa ithin kiuwata ubala therum ganne na.
    Ubala hoyannema tin eka wage chappa wena magul thamai Fuel karana / Resale value thiyena.

    Ubalage jivithe ta hari / family member kenek ta hari anathurak una dawasata thamai therenne 28laks dila ay mama alto ekak gaththe kiyala.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෝඩ කතා රටින් කොහොමද බන් ලක්ශ 16 තියන් පනින්නෙ ???කයිය නම් ගහයි මුන් ෆේක් බස්සගෙන🤣🤣
    16n rata penala one car ekak pedagena inna puluwan 😎
     
    • Haha
    Reactions: erozan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    අවුරුදු 2ක් බලන් ඉඳලා ඇතිවෙලා... 2015 ඉන්දියන් Alto එකක් ගන්න තීරණය කරා...
    28 කට වගේ හොයාගන්න පුලුවන්...

    ඇල්ටො එක සිලෙක්ට් කරේ
    1. ඉස්සරහට අඩු උනත් උපරිම ලක්ශ 5-6න් අඩුවෙයි කියලා
    2. දැනට ඒ ගානට ගන්න තියන අඩුම බජට් කාර් එක
    3. තෙල් ගනන් එක්ක කොස්ට් එක අඩුයි
    4. මේන්ටේනන්ස් කොස්ට් එක අඩු යි
    5. වාහනයක් දැනට අත්‍යවශ්‍ය යි
    6. වාහනේ ලන්කාවෙ popular නිසා resell කරන්න ගියත් ලොකු පාඩුවක් වෙන්නෙ නැතීයි.. අමාරු වෙන්නෙ නැතිවෙයි කියලා හිතෙනව
    කිරියේ කට්ටියගේ අදහස මොකක්ද??? මීට වඩා හොඳ ඔප්ශන් තියෙනවද?

    ගිය අවුරුද්දෙ ගත්තනම් 24 කට වගේ ගන්න තිබ්බා... බලන් හිටියා අඩුවෙයි කියලා.... ☹️
    ඇල්ටෝ අරන්
    බුල්ටෝ වෙලා
    වරෙන් පෙට්ටියෙන්
    ගෙදරට ඈ... :baffled:
     
    • Haha
    Reactions: RLT4U

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    28lak hoda wahanayak ganna puluwan hoda condition eke. Hoyala baluwoth one tharam korean sedan car thiyenawa
    me gananm baluwe na. tiyenawanm hoda chance 1k 🤩 alto hodai kiwwa neme 28-30 ta gena 110 dakkath bayay 200 panapuwa😉
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    me gananm baluwe na. tiyenawanm hoda chance 1k 🤩 alto hodai kiwwa neme 28-30 ta gena 110 dakkath bayay 200 panapuwa😉

    Korean car tikak search karala balahan. One tharam 30laks walata aduwen ganna puluwan 2005
    Ex - Hyhundai Sonata H-matic / Kia rio.... One tharam thiyenawa.

    Mama me katha karanne mu 28laks viyadam karanna hadana nisa.

    ඇල්ටෝ අරන්
    බුල්ටෝ වෙලා
    වරෙන් පෙට්ටියෙන්
    ගෙදරට ඈ... :baffled:

    Kiyala wadak na bn... Munta pissu.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    අල්ටො හොදයි ගනන්, ඇල්ටො තමයි හොදම තේරීම

    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...

    පලකයන්ට බැන බැන උන්නට බන් ගමනක් යන්ඩ වෙන්නෙ නැනෙ.උබේ අනුරයිය ආවත් මිනිහටත් වාහන මිල අඩු කරන්ඩ බැනෙ ඒකනෙ ඇත්තම කතාව..අනුරයිය උනත් ලක්ශරි වාහනනෙ යූස් කරන්නෙ නැ කියන්ඩ බැනෙ,

    දේශපාලනය පැත්තකින් තියල බැලුවත් තියෙන වාහනේ සහ තමන්ට ගන්ඩ පුලුවන් වාහනේ තමයි ගන්ඩ වෙන්නෙ, මිල නම් කවදාවත් අඩු වෙයි කියන්ඩ බැ..

    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
    ------ Post added on Feb 10, 2022 at 9:13 PM
     
    • Like
    Reactions: Error365!

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Uba hithawada ganna ganna hama wahanayama kadenawa kiyala. eka ithin ganna wahane condition eka anuwa. Ganna kota hodata hoyala balala ganna one modayo wage gihin salli dila marala aragena enne nathuwa.

    28lak hoda wahanayak ganna puluwan hoda condition eke. Hoyala baluwoth one tharam korean sedan car thiyenawa. Hodata sapata gamanak gihin enna puluwan karadarayak jivithayata bayak nathuwa. Habai thel karanne na. Fuel aduwen(8-10) karana 30laks adu kochchara wahana thiyenawada bn. Ubalata une thel liter eken 100km vithara duwanna. CT100 eka wage.

    Ubala depend wenne me reason 3na matha.

    1. Fuel suwada tath duwanawa
    2. Maintains cost adui
    3. Resale value.

    ekai aula.

    Owa ithin kiuwata ubala therum ganne na.
    Ubala hoyannema tin eka wage chappa wena magul thamai Fuel karana / Resale value thiyena.

    Ubalage jivithe ta hari / family member kenek ta hari anathurak una dawasata thamai therenne 28laks dila ay mama alto ekak gaththe kiyala.
    Korean nemeyi. Japan Mazda tiyanawa. Mama kalin post ekak damma uda. Ada dapu add ekak. Bj5w ekak 27 kata. Eka vvti 130 hp. Super baduwak
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Korean nemeyi. Japan Mazda tiyanawa. Mama kalin post ekak damma uda. Ada dapu add ekak. Bj5w ekak 27 kata. Eka vvti 130 hp. Super baduwak

    ekane... Mun me pisso wage wadakata nathi kisi safty ekak nathi wahana ara gannawa.
    anthimata gedara gani vandabuwak wena ekai lamain ta thaththa kenek nathi wena ekai wenne anathurak unoth.