ඉන්ජිනියරින් ජොබ්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
ඉබේ z එක කියද මචන්?
hnde,ndt,tti(iet) වගෙ diploma එකක් කරපන් මචන්.ඒවගෙන් ගියාම කෙලින්ම engineering field එකේ ජොබ් තමයි සෙට් වෙන්නේ.diploma එක කරල ඕන නම් degree එක කරන්න පුලුවන් open uni,city&guilds වගේ තැනක part time.අනික හොඳ training එකකුත් ලැබෙනව ඒවගෙ.ජොබ් එකක් හොයාගනිද්දී training එක ගොඩක් වැදගත් වෙනවා

NDT nam be TTI puluwan... Oya kiyanne private krnwt wada owa hondai kiyalada? Mage idea eka IESK karanda.tama wistara hoyanawa..
 

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    NDT nam be TTI puluwan... Oya kiyanne private krnwt wada owa hondai kiyalada? Mage idea eka IESK karanda.tama wistara hoyanawa..

    iesl kelinma karana ekath hndai.habai course eka amarui.lectures unath wadiya na.private karanawanam city&guilds, sliit wage ewath balanna ewageth karanna puluwan.