ඉඩමක් ගන්න උපදෙස්ටිකක් ඔනි

kyeosera

Member
Mar 17, 2017
179
23
0
ඉඩමක් ගන්න උපදෙස්ටිකක් ඔනි

එලකිරි යාලුවන් ගෙන් උපදෙස් ටිකක් ඕනී,
මේකයි සීන් එක, මම ඉඩමක් බැලුවා ගන්න...අයිති එකා එක මෝගෙච් බැන්කුවට තියලා තියෙන්නේ..ඒක බෙරාගන්න 2 ලක්ශ එස්සෙල්ලා ඉල්ලනවා.. මේ ඉඩම ගන්නවානම් මොකක්ද කරන පිලිවෙල..:D
 
kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    bump... lawyer kenek hamba wela hariyatama ahala balapan. bank eke mortgage eka uba gewagena yana widiyata wikinime porondu givisumak athsan karala, eka register karala karana kramayak thiyenawa. hariyatama lawyer kenk hamba wela katha karala balapan.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    State mortgage nam land eka boho durata clear athi,
    Mortgage loan eke number eka illan SMIB eken ahala balanna wede kohomada karanne kiyala.
    Lawyer kenek gaawa liyalath puluwan.
    Hebeyi mortgage bond eka cancel wenna oni deed eka liyanna.
    2 ma ekapaara karanna puluwan widihak thiyeda danne ne.
     
    • Like
    Reactions: kyeosera

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එලකිරි යාලුවන් ගෙන් උපදෙස් ටිකක් ඕනී,
    මේකයි සීන් එක, මම ඉඩමක් බැලුවා ගන්න...අයිති එකා එක මෝගෙච් බැන්කුවට තියලා තියෙන්නේ..ඒක බෙරාගන්න 2 ලක්ශ එස්සෙල්ලා ඉල්ලනවා.. මේ ඉඩම ගන්නවානම් මොකක්ද කරන පිලිවෙල..:D

    apo parissam weyan. jalthara godayi. apith laksha 10 ahuwuna. laksha 50 withara ahuwenna giye. yantham 10 beruna.
     
    • Like
    Reactions: kyeosera

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    leyer kenek haraha karapan vikunana ekata salli denna epa.umbata idama vikunanwa kiyala porondu givisumak ghala loyer wade karai.bankwe thiyena nisa vikunanna uta kisima aytiyak neha
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    State mortgage nam land eka boho durata clear athi,
    Mortgage loan eke number eka illan SMIB eken ahala balanna wede kohomada karanne kiyala.
    Lawyer kenek gaawa liyalath puluwan.
    Hebeyi mortgage bond eka cancel wenna oni deed eka liyanna.
    2 ma ekapaara karanna puluwan widihak thiyeda danne ne.

    thanks macho
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    bump... lawyer kenek hamba wela hariyatama ahala balapan. bank eke mortgage eka uba gewagena yana widiyata wikinime porondu givisumak athsan karala, eka register karala karana kramayak thiyenawa. hariyatama lawyer kenk hamba wela katha karala balapan.

    thanks
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෂුවර් ලෝයර් කෙනෙකුට කතාකරලා හිටපං මුලින්ම. විකුණන එකා කියන කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැතිව හැමදේම හරියට හොයලා බලලා ගනිං. ජය
     
    • Like
    Reactions: kyeosera

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    ෂුවර් ලෝයර් කෙනෙකුට කතාකරලා හිටපං මුලින්ම. විකුණන එකා කියන කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැතිව හැමදේම හරියට හොයලා බලලා ගනිං. ජය
    ela macho
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ohoma 1k mata set uana,loyer kenek hambawela ahuwama kiwwa lorn eka eka gewala berala vikunanna kiyala.ethkan kisima deyak karanna epa kiwwa