මේ විස්තර ඔක්කොම පැහැදිලි කරල මේතරම් හොඳට පෝස්ටුවක් හදල දාන්න වෙච්චි මහන්සියට Rep දීල මදි මචං.... මටත් ඕනෙ වෙලා තිබුණු විස්තර ටිකක්...
ගොඩක් පිං මේ විස්තර වලට...![]()
මේ ත්රෙඩ් එකෙන් අලුත් දෙයක් දැනගත්තා නං ඒක මටත් සතුටක් මිත්රයා. ගොඩක් ස්තුතියි අදහස් වලට.


