ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :lol:
    පල වේසිගෙ පුතා යන්න
    මහින්දගේ ඇට වල්ලෙන් බේරෙන ජුස් ටිකට කඩේ ගිය පොන්නයා උබ
    දැන් අපිට උපදෙස් දෙන්න එනවාද ......
    පකෝ හරි දේ හරියටත් වරදිදේ වැරදියටත් දකින්න පුරුදුවෙයන්
    අපි unp එකට දුන්නා කියලා උන් කරන වැරදි හරි කියලා කෑගහන්නේ නැහැ
    දැන් පුක නොදී පල පොන්නයා .........

    :angry: අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අනින්න එපා යකෝ පව් :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබට මොලයක් පෑදෙන්නේම නෑ නේද?
    උබ මහින්දගේ නෑයෙක්ද බන්? :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......

    lesatama kiyala tiyenawa:cool:

    හෙළයෙක්;18840186 said:

    මචන්ලා හැම කෙනාටම ඕනම දේකට කාලයක් තියෙනවා..
    කොටියගෙන් රට බේරපු එකට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා..
    මොන වරද තිබ්බත් ඒකට කලගුන සලකනවා..

    නමුත් තමන්ගේ පුද්ගලික වාසියට දෙතුන් දෙනෙක් එකතුවෙලා ඒ මනුස්සයව බලු කලනේ?
    උබලත් මෝල්ලු වගේ උබලගේ රජතුමාව මේ වලට ඇදපු එවුන්ටම චන්දේ දැම්මා නේ?
    බලපන් උන් මනාප කියක් අරන්ද කියලා, නමුත් ගත්තේ කාව විකුනලාද කියලා හිතලා බලපන්..

    ඔයවගේ වාචාලයන්ව, සක්කිලින්ව, නූගත්තුන්ව පාර්ලිමේන්තු නොයවන්න තරම් බුද්දියක් ලබන මහ මැතිවරනෙදීවත් පහල වේවා කියලා එක හිතින්ම ප්‍රාර්තනා කරනවා..
    :)
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    ඒක අපි බලාගන්නම්..මහින්දට වගේ තමා එහෙම උනොත් දෙන්නේ සොට් එක.මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ යකෝ දැන්..:growl:

    Eka aththa machan... api mahindawa genawa wagema tamai waradi nisa passe gedara yauwe.. megolloth ehema unoth eyalath gedara tamai...
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo

    මචන්ලා හැම කෙනාටම ඕනම දේකට කාලයක් තියෙනවා..
    කොටියගෙන් රට බේරපු එකට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා..
    මොන වරද තිබ්බත් ඒකට කලගුන සලකනවා..

    නමුත් තමන්ගේ පුද්ගලික වාසියට දෙතුන් දෙනෙක් එකතුවෙලා ඒ මනුස්සයව බලු කලනේ?
    උබලත් මෝල්ලු වගේ උබලගේ රජතුමාව මේ වලට ඇදපු එවුන්ටම චන්දේ දැම්මා නේ?
    බලපන් උන් මනාප කියක් අරන්ද කියලා, නමුත් ගත්තේ කාව විකුනලාද කියලා හිතලා බලපන්..

    ඔයවගේ වාචාලයන්ව, සක්කිලින්ව, නූගත්තුන්ව පාර්ලිමේන්තු නොයවන්න තරම් බුද්දියක් ලබන මහ මැතිවරනෙදීවත් පහල වේවා කියලා එක හිතින්ම ප්‍රාර්තනා කරනවා..
    :)

