ඉතිරි කරන්නෝ පරාජිතයෝ වෙන්නේ ඇයි?

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    1.2i2.JPG

    1.2i1.JPG

    Post - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය?

    #TheEntrepreneur #TheEntrepreneurFE #FinancialEducation
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉස්සර ඉතිරිකිරීම ගැන කියමනක් තිබුනා, every dollar saved is a dollar earned කියලා. බට් අද ලෝකේ ආර්ථිකේ හැටියට සල්ලි බැන්කු වල දානව කියන්නේ සල්ලි නාස්ති කරනව වගේ වැඩක්. ඒ නිසා තමයි ඒ සල්ලි වලින් කොහෙන් හරි ඉඩම් කෑල්ලක් අරන් දාගන්න එක හොඳයි කියල කියන්නේ. එහෙම නැත්තන් රත්තරන් බඩු ටිකක් වත් හදා ගන්න ඕන.
     
    • Like
    Reactions: Lahiru120

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166

    මම දකින්නේ ඕක මේ විදිහට. මුලින්ම ලක්ෂ 25-30 ක් සල්ලි විදිහට තියෙන්න ඕනේ. FD හරි normal saving හරි. රත්තරන් උනත් කමක් නැහැ නමුත් මිල වෙනස් වීම වැඩි රත්තරන් වල. ඊට වැඩ එකතු වෙන දේවල් තමයි ඉතින් මොනවට හරි invest කරන්න ඕනේ අදායමක් එන. නිකන් ඉඩමක් විතරක් අරන් දාලා වැඩක් නැහැ.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම දකින්නේ ඕක මේ විදිහට. මුලින්ම ලක්ෂ 25-30 ක් සල්ලි විදිහට තියෙන්න ඕනේ. FD හරි normal saving හරි. රත්තරන් උනත් කමක් නැහැ නමුත් මිල වෙනස් වීම වැඩි රත්තරන් වල. ඊට වැඩ එකතු වෙන දේවල් තමයි ඉතින් මොනවට හරි invest කරන්න ඕනේ අදායමක් එන. නිකන් ඉඩමක් විතරක් අරන් දාලා වැඩක් නැහැ.
    මන් කිව්වේ long term investment or some sort of saving එකක් විදියට. රත්තරන් වල මිළ ලොකුවට වෙනස් වෙන්නේ නෑනේ බන්. ඉස්සර ඉඳන්ම තිබුනේ නැගීමේ කලාවක්. මිළ ලොකුවටම අඩු වෙලා තියෙන්නේ පහු ගිය මාර්තු වල. ඉඩම් මිළ ජීවිතේට අඩු වෙන එකක් නෙමෙයි නේ.
     
    Attachments

    • 116629825_2911699222275280_7372239183906047538_n.jpg
      116629825_2911699222275280_7372239183906047538_n.jpg
      40.5 KB · Views: 46
    • Like
    Reactions: The Entrepreneur

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මන් කිව්වේ long term investment or some sort of saving එකක් විදියට. රත්තරන් වල මිළ ලොකුවට වෙනස් වෙන්නේ නෑනේ බන්. ඉස්සර ඉඳන්ම තිබුනේ නැගීමේ කලාවක්. මිළ ලොකුවටම අඩු වෙලා තියෙන්නේ පහු ගිය මාර්තු වල. ඉඩම් මිළ ජීවිතේට අඩු වෙන එකක් නෙමෙයි නේ.
    ඉඩම් වල liquidity එක තමයි ප්‍රශ්නේ හදිසියකදී විකුනන්න උනාම. හිතන ඉක්මනට ලොකු ගානකට දෙන්න අමාරුයි normally. කුණුකොල්ලෙට දෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්.

    රත්තරන් 2010 කලේ හෙනටම උඩ ගියා. අයෙත් 2015-2016 වගේ 40% වගේ අඩු උන scene එකක් උනා. අපි අඩුවට අරගෙන වැඩිම කාලේදී මොකක් හරි වෙලා විකුනන්න සෙට් උනොත් ඉතින් අව්ලක් නැහැ. නමුත් එකේ අනිත් පැත්ත උනොත් තමයි ඉතින් කේස්. අර කියනවා වගේ 10% range එකෙන් diverse portfolio එකක් තිබ්බනම් හරි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඉඩම් වල liquidity එක තමයි ප්‍රශ්නේ හදිසියකදී විකුනන්න උනාම. හිතන ඉක්මනට ලොකු ගානකට දෙන්න අමාරුයි normally. කුණුකොල්ලෙට දෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්.

    ow liquidity patta adui anika idama ganna paththa place anuwa samahara idam tiyanawa hadissiyata wikunanna wenne gattu ganatama
    eth e idama loan dala gattanam padui intesrest nisa, salli walin gattath padui FD wala eta wada hodai

    idam long term wasiy. short term godak welawata padui