ඉංදියන් වීසා උදව්වක්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ඉංදියන් වීසා උදව්වක්

මචන්ලා, මගේ යාලුවෙක් බිස්නස් වැඩකට ඉන්දියාවෙ යන්න හදන්නෙ. දැන ටික කාලෙකට කලින් ලංකාවෙ අයට ඉන්දියාවෙ යන්න වීස ගන්න ඕනෙ නෑ, ඔන් අරයිවල් වීස දෙනව කිව්ව නේද? ඒක එහෙමද බන් දැන්?

අරූ ප්ලේන් ටිකට් ගන්න ගියහම උන් කියනවලු වීස ඕන කියල. දන්න එකෙක් කියපල්ලකො කලින් වීස ගන්න ඕනද?
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
උන්ගෙ සයිට් එකෙත් පැහැදිලිව නෑනෙ :( හද්ද පරණ ඔන්ලයින් සීන් එකක් ගැන විතරයි තියෙන්නෙ.
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මේ බං මේකෙ තියෙන්නෙ ඔන් එරයිවල් වීස දෙනව කියල. තාම මෙක ක්‍රියත්මක කරල නැද්ද?

http://www.president.gov.lk/news/on-arrival-visas-for-sri-lankans-visiting-india-prime-minister-modi/

"Indian Prime Minister Narendra Modi, who is on a state visit, announced a special gesture of on arrival visas to Sri Lankans visiting India as a step to enhance people-to-people contacts. He said that the new visa system will come into effect on April 14, 2015, as a gift on the important occasion of Sinhala and Tamil New Year, which is also the birthday of the great Indian Buddhist leader Dr Ambedkar."

2015 අප්‍රෙල් ඉඳන් ක්‍රියාත්මකයි කියලනේ තියෙන්නෙ මචන්?
එයාලයින් ටිකටින් කාරයන්ගේ බුලක්ද?