ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. වාහනේ යන එක එච්චර sure නෑ. පොඩ්ඩක් වාහනේ අබලන්. ඒක නිස train එකේ යන්න ඉන්නෙ. ඇල්ල / නුවර එලි / හැටන් තුනම කවර් කරන්නත් එක්ක ඉන්නෙ දවස් පහකින්. තනියම යන්නෙ.
මුලින්ම කෝච්චියෙ ඇල්ලට ගිහින් එහෙ ඉදල, ඊලගට නුවර එලි ගිහින් එහෙත් ඉදල, අන්තිමට හැටන් වල ඉදල, කොච්චියෙම ගෙදර එන්න ඉන්නෙ.
1. ඇල්ලෙ ටවුන් එකේ ඉදන් නුවර-එලිය ටවුන් එකට කෙලින්ම එන්න ගන්න ඕනෙ බස් එක මොකක්ද? ගාන කීයක් විතර වෙයිද?
2. ඒ වගේම නුවර එලිය ටවුන් එකේ ඉදන් හැටන් ටවුන් එකට එන්න ගන්න ඕනෙ බස් එක මොකක්ද? ගාන කීයක් වෙයිද?
නැත්තම් ඔය දෙකම යන්න ටැක්සි එකක් අරන් යන එකද වාසි?