    Hariyatama hari mchn... E manussayawa wikunan kala ara ponna gammanpilayai wimalei awane.. ane mun wage ewuntath chande dunna ponnayo hitiyane...
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    අපි අපේ පරාජය මැදිහත් සිතින් බාර ගන්නවා...මොන දේවල් වුනත් කවදාවත් අපි මහින්ද මැතිදුන් තනි කරන්නේ නැ....ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමගයි....ඔබතුමන් හට හෝ පක්ෂයටවත් සහයෝගයක් නොදුන් නායකයෙකු සිටින තමන්ගේම පක්ෂයම පරදින බව ලොවටම ප්‍රකාශ නිකුත් කරමින් ලොවටම වැරදි ආදර්ශයක් දුන් පක්ෂ සබාපති යැයි කියාගන්නා කැනහිලෙක් සිටින පක්ෂයක් දිනවීමට ගත් ඔබගේ උත්සහයට අප හිස නම ආචාර කරන්නෙමු..අදින් පසුව ඔබතුමාගේ අඩුව මේ මහත් ශ්‍රී ලංකාවටම දැනෙනු ඇත..ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විද ගැනීමේ ඔබතුමන්හට ඇති ශක්තියට මා බොහෝ සේ ගරු කරමි....ඔබතුමන් හට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රර්ථනා කරමි....ඔබතුමන් හට කොපමණ මඩ ප්‍රහාර එල්ල වුවත් අප සමගම සිටීම ගැන ඔබට තුති පුදමි...මම බයියෙක් බව කීමට මම ලැජ්ජා නොවෙමි...මන්ද බයියන් යනු පොලවේ පයගසා ජිවත් වෙන පිරිසකි....ඉතින් මට නවතින්න අවසරයි...මේ ලක් දෙරණ තුල බිහි වූ අසම සම වූ "මහා නායකයාණෙනි.... මහා රණවිරුවාණෙනි... ජාතියේ පියාණෙනි ඔබට චිරන් ජයතු වේවා....ආයුබෝ වේවා".......

    Ekathu wela thangalle pradeshiya sabapathi karamu.. waren dan idanma set wemu!
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..
    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෙන්නෙ නෑ මචං.......
    ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්න දූෂිතයන් ව ආරක්ෂා කරනව කියල තමා මට නම් මෙතෙක් තේරිලා තියෙන්නේ...
    අනික ඔය තැන් වලට ගියාම කවුද අපේ හඩට කන් දෙන්නේ...
    ආයේ ඡන්දයක් එන කං ඉන්නම වෙනවා...:dull:

    ආයේ චන්දයක් එනකම් මුන්ට හොරකම් කරන්න දෙමු කියලද මාමේ මේ කියන්නේ.. එහෙම බෑ .. පක්ෂ , පාට වැඩක් නැහැ.. online අපි නගපු හඬ ඉදිරියටත් රට වෙනුවෙන් නැගිය යුතුයි.. මේ චන්දෙනුත් ලොක්කන්ට පුංචි පාඩමක් කියල දුන්නු මහජනතාව ඊළඟ චන්දෙන් මීට වඩා යමක් කරාවි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයේ චන්දයක් එනකම් මුන්ට හොරකම් කරන්න දෙමු කියලද මාමේ මේ කියන්නේ.. එහෙම බෑ .. පක්ෂ , පාට වැඩක් නැහැ.. online අපි නගපු හඬ ඉදිරියටත් රට වෙනුවෙන් නැගිය යුතුයි.. මේ චන්දෙනුත් ලොක්කන්ට පුංචි පාඩමක් කියල දුන්නු මහජනතාව ඊළඟ චන්දෙන් මීට වඩා යමක් කරාවි.
    එහෙනං පුටේ මම හෙට ඉදන් කරනව වගේ වාඩි වෙමු විපක්ෂයේ...විපක්ෂයේ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ තියන හොටු විපක්ෂයේ නෙවෙයි. ජනතාව ගේ විපක්ෂයේ......වාඩි වෙලා කන-හොරකං කරන-රට පාවල දෙන-රටට කෙළවන සියළු ම පරයන්ට (පර-පරයන්ට සහ අපේ පරයන්ට) විරුද්ධව කටහඩ අවදි කරමු!

    බොටයි මටයි වෙන විකල්ප නැත..........!!!!:dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ ඕන දෙයක් කියපං බං සිංහල ජාතිය, හෙළ ජාතික අභිමානේ නං ඇදලා ගන්න එපා මහින්ද එක්ක.
    උඹ දැන් ඉන්න ලිඳෙන් වැටෙන්නේ ආඬි ලිඳකට. :D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    11855686_946095638762947_8224604384240400003_n.jpg

    :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
    තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..:):):) සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.

    මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…
    මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
    ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
    එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
    වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
    මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි

    මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….

    - Dilwaaale-

    මේවා බොරු නෙවෙයි..පුලුවන්නම් දැන්වත් මේ දේවල්වලට විරුද්ධව කතාකරන්න.. : http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    me ponnaya thamai mahindage chanda nathi kare methana awilla minissunta wada deela.

    kalin election eka paradune namal wage eun ragapu nisa. 2nd eka paradune me wage ponnayo marketing walta dapu nisa :lol: