ඉන්ජිනියරින් ජොබ්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Mata eng yanda result Madi machan.. Eth asawa e peththatai...

    private karapan puluwan nam. c&g diploma and advanced diploma karala final year eka ta yanna puluwan dan. ehema naththan HND karala final year ekata yanna puluwan, physical keruwoth nam teaching thamai set wenne godak unta. engineering wala thiyena subjects sampurnenma wenas. hodama de thamai private karana eka. engineering walath mona stream ekatada uba kamathi? .
     
    Last edited:

    උබ physical කරපු එකෙක්ද නැත්නම් කරන එකෙක් ද ඔහොම කියන්නේ?
    physical කලොත් teaching විතරලු.... :lol::lol::lol::lol:
    physical වල සබ්ජෙක්ට් ඉංජ සබ්ජෙක්ට් වලට වඩා සම්පුර්නෙන් වෙනස් ලු.... :lol::lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෑප්ටන් Jack Sparrow;18179851 said:
    උබ physical කරපු එකෙක්ද නැත්නම් කරන එකෙක් ද ඔහොම කියන්නේ?
    physical කලොත් teaching විතරලු.... :lol::lol::lol::lol:
    physical වල සබ්ජෙක්ට් ඉංජ සබ්ජෙක්ට් වලට වඩා සම්පුර්නෙන් වෙනස් ලු.... :lol::lol::lol::lol:

    ow. sampurna wenas thamai. engineering karala thiyena un dannawa eka. eka subject ekak kiyapan balanna ehenam engineering walai physical walai dekema thiyena.
     
    ඇයි maths :P
    දැන් කියයි maths කියන්නේ ලොකු වපසරියක් තියෙන ෆීල්ඩ් එකක් කියල. එහෙනම් කියමුකෝ calculus කියල.
    අනේ බන්, නොදන්න මගුල් කියවන්න ගිහිල්ල නාගන්නේ නැතුව ඉමු නේද? :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෑප්ටන් Jack Sparrow;18179860 said:
    ඇයි maths :P
    දැන් කියයි maths කියන්නේ ලොකු වපසරියක් තියෙන ෆීල්ඩ් එකක් කියල. එහෙනම් කියමුකෝ calculus කියල.
    අනේ බන්, නොදන්න මගුල් කියවන්න ගිහිල්ල නාගන්නේ නැතුව ඉමු නේද? :lol:

    maths kiyala subject ekek naha ban engineering wala. maths use karanawa witharai. ona nam first year eke karanawa poddak. maths kiyanna engineering wala use karana tool ekak witharai. ehema gaththoth shop ekaka badu list eka ekathu karannath maths use karanawane :lol:
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    maths kiyala subject ekek naha ban engineering wala. maths use karanawa witharai. ona nam first year eke karanawa poddak. maths kiyanna engineering wala use karana tool ekak witharai. ehema gaththoth shop ekaka badu list eka ekathu karannath maths use karanawane :lol:
    Maths kiyala subjects thiyenawa. 1st eken patan gaththma final year wenakamma modules thiyenawa.
    calculus
    diff. equations
    numerical methods
    linear algebra
    applied statistics
    operational research etc.

    maths kiyanna engineering wala use karana tool ekak witharai.
    mekata nam ekagayi.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Maths kiyala subjects thiyenawa. 1st eken patan gaththma final year wenakamma modules thiyenawa.
    calculus
    diff. equations
    numerical methods
    linear algebra
    applied statistics
    operational research etc.

    mekata nam ekagayi.

    apita nam owa lectures wath exam wath thibune naha 3 years walatama. habai calculations walata use keruwa godak ewa.
     
    • Like
    Reactions: KPZ

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    කෑප්ටන් Jack Sparrow;18179637 said:
    මල්ලි ඔයා physical science කරන්න. එහෙම කරද්දී ඔයා බාහිර සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්, IESL, වගේ ප්‍රයිවට් කොස් එකකුත් කරන්න. හැබැයි එතකොට Maths, Physics වගේ subjects තමයි කරන්න වෙන්නේ.
    නැත්නම් computer science වගේ කරලා ස්පෙෂල් කලොත් නම් software eng., වගේ යන්න පුළුවන්.
    මගේ යාළුවො ඉන්නවා බාහිර මොකුත් නොකර physical science ඩිග්රි එකෙන් MAS එකේ industrial eng. ගිය අයත්.
    physical science කලොත් ඔයාට කැමති ෆීල්ඩ් එකකින් ඔයාගේ career එක හදාගන්න පුළුවන්. finance ඕනෙනම් finance, logistics නම් logistics.......
    හැබැයි මොනදෙටත් කම්මැලි වෙලා බැහැ, ටිකක් විතර ඉස්සරහ ගැන හිතල වැඩ කරන්න, තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ.
    ජය වේවා!!!!

    ගොඩාක් ස්තුතියි සහෝ..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    private karapan puluwan nam. c&g diploma and advanced diploma karala final year eka ta yanna puluwan dan. ehema naththan HND karala final year ekata yanna puluwan, physical keruwoth nam teaching thamai set wenne godak unta. engineering wala thiyena subjects sampurnenma wenas. hodama de thamai private karana eka. engineering walath mona stream ekatada uba kamathi? .

    Loku yakada unak thiyanawa...mechatronics, automobile E pettatta Asai... Electrical unath kamak ne
     
    Last edited:
    maths kiyala subject ekek naha ban engineering wala. maths use karanawa witharai. ona nam first year eke karanawa poddak. maths kiyanna engineering wala use karana tool ekak witharai. ehema gaththoth shop ekaka badu list eka ekathu karannath maths use karanawane :lol:

    උබ කොහෙන්ද ඕව ඉගෙනගන්නේ? :lol:

    Maths kiyala subjects thiyenawa. 1st eken patan gaththma final year wenakamma modules thiyenawa.
    calculus
    diff. equations
    numerical methods
    linear algebra
    applied statistics
    operational research etc.

    mekata nam ekagayi.

    මු ගැන පවු කියලත් හිතෙනවා බන්. මු නම් සිරා වැඩ කරුවෙක්, maths වල තියෙන theories මොකුත් ඉගෙනගන්නේ නැතුව කෙලින්ම ටුල් එක ඇප්ලයි කරනවා. :lol:

    මු නම් ෂුවර් සල්ලි ගෙවල ඉන්ජෙක් වෙන්න දගලන එකෙක්. ඇත්තටම පවු.