ඇල්ල - නුවර එලිය - හැටන් බස් ගැන උදව්වක්

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. වාහනේ යන එක එච්චර sure නෑ. පොඩ්ඩක් වාහනේ අබලන්. ඒක නිස train එකේ යන්න ඉන්නෙ. ඇල්ල / නුවර එලි / හැටන් තුනම කවර් කරන්නත් එක්ක ඉන්නෙ දවස් පහකින්. තනියම යන්නෙ.

    මුලින්ම කෝච්චියෙ ඇල්ලට ගිහින් එහෙ ඉදල, ඊලගට නුවර එලි ගිහින් එහෙත් ඉදල, අන්තිමට හැටන් වල ඉදල, කොච්චියෙම ගෙදර එන්න ඉන්නෙ.

    1. ඇල්ලෙ ටවුන් එකේ ඉදන් නුවර-එලිය ටවුන් එකට කෙලින්ම එන්න ගන්න ඕනෙ බස් එක මොකක්ද? ගාන කීයක් විතර වෙයිද?

    2. ඒ වගේම නුවර එලිය ටවුන් එකේ ඉදන් හැටන් ටවුන් එකට එන්න ගන්න ඕනෙ බස් එක මොකක්ද? ගාන කීයක් වෙයිද?

    නැත්තම් ඔය දෙකම යන්න ටැක්සි එකක් අරන් යන එකද වාසි?
     
    • Like
    Reactions: ExamHe

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    bump

    wellawaya nuwaraeliya bus tynwa dakala tynwa ellen thama yanne
    e hara dura bus uth ynwa dakala tynwa hama ekama ellen tama yanne

    Taxi aran yanna gyoth loku ganak kyai bus eke man hithenne loku awulk na.
     
    • Like
    Reactions: nastaya

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. වාහනේ යන එක එච්චර sure නෑ. පොඩ්ඩක් වාහනේ අබලන්. ඒක නිස train එකේ යන්න ඉන්නෙ. ඇල්ල / නුවර එලි / හැටන් තුනම කවර් කරන්නත් එක්ක ඉන්නෙ දවස් පහකින්. තනියම යන්නෙ.

    මුලින්ම කෝච්චියෙ ඇල්ලට ගිහින් එහෙ ඉදල, ඊලගට නුවර එලි ගිහින් එහෙත් ඉදල, අන්තිමට හැටන් වල ඉදල, කොච්චියෙම ගෙදර එන්න ඉන්නෙ.

    1. ඇල්ලෙ ටවුන් එකේ ඉදන් නුවර-එලිය ටවුන් එකට කෙලින්ම එන්න ගන්න ඕනෙ බස් එක මොකක්ද? ගාන කීයක් විතර වෙයිද?

    2. ඒ වගේම නුවර එලිය ටවුන් එකේ ඉදන් හැටන් ටවුන් එකට එන්න ගන්න ඕනෙ බස් එක මොකක්ද? ගාන කීයක් වෙයිද?

    නැත්තම් ඔය දෙකම යන්න ටැක්සි එකක් අරන් යන එකද වාසි?
    1. ඇල්ල - නුවර (නුවරඑළිය හරහා යන) ප්‍රයිවට් බස් එකක් තියෙනවා, ටයිම් දන්නේ නෑ හොයාගන්න වේවි.
    බදුල්ලට හෝ බණ්ඩාරවෙල ඉදනුත් නුවරඑළිය හරහා නුවර යන බස් තියෙනවා.
    වැලිමඩට එන්න පුලුවන්නම් වැලිමඩ-නුවරඑළිය බස් තියෙනවා විනාඩි 15කට සැරයක් වගේ, හැබැයි ඉතින් ඒ බස් හයියෙන් යන්නේ නෑ..
    කතරගම සහ මඩකලපුව ඉදන් නුවරඑළිය හරහා හැටන් එන බස් දෙකකුත් එනවා.

    2. නුවරඑළිය ඉදන් හැටන් එකට නිතරම තියෙන්නේ පොඩි private AC බස්. CTB ඒවා කීපයකුත් තියෙනවා.
    පොඩි private AC බස් නම් විනාඩි 20කට සැරයක් වගේ තියෙනවා. ගාන 200ක් වගේ වේවි.

