ඉක්මනට කැඩෙන ඒවා ගැන දැන ගමු
අපි කව්රුත් එදිනෙදා පාවිච්චි කරන දෙයක් ගැන තමයි මං කියන්න හදන්නේ..වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු..
1. සාමන්‍යයෙන් අපි වතුර බොන්න පාවිච්චි කරන වතුර වීදුරුව තමා මේ.මේකට කියන්නේ Highball glass
2. පඩි හම්බුනාම එහෙන් මෙහෙන් දෙකක් දාගන්න අය නම් මේක දෙකල ඇති..අරක්කු ජාති මේකේ තමා සාමාන්‍යයෙන් දෙන්නේ ..නම rock glass
3.මේකනම් දන්නවනේ..බියර් බොන්නේ මේකේ..නම beer mug
4.වයින් වර්ග සහ APERITIFS (කෑම දිරවීමට බොන මත්පැන් වර්ග ) වැනි දේවල් තම මේකෙන් බොන්නේ..නම Sherry glass
5. මද්‍යසාර කිහිපයක් මුසු කර හදන දේවල් බොන්නේ මේ වගේ එකක ..මේකට කියන්නේ Cocktail glass
6. මේක මුලින්ම කිව්ව ග්ලාස් එකට සමානයි,එත් උසින් වැඩියි වගේම පළලින් අඩුයි ඊට වඩා..වතුර බිමට සහ මීෂ මද්‍යසාර බිම සදහා යොදා ගනී..නම tom collins glass
7. ප්‍රදාන මද්‍යසාර වර්ගයක් වන Brandy පානය කිරීම සදහා යොදා ගනී..මෙය brandy balloon,brandy inhaler ලෙසද හදුන්වයි..මත්පැන් 25ml හරියට දමා පැත්තට හැරවූ විට නොවැටී කට ලඟට හරියට set වේ.
8. මේක නම් ගොඩක් අය දැකල ඇතිනේ..වයින් බොන්නේ මේකේ තමා..Red wine සැමවිටම වීදුරුවෙන් බාගයක් පිරවිය යුතු අතර White wine 4/3 පිරවී තිබිය යුතුයි..එසේ නැත්තම් ඔබට හෝටලේ කළමනාකරු ගේ බෙල්ල කා හැකිය..
9. Champagne පානය කිරීම සදහා යොදා ගනියි.. මිල අදිකම Champagne වර්ගය DOM PERIGNON නමින් හැදින්වේ
10. මේකත් ඉතින් (Margarita,Sidecar) වගේ cocktail බොන්න තමා පාවිච්චි වෙන්නේ..ගොඩක් දුරට පවුලේ සැමට බොන්න පුළුවන් වීදුරුවක්.. නම Sour glass
මේ දේවල් මං ඉගෙන ගත්ත ඒවා..අපේ සර් nilhaan peris මහතාට පින් සිද්ද වෙන්න..
හොදනම් කමෙන්ට් එකක් දාලා රෙප් එකක් දීගෙන යන්න

rep