ඉතාලියේදී mama dakapu cars and motorcycles tikak. ......

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලියේදී mama dakapu cars and motorcycles tikak. ......

    මචන්ලා ලොකු සින් එකකට නෙමේ මේවා දාන්නේ මම පාරේ ඇවිදන් යද්දී ගහපු යුරෝපියන් වාහන ටිකක් බලපල්ලා හොදයිද කියලා ....... :yes:

    Y5AK58S.jpg

    b0udrnk.jpg


    LiSJJuN.jpg

    Y16cBnH.jpg

    xVysIhj.jpg

    wuil7AD.jpg

    PfJgojU.jpg


    .................... :love:හොදනම් හොරෙන් යන්නේ නැතුව බම්ප් පාරක් දාලා යමල්ලා :love:............................
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    grazie tizio ;)
    You must spread some Reputation around before giving it to සොහොන again.


    prego amico :yes:

    ape-2009-news1.jpg


    ඉතාලියේදී ත්‍රීවිලර් එකක් එහෙම දැක්කේ නැද්ද බං
    මේවාගේ ඒවා තියනවා හැබැයි නාකි පප්පලා එළවන්නේ දකින්නෙත් කලාතුරකින් පාරේ පියාජියෝ කියන්නේ ත්‍රි විල් ගහන්න ඒ කාලේ පටන් ගත්තු පරණ ඉතාලි කොප්පනියක් දැන්නම් උන් ගහන්නේ මේ වගේ බයික් මොඩල් ගොඩක්

    piaggio__mp3_500lt_i_e__sports_car_license_2012_1_lgw.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ela
    ohe landrover evoque ekak lankawe salli walin kiyak wenawada bn
    හරියටම යුරෝ 36,000

    රුපියල් වලින් 2015 මොඩල් එක 54,0000 ලංකාවේ ගණන් නොදනී පාවච්ව් කරපුවා මිට වඩා අඩු වෙනාවා සුවර් එකට
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සොහොන;19002791 said:
    හරියටම යුරෝ 36,000

    රුපියල් වලින් 2015 මොඩල් එක 54,0000 ලංකාවේ ගණන් නොදනී පාවච්ව් කරපුවා මිට වඩා අඩු වෙනාවා සුවර් එකට

    mehe 10milion+ :baffled:
    ohe paare waahana wadi nadda , trafic ehema ?