ඉන්දියන් ලබ්බක් (බයික්) එකක් ගම්මු 2
Platina
බජාජ් අයියා ගහපු හොන්ද බයික් එකක් තමයි ප්ලැටිනා.ඒ වුනාට ගොඩක් උන්ට දිරවන්නේ නෑ
සුපිරියටම පෙට්රල් කරන සැප පහසුවට ගමනක් යන්න පුලුවන් වාහනයක්
Ct 100 එකක් ගන්නවට වඩා නම් වටිනවා. තෙල් කිරිල්ලත් උපරිමයි.
125 cc බයික් එකේ selfstart එනවා. හැබැයි පුතෝ 80න් එහානම් පාගන්න එපා භාණ්ඩේ බැලන්ස් අඩුයි.
ගන්නවනම් ඇලොයිවීල් එකක් ගන්න.
අලුතින්ම එන 100cc එකනම් එච්චරම කොලිටි නෑ.
බෝර් එක ඉක්මනටම ගෙවෙනවා.
ඒත් පුලුවන්නම් පාවිච්චි කරපු ඩිස්ක් බ්රෙක් මොඩල් එකක් ගන්න.
වෙලදපොලේ දෙවෙනි මිල 65 ඉදන් යනවා. එදිනෙදා ගමන් බිමන් යන්න
ලැජ්ජා නැතුව වැඩට යන්න කියාපු බයික් එක.. 125 ගියර් 5 මොඩල් එක ගන්න එපා 35000 කිලෝමීටර් වගේ දුවනකොට ගියර් පනින කේස් එකක් එනවා. ඒක ආවොත් හදනවට වඩා සැපයි බයික් එකට පෙට්රල් ටිකක් දාලා ගිනි තියනවා.
පෙට්රල් 55-73 ක් විතර කරනවා.