එලකිරි යාලුවන් ගෙන් උපදෙස් ටිකක් ඕනී,
මේකයි සීන් එක, මම ඉඩමක් බැලුවා ගන්න...අයිති එකා එක මෝගෙච් බැන්කුවට තියලා තියෙන්නේ..ඒක බෙරාගන්න 2 ලක්ශ එස්සෙල්ලා ඉල්ලනවා.. මේ ඉඩම ගන්නවානම් මොකක්ද කරන පිලිවෙල..![]()
apo parissam weyan. jalthara godayi. apith laksha 10 ahuwuna. laksha 50 withara ahuwenna giye. yantham 10 beruna.
MOKO UNE
salli hamba une neddamage profile ekata gihilla mama daapu palaweni thread eka balapan
apo parissam weyan. jalthara godayi. apith laksha 10 ahuwuna. laksha 50 withara ahuwenna giye. yantham 10 beruna.
State mortgage nam land eka boho durata clear athi,
Mortgage loan eke number eka illan SMIB eken ahala balanna wede kohomada karanne kiyala.
Lawyer kenek gaawa liyalath puluwan.
Hebeyi mortgage bond eka cancel wenna oni deed eka liyanna.
2 ma ekapaara karanna puluwan widihak thiyeda danne ne.
bump... lawyer kenek hamba wela hariyatama ahala balapan. bank eke mortgage eka uba gewagena yana widiyata wikinime porondu givisumak athsan karala, eka register karala karana kramayak thiyenawa. hariyatama lawyer kenk hamba wela katha karala balapan.
ela machoෂුවර් ලෝයර් කෙනෙකුට කතාකරලා හිටපං මුලින්ම. විකුණන එකා කියන කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැතිව හැමදේම හරියට හොයලා බලලා ගනිං. ජය
salli hamba une nedda