@IndrajithGamage මම උඹ කියපු ගැජට් එක ගත්තා සුපිරි..
කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
දිනපතා තෑන්ක්ස් වේවා!
කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
දිනපතා තෑන්ක්ස් වේවා!
එ‍්කනෙ කිව්වෙ. හැබැයි බං ඔය බදින version එක නම් ටිකක් අවුල් යයිද දන් නෑ හොඳේ. මම උඹට දාපු stainless steel එක ගත්තා නම් හොඳයි. ඕකෙ බිත්තරේ බැද ගන්නත් පුළුවන් වෙන්න පොඩි skillet කෑල්ලක් තියෙනවනෙ. එ‍්ක කාලෙත් එක්ක මළකඩ කන්න ඉඩ තියෙනවා.@IndrajithGamage මම උඹ කියපු ගැජට් එක ගත්තා සුපිරි..
කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
දිනපතා තෑන්ක්ස් වේවා!
View attachment 236301
උඹ බිත්තර තම්බල කන් නැති වෙජිටේරියන්ද? නැත්තම් බිත්තර තම්බන්නෙ කොහොමද? කොහොම තම්බනවටත් වඩා මේක ඉක්මන් සහ සාර්ථකයි බං. අනික ජීවිතේට කටු ගලවන්න අමාරු වෙලා බිත්තරය චොර වෙන් නෑ.Bodim wala katu kana unta watina bandayak
daraz එකෙන් මචන්කොහෙන්ද ගත්තෙ ?
2200කීයද? කොහෙන්ද? ඩරස් නම් ලින්ක් දාපන්.
මන් තම්බනව විතරයි මේක ශේප් බන්.. හයියට තියනව ප්ලාස්ටික් වගෙත් නෑ..ඕකෙ බිත්තරේ බැද ගන්නත් පුළුවන් වෙන්න පොඩි skillet කෑල්ලක් තියෙනවනෙ. එ‍්ක කාලෙත් එක්ක මළකඩ කන්න ඉඩ තියෙනවා.
තොගේ ෆොටෝ එකේ තියෙන්නේ වෙන එකක් ඩරස් එකේ තියෙනේ වෙන එකක්නේ.daraz එකෙන් මචන්
2200
https://www.daraz.lk/products/eggsteamer
------ Post added on Sep 5, 2024 at 5:42 PM
මන් තම්බනව විතරයි මේක ශේප් බන්.. හයියට තියනව ප්ලාස්ටික් වගෙත් නෑ..
------ Post added on Sep 5, 2024 at 5:43 PM
කෝක වුණත් එකයි ඕයි එකම logic එකනෙ. වතුර ටික වාෂ්ප වෙලා බිත්තරේ තැම්බෙනවා, වතුර ඉවර වෙලා overheat වෙද්දි auto off වෙනවා. ඔය දෙක හරහා දාන වතුර ප්‍රමාණය මත තැම්බෙන වෙලාව තීරණය වෙනවා. Electric kettle එකක වැඩේම තමයි ඉතින්. කොයිකත් එකයි ඕන එකක් ගනින් ගන්නවා නම්. පොස් වෙන්න අාස නම් ගාණ වැඩි එකක් ගනින්, එහෙම අවුලක් නෑ හැබැයි. සේරම මූලික function එක කිසි අවුලක් නැතිව වැඩ. හුමාලය රස්නෙ නිසා හොඳට තැම්බෙනවා, කටු පුපුරලා සාරු එළියට එන ප්‍රශ්න මොනවත් නෑ.තොගේ ෆොටෝ එකේ තියෙන්නේ වෙන එකක් ඩරස් එකේ තියෙනේ වෙන එකක්නේ.
එළ එළ.daraz එකෙන් මචන්
2200
https://www.daraz.lk/products/eggsteamer
------ Post added on Sep 5, 2024 at 5:42 PM
මන් තම්බනව විතරයි මේක ශේප් බන්.. හයියට තියනව ප්ලාස්ටික් වගෙත් නෑ..
------ Post added on Sep 5, 2024 at 5:43 PM
කොහෙන්ද ගත්තෙ ?
කීයද? කොහෙන්ද? ඩරස් නම් ලින්ක් දාපන්.
අපි ගාවත් තියෙනවා, Black&Decker එකක් 7500/- වගේ Arpico එකෙන් ගත්තේ. පට්ට භාණ්ඩේ. කටු ගලවන්න මාර ලේසි. අනික බිත්තර තැම්බෙන්න දාල වෙන වැඩක් කර ගන්න පුළුවන්, Auto off වෙනවා. අපේ එකේ නම් max 6 තම්බන්න පුළුවන්. poached eggs හදන්න place එකකුත් තියෙනවා.@IndrajithGamage මම උඹ කියපු ගැජට් එක ගත්තා සුපිරි..
කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
දිනපතා තෑන්ක්ස් වේවා!
View attachment 236301
අපි ගාවත් තියෙනවා, Black&Decker එකක් 7500/- වගේ Arpico එකෙන් ගත්තේ. පට්ට භාණ්ඩේ. කටු ගලවන්න මාර ලේසි. අනික බිත්තර තැම්බෙන්න දාල වෙන වැඩක් කර ගන්න පුළුවන්, Auto off වෙනවා. අපේ එකේ නම් max 6 තම්බන්න පුළුවන්. poached eggs හදන්න place එකකුත් තියෙනවා.
මේකේ එක බිත්තරයක් උනත් තබන්න පුලුවන්ද?@IndrajithGamage මම උඹ කියපු ගැජට් එක ගත්තා සුපිරි..
කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
දිනපතා තෑන්ක්ස් වේවා!
View attachment 236301
ow winadi 10i yanne.. Gas lipe hari wena mokak hri coocker ekka thambanawata wada laabai saha efficient .මේකේ එක බිත්තරයක් උනත් තබන්න පුලුවන්ද?
ඔව් නේදumbalata kohenda mewa kiyala dapan
ethkota thama negala ynne