Pro nowana aya kala yuthu de ;As long as the inflation rate is over the interest rates, you'll end up losing your savings. However if you are not a pro, investing in commodities is a damn risky investment.

eka thama wenna one!හාමිනේට තෑගි අරන් දෙද්දී සාරි ෆෝන් කටු බෑග් සපත්තු නැතුව රත්තරන් බඩු අරන් දෙන්න ඕනේ![]()
මම දකින්නේ ඕක මේ විදිහට. මුලින්ම ලක්ෂ 25-30 ක් සල්ලි විදිහට තියෙන්න ඕනේ. FD හරි normal saving හරි. රත්තරන් උනත් කමක් නැහැ නමුත් මිල වෙනස් වීම වැඩි රත්තරන් වල. ඊට වැඩ එකතු වෙන දේවල් තමයි ඉතින් මොනවට හරි invest කරන්න ඕනේ අදායමක් එන. නිකන් ඉඩමක් විතරක් අරන් දාලා වැඩක් නැහැ.ඉස්සර ඉතිරිකිරීම ගැන කියමනක් තිබුනා, every dollar saved is a dollar earned කියලා. බට් අද ලෝකේ ආර්ථිකේ හැටියට සල්ලි බැන්කු වල දානව කියන්නේ සල්ලි නාස්ති කරනව වගේ වැඩක්. ඒ නිසා තමයි ඒ සල්ලි වලින් කොහෙන් හරි ඉඩම් කෑල්ලක් අරන් දාගන්න එක හොඳයි කියල කියන්නේ. එහෙම නැත්තන් රත්තරන් බඩු ටිකක් වත් හදා ගන්න ඕන.
මන් කිව්වේ long term investment or some sort of saving එකක් විදියට. රත්තරන් වල මිළ ලොකුවට වෙනස් වෙන්නේ නෑනේ බන්. ඉස්සර ඉඳන්ම තිබුනේ නැගීමේ කලාවක්. මිළ ලොකුවටම අඩු වෙලා තියෙන්නේ පහු ගිය මාර්තු වල. ඉඩම් මිළ ජීවිතේට අඩු වෙන එකක් නෙමෙයි නේ.මම දකින්නේ ඕක මේ විදිහට. මුලින්ම ලක්ෂ 25-30 ක් සල්ලි විදිහට තියෙන්න ඕනේ. FD හරි normal saving හරි. රත්තරන් උනත් කමක් නැහැ නමුත් මිල වෙනස් වීම වැඩි රත්තරන් වල. ඊට වැඩ එකතු වෙන දේවල් තමයි ඉතින් මොනවට හරි invest කරන්න ඕනේ අදායමක් එන. නිකන් ඉඩමක් විතරක් අරන් දාලා වැඩක් නැහැ.
ඉඩම් වල liquidity එක තමයි ප්රශ්නේ හදිසියකදී විකුනන්න උනාම. හිතන ඉක්මනට ලොකු ගානකට දෙන්න අමාරුයි normally. කුණුකොල්ලෙට දෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්.මන් කිව්වේ long term investment or some sort of saving එකක් විදියට. රත්තරන් වල මිළ ලොකුවට වෙනස් වෙන්නේ නෑනේ බන්. ඉස්සර ඉඳන්ම තිබුනේ නැගීමේ කලාවක්. මිළ ලොකුවටම අඩු වෙලා තියෙන්නේ පහු ගිය මාර්තු වල. ඉඩම් මිළ ජීවිතේට අඩු වෙන එකක් නෙමෙයි නේ.
ඉඩම් වල liquidity එක තමයි ප්රශ්නේ හදිසියකදී විකුනන්න උනාම. හිතන ඉක්මනට ලොකු ගානකට දෙන්න අමාරුයි normally. කුණුකොල්ලෙට දෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්.