    3. ඒ ඒ පැති වල බලන්න යන ඒවා අනුව ටැක්සි එකක් අරන් යන එක වාසිද කියන එක තීරණය වෙනවා. සමහර තැන් වලට යන්න ඒ ඒ තැන් වලින් වාහන සෙට් කරගන්න වේවි.
    හැබැයි බස් එකේ සහ ට්‍රේන් එකේ ඇවිත් ශේප් එකේ නෝමල් ටුවර් එකක් කවර් කරගන්න පුළුවන්.

    (තව මොනවා හරි තියෙනවා නම් අහන්න මම හැටන් වලට ආසන්න පැත්තක ඉන්නේ)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    thaniyama yanawa nam motor bike ekaka yanna patta athal..
    kochchci bus wala hena welawak eka digata thaniyama yanakota kisi fun ekak naha..
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Ella edan nuwara eliyata yanna nam matarin nuwara eli Yana bus ekaka naginne, ikmanata yanna puluwan, eheta giyama thamai time nam Hoya ganna wenne
    Nathnam bamdarawela badulla bus ehemath enawa, badulla bus ekaka giyoth Hali alen bahala nuwara eli bus ekaka yanna puluwan atampitiya walimada hadara, nathnam bamdarawela giyath nuwara eli bus yanawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    1. ඇල්ල - නුවර (නුවරඑළිය හරහා යන) ප්‍රයිවට් බස් එකක් තියෙනවා, ටයිම් දන්නේ නෑ හොයාගන්න වේවි.
    බදුල්ලට හෝ බණ්ඩාරවෙල ඉදනුත් නුවරඑළිය හරහා නුවර යන බස් තියෙනවා.
    වැලිමඩට එන්න පුලුවන්නම් වැලිමඩ-නුවරඑළිය බස් තියෙනවා විනාඩි 15කට සැරයක් වගේ, හැබැයි ඉතින් ඒ බස් හයියෙන් යන්නේ නෑ..
    කතරගම සහ මඩකලපුව ඉදන් නුවරඑළිය හරහා හැටන් එන බස් දෙකකුත් එනවා.

    2. නුවරඑළිය ඉදන් හැටන් එකට නිතරම තියෙන්නේ පොඩි private AC බස්. CTB ඒවා කීපයකුත් තියෙනවා.
    පොඩි private AC බස් නම් විනාඩි 20කට සැරයක් වගේ තියෙනවා. ගාන 200ක් වගේ වේවි.

    3. ඒ ඒ පැති වල බලන්න යන ඒවා අනුව ටැක්සි එකක් අරන් යන එක වාසිද කියන එක තීරණය වෙනවා. සමහර තැන් වලට යන්න ඒ ඒ තැන් වලින් වාහන සෙට් කරගන්න වේවි.
    හැබැයි බස් එකේ සහ ට්‍රේන් එකේ ඇවිත් ශේප් එකේ නෝමල් ටුවර් එකක් කවර් කරගන්න පුළුවන්.

    (තව මොනවා හරි තියෙනවා නම් අහන්න මම හැටන් වලට ආසන්න පැත්තක ඉන්නේ)

    baduwak ehema set karala denawada???
     
    • Haha
    Reactions: chamli_k

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ගාල්ල නුවරඑලි / කතරගම මහනුවර බස් තියෙනවා ඇල්ලෙන් නුවරඑලි නගින්න පුලුවන්. නැත්තම් ඇල්ලෙන් බන්ඩාරවෙලට ඇවිත් වැලිමඩට ආවොත් ඕන තරම් බස් තියෙනවා. නුවරඑලි හැටන් බස් තියෙනවා බය වෙන්න එපා බස් එකේ ඔය ට්‍රිප් එක කරන්න පුලුවන්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    නුවරඑලිය හැටන් බස් අඩුයි. තියෙන්නේ ctb & podi semi luxury බස් ටිකක්.
    තලවකැලේ - හැටන්/තලවකැලේ - නුවරඑලිය බස් ඕනි තරම් තියෙනවා
    හැබැයි 154 බස් වගේ තමා කොළඹ 😆

    Taxi ගැන කථා කරන්න එපා. පයින් ගියත් යන්න එපා. යක්ක puttu ඉන්නේ

    300 කොහෙද බස් එකට
     
    Last edited:
    • Like
    Reactions: nastaya