ඉක්මනට කැඩෙන ඒවා ගැන දැන ගමු

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඉක්මනට කැඩෙන ඒවා ගැන දැන ගමු

    අපි කව්රුත් එදිනෙදා පාවිච්චි කරන දෙයක් ගැන තමයි මං කියන්න හදන්නේ..වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු..

    1. සාමන්‍යයෙන් අපි වතුර බොන්න පාවිච්චි කරන වතුර වීදුරුව තමා මේ.මේකට කියන්නේ Highball glass
    img33b.jpg

    2. පඩි හම්බුනාම එහෙන් මෙහෙන් දෙකක් දාගන්න අය නම් මේක දෙකල ඇති..අරක්කු ජාති මේකේ තමා සාමාන්‍යයෙන් දෙන්නේ ..නම rock glass
    coffee_on_the_rock_glass.png

    3.මේකනම් දන්නවනේ..බියර් බොන්නේ මේකේ..නම beer mug
    beer-mug.jpg

    4.වයින් වර්ග සහ APERITIFS (කෑම දිරවීමට බොන මත්පැන් වර්ග ) වැනි දේවල් තම මේකෙන් බොන්නේ..නම Sherry glass
    24477soireeSHERRY.jpg

    5. මද්‍යසාර කිහිපයක් මුසු කර හදන දේවල් බොන්නේ මේ වගේ එකක ..මේකට කියන්නේ Cocktail glass
    cocktail-glass.jpg

    6. මේක මුලින්ම කිව්ව ග්ලාස් එකට සමානයි,එත් උසින් වැඩියි වගේම පළලින් අඩුයි ඊට වඩා..වතුර බිමට සහ මීෂ මද්‍යසාර බිම සදහා යොදා ගනී..නම tom collins glass
    Tom-Collins.jpg

    7. ප්‍රදාන මද්‍යසාර වර්ගයක් වන Brandy පානය කිරීම සදහා යොදා ගනී..මෙය brandy balloon,brandy inhaler ලෙසද හදුන්වයි..මත්පැන් 25ml හරියට දමා පැත්තට හැරවූ විට නොවැටී කට ලඟට හරියට set වේ. :D
    62800.jpg

    8. මේක නම් ගොඩක් අය දැකල ඇතිනේ..වයින් බොන්නේ මේකේ තමා..Red wine සැමවිටම වීදුරුවෙන් බාගයක් පිරවිය යුතු අතර White wine 4/3 පිරවී තිබිය යුතුයි..එසේ නැත්තම් ඔබට හෝටලේ කළමනාකරු ගේ බෙල්ල කා හැකිය..:lol:
    white-wine-vs-red-wine.jpg

    9. Champagne පානය කිරීම සදහා යොදා ගනියි.. මිල අදිකම Champagne වර්ගය DOM PERIGNON නමින් හැදින්වේ
    champagne_glass_on_black14.jpg

    10. මේකත් ඉතින් (Margarita,Sidecar) වගේ cocktail බොන්න තමා පාවිච්චි වෙන්නේ..ගොඩක් දුරට පවුලේ සැමට බොන්න පුළුවන් වීදුරුවක්.. නම Sour glass
    d41785f9f70ff5b56c86f816cea59632.image.270x240.jpg

    මේ දේවල් මං ඉගෙන ගත්ත ඒවා..අපේ සර් nilhaan peris මහතාට පින් සිද්ද වෙන්න..
    හොදනම් කමෙන්ට් එකක් දාලා රෙප් එකක් දීගෙන යන්න :)
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ilanna deyak ne bro samanyen star class hotel ekaka nam mewa aniwaryai..thawa godak dewal tiyenawa..free una gaman dannam :yes:
    +4

    Ow hotel walata giyama nam patta wadagath. :cool::cool::cool:Kattiya issaraha Like a boss wage hitiyeki. E wagema awashya de ketiyen ma kiyannath puluwan order karaddi. Gedarakata nam hariyan nah:no:

    Btw machan thawa dako spoons forks ehema kohomada use karanne kaala iwara una kiyana signal eka kohomada denna ewa thiyanne thawa ehema ehema ewa. Ewa patta wadagath. Hotel ekakata giyama monahari meal ekak gaddi wedagath wena ewa dapan. Lassanata ma ona nam karunu tika witharak pehediliwa da rupa ona na ithin epa wenawa ne hoyanna giyama ehema. :yes::yes::yes:
     
    man ilanata dannam hariyata kema kana widiya cutlery walin :) niwadu thamayi neththe.poya day th weda